Pasyale Ayurveda Osu / පස්යාලේ ආයුර්වේද ඔසු

  • Home
  • Sri Lanka
  • Kadawata
  • Pasyale Ayurveda Osu / පස්යාලේ ආයුර්වේද ඔසු

Pasyale Ayurveda Osu / පස්යාලේ ආයුර්වේද ඔසු Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pasyale Ayurveda Osu / පස්යාලේ ආයුර්වේද ඔසු, Medical and health, No. 321/3 , Dalupitiya Road , Mahara, Kadawata.
(1)

17/10/2025

100% ස්වභාවික විදිහට හැදෙන පස්යාලේ නිෂ්පාදන

📍 Available at supermarkets and Ayurvedic shops islandwide.

📞 Contact us - 0769301563
📍 Address: No. 321/3, Dalupitiya Road, Mahara, Kadawata, Sri Lanka

Experience the magic of Ayurveda today!

13/10/2025

බෙදාහැරීම් අලෙවි නියෝජිතවරු අවශ්‍යයයි...

දිවයිනේ ප්‍රමුඛතම ආයුර්වේද සන්නාමයක් වෙන පස් යාලේ නිෂ්පාදන බෙදාහැරීම සදහා අලෙවි නියෝජිතයින් අවශ්‍යකර ඇත.

Call Now - 077 420 4666

📍 Address: No. 321/3, Dalupitiya Road, Mahara, Kadawata, Sri Lanka

Experience the magic of Ayurveda today!

Medical & health

කඨින චීවර මාසය වෙනුවෙන් වෙනස්ම පිරිකර පූජාවකට📍 Available at supermarkets and Ayurvedic shops islandwide.📞 Contact us - 0...
13/10/2025

කඨින චීවර මාසය වෙනුවෙන් වෙනස්ම පිරිකර පූජාවකට

📍 Available at supermarkets and Ayurvedic shops islandwide.

📞 Contact us - 0769301563
📍 Address: No. 321/3, Dalupitiya Road, Mahara, Kadawata, Sri Lanka

Experience the magic of Ayurveda today!

පින්බර වප් පොහොය දිනයක් වේවා!📍 Address: No. 321/3, Dalupitiya Road, Mahara, Kadawata, Sri LankaExperience the magic of A...
06/10/2025

පින්බර වප් පොහොය දිනයක් වේවා!

📍 Address: No. 321/3, Dalupitiya Road, Mahara, Kadawata, Sri Lanka
Experience the magic of Ayurveda today!

03/10/2025

බෙදාහැරීම් අලෙවි නියෝජිතවරු අවශ්‍යයයි...
දිවයිනේ ප්‍රමුඛතම ආයුර්වේද සන්නාමයක් වෙන පස් යාලේ නිෂ්පාදන බෙදාහැරීම සදහා අලෙවි නියෝජිතයින් අවශ්‍යකර ඇත. ඒ පහත සදහන් ප්‍රදේශ වලිනි.

ගාල්ල - රත්නපුර - ගම්පහ - බදුල්ල

ප්‍රදේශය පිළිබදව මනා දැනුම සහ කුඩා ලොරි රථයන් ඇත්නම් එමෙන්ම ශක්තිමත් මූල්‍ය හැකියාවක් තිබේනම් දැන්ම අපව සම්බන්ද කරගන්න.

Call Now - 077 420 4666

📍 Address: No. 321/3, Dalupitiya Road, Mahara, Kadawata, Sri Lanka
Experience the magic of Ayurveda today!

Medical & health

Small hands, big dreams, endless possibilities 🌍✨ Happy Children’s Day!📞 Contact us - 0769301563📍 Address: No. 321/3, Da...
01/10/2025

Small hands, big dreams, endless possibilities 🌍✨ Happy Children’s Day!

📞 Contact us - 0769301563
📍 Address: No. 321/3, Dalupitiya Road, Mahara, Kadawata, Sri Lanka

Experience the magic of Ayurveda today!

බඩ පුරවලා දාලා වගේද..? අවුරුදු 60කට ඇඩි විශ්වාසයත් එක්ක 100% ස්වභාවික අසමෝදගම් ස්ප්‍රීතු දැන් පස්යාල වෙදගෙදරින්📍 Availab...
26/09/2025

බඩ පුරවලා දාලා වගේද..? අවුරුදු 60කට ඇඩි විශ්වාසයත් එක්ක 100% ස්වභාවික අසමෝදගම් ස්ප්‍රීතු දැන් පස්යාල වෙදගෙදරින්

📍 Available at supermarkets and Ayurvedic shops islandwide.

📞 Contact us - 0769301563
📍 Address: No. 321/3, Dalupitiya Road, Mahara, Kadawata, Sri Lanka

Experience the magic of Ayurveda today!

24/09/2025

අත් බෙහෙත් වලින් දියවැඩියාව සුවකරන්න පුළුවන්ද?

📍 Available at supermarkets and Ayurvedic shops islandwide.
📞 Contact us - 0769301563
📍 Address: No. 321/3, Dalupitiya Road, Mahara, Kadawata, Sri Lanka

Experience the magic of Ayurveda today!

22/09/2025

100% ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සැකසෙන වසර 60කට වැඩි විශ්වාසයත් එක්ක ඔබ අතට එන පාරම්පරික සන්නාමය පස්යාලේ ආයුර්වේද ඔසු

📍 Available at supermarkets and Ayurvedic shops islandwide.

📞 Contact us - 0769301563
📍 Address: No. 321/3, Dalupitiya Road, Mahara, Kadawata, Sri Lanka

Experience the magic of Ayurveda today!

🦷🌿 ඇයි අපේ මුඛය නිතරම පිරිසිදුව තියාගන්න ඕනේ? 🌿🦷අපේ ජීවිතේ හැමදාම අපි කෑම කනවා, කතා කරනවා, සිනහවෙනවා. මේ හැම දේම මුඛය ඔස...
15/09/2025

🦷🌿 ඇයි අපේ මුඛය නිතරම පිරිසිදුව තියාගන්න ඕනේ? 🌿🦷

අපේ ජීවිතේ හැමදාම අපි කෑම කනවා, කතා කරනවා, සිනහවෙනවා. මේ හැම දේම මුඛය ඔස්සේ. ඒ නිසා මුඛය සුවඳින්, පිරිසිදුව, නිරෝගීව තියාගැනීම ඉතා වැදගත්.

👉 මුඛය නිතරම පිරිසිදුව තියාගන්නෙ නැත්තම්:

❌ දත් ආශ්‍රීත රෝග (දත් කුහර)
❌ මස්පිඩු රෝග
❌ හුස්ම දුගඳ
❌ ශරීරයේ වෙනත් රෝග (හෘද රෝග, බඩේ ගැටලු)

👉 මුඛය පිරිසිදුව තියාගත් විට:

✅ නිරෝගී දත් සහ මස්පිඩු
✅ සුවඳ හුස්ම
✅ සිනහවට විශ්වාසය
✅ සෞඛ්‍යවත් ජීවිතයක්

📌 ඔයා දැනගන්න ඕනේ සරල පුරුදු කිහිපය:

🔹 දිනකට අවම වශයෙන් දෙවරක් දත් මදින්න
🔹 කෑම කා අවසන් කල වහාම මුඛය ජලයෙන් සෝදාගන්න
🔹 සීනි සහිත කෑම, බීම අධිකව ගන්න එපා
🔹 දුම්වැටි බුලත්විට මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් වෙන්න
🔹 නිරතුරුව මුඛ ශෝදනයක් භාවිත කරන්න

🌸 ඔයාගේ සිනහව ඔබේ හැඳුනුම. ඒක ආරක්ෂා කරගන්න — මුඛය පිරිසිදු තියාගන්න. 🌸

- පස්යාල අපේ මතක් කිරීමක් -

📍 Available at supermarkets and Ayurvedic shops islandwide.
📞 Contact us - 0769301563
📍 Address: No. 321/3, Dalupitiya Road, Mahara, Kadawata, Sri Lanka

Experience the magic of Ayurveda today!

14/09/2025

ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගී තත්වය අද දවස වෙනකොට සෞඛ්‍යයට විශාල අභියෝගයක් වෙලා තියෙන්නේ. සෞඛ්‍ය අංශ දත්ත අනුව, වැඩිහිටියන්ගෙන් සීග්‍රයෙන් ඉහළ යන ප්‍රතිශතයකට දියවැඩියා රෝගී තත්ත්වය තියෙනවා. ඒ විතරක් නෙමෙයි අධික සිනී පරිභෝජනය නිසා අද අපේ ළමා පරපුරත් ඉන්නේ අධි අවදානම් මට්ටමේ.

මේකට ප්‍රධාන හේතු කිහිපයයි:
අහාර රටාව – වැඩි තෙල් සහ සීනි ඇතුළත් ආහාර.
ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම.
ආතතිය සහ නිරායුෂී ජීවිත රටාව.

දියවැඩියා වැළැක්වීමේ මාර්ග ගොඩක් තියෙනවා:
සෞඛ්‍යමත් ආහාර.
දිනපතා ව්‍යායාමය.
ප්‍රමාණවත් ජලය.
නිතර සෞඛ්‍ය පරීක්ෂණ.

නිවැරදි ජීවිත රටාවක් තෝරාගත්හම, අපේ ආරෝග්‍යයත් ආරක්ෂා වෙනවා, අපේ පවුලත් ආරක්ෂා වෙනවා.

📍 Available at supermarkets and Ayurvedic shops islandwide.

📞 Contact us - 0769301563
📍 Address: No. 321/3, Dalupitiya Road, Mahara, Kadawata, Sri Lanka

Experience the magic of Ayurveda today!

කොච්චර පරණ කැස්සකට උනත් ඉක්මන් සුවයපස්යාලේ තුලසි පැණිය📍 Available at supermarkets and Ayurvedic shops islandwide.📞 Conta...
12/09/2025

කොච්චර පරණ කැස්සකට උනත් ඉක්මන් සුවය
පස්යාලේ තුලසි පැණිය

📍 Available at supermarkets and Ayurvedic shops islandwide.
📞 Contact us - 0769301563
📍 Address: No. 321/3, Dalupitiya Road, Mahara, Kadawata, Sri Lanka

Experience the magic of Ayurveda today!

Address

No. 321/3 , Dalupitiya Road , Mahara
Kadawata
11850

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when Pasyale Ayurveda Osu / පස්යාලේ ආයුර්වේද ඔසු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram