Elderly and disability care centre.

  • Home
  • Elderly and disability care centre.

Elderly  and disability care centre. Geared to provide 24 hour medical and nursing care to the elderly and disabled people.

28/05/2020
15/03/2020

කොරෝනා වෛරසය නිසා හටගන්නා රෝගී තත්ත්වය වැඩිපුරම හානිදායක ලෙස බලපානු ලබන්නේ අපගේ වැඩිහිටි ජනතාවටයි. වයසින් අඩු පුද්ගලයින් සඳහා සංකූලතා ඇති වීමේ අවදානම අඩු වුවද, වයස ක්‍රමයෙන් වැඩිවත්ම සංකූලතා ඇතිවීමේ අවදානම සහ රෝගය මාරාන්තික වීමේ අවදානම ක්‍රමානුකූලව වැඩි වේ.

මීට අමතරව හෘද රෝග වලින් පෙළෙන පුද්ගලයින්, දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සහ දීර්ඝකාලීන ස්වසන ආබාධ වලින් පෙළෙන පුද්ගලයින් සංකූලතාවලට ලක් වීමේ අවදානම සාපේක්ෂව වැඩි බවක් පෙන්නුම් කරනවා.

ඔබට දන්නා කියන සියලු වැඩිහිටි පුද්ගලයින්ට මිනිසුන් බහුලව ගැවසෙන ස්ථාන වලට යෑමෙන් සම්පූර්ණයෙන්ම වැලකී සිටින ලෙසට දැනුවත් කරන්න.

ඔබගෙන් රෝගය වැඩිහිටියන්ට බෝවීම වැලක්වීමට, ඔබත් නිරෝගීව සිටිය යුතුය. ඒ සඳහා හැකි සෑම අවස්ථාවකදීම ඔබත් මිනිසුන් බහුලව ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටින්න.

මතක තබා ගන්න - ඔබගේ දෑත පිරිසිදුව තබා ගැනීම කොරෝනා වසංගතය වැලක්වීමට ඇති හොදම ක්‍රියාමාර්ගයක්..

13/02/2020

Geoffrey and Pauline have been married for almost 70 years

12/02/2020

Discover and share Quotes About Helping The Elderly. Explore our collection of motivational and famous quotes by authors you know and love.

Address

Welipillewa Junction, Ganemulla Road

Alerts

Be the first to know and let us send you an email when Elderly and disability care centre. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Elderly and disability care centre.:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram