Yogi Shree Narasingh - Shri Nimala Chiththa Sahana Vivekashrama

Yogi Shree Narasingh - Shri Nimala Chiththa Sahana Vivekashrama The Center for Relaxation exercises, Yoga meditation and spiritual treatment.

https://youtu.be/EsBU789VlmY
16/01/2021

https://youtu.be/EsBU789VlmY

How to Practice Law of Attraction?Are there any Laws for Attraction?Bio magnetic Field.Aura Field.Universal Energy.Human Energy Field.Like attract like. Thou...

10/08/2020

Mission :--
Positively impact,
Lives of,one million people .

10/08/2020

Mission .:-.....
Positively impact ,
Iives of one million people .
මිලියන යකට අදික පිරිසක්
Positive thinkarsla බවට පත් කිරීම
මගේ ජීවිත අරමුනයි.

08/07/2020

ඔබ සැම්දෙනාගෙන්ම ලැබෙන සහයෝගය
සහ මේ page ekata like kiriima
වගේම අප සියලුම දෙනා ඉතාමත්ම
සහයෝගයෙන් යුතුව කටයුතු කිරීම ඉතාමත්ම සෙනෙහසින් යුතුව අගය කරමි.මේ විශ්වය තුල ක්‍රියාත්මක වනසත්‍ය ලෙස සලකන විශ්වයීය දර්මතාවයට හුරු පුරුදු වෙමු.තෙරුවන් සරනයි .

සොබාදහම  තුල  ජීවත්  වන අප සියලුම දෙන සොබාදහමෙහිම කොටසක් .සොබාදහම  තුල පවතින සියල්ලම ඔබසතුයි.ඒ සියල්ලම  පරිහරණය කිරීමේඅය...
23/06/2020

සොබාදහම තුල ජීවත් වන අප සියලුම
දෙන සොබාදහමෙහිම කොටසක් .
සොබාදහම තුල පවතින සියල්ලම ඔබ
සතුයි.ඒ සියල්ලම පරිහරණය කිරීමේ
අයිතිය ඔබ සතුයි.
ඒත් බොහොමයක් දෙය ඔබට අඩුපාඩු
බවක් පෙනෙන්නට ඇත.කොතනක
හෝ වැරදීමක් ඇත. අන්න ඒ වරද දැන්
හදමු .
විශ්වයට සම්බන්ධ කරවන්නම්.එය පුරුදු
කරවන්නම් .සියල්ලම ලබගන්න.
Time 09.00..to.12.00.clock .
ඔබේ ආයෝජනය කලය පැය.4.යි.
සතියේ දිනයක් හෝ සති අන්ත දිනයක්
තෝර ගන්න.

ඔබ තුල වඩාත් බලවත් ලෙසින්කටයුතු  කරන්න පුලුවන් විදියෙශක්තියක්Innar bodi eka ඇතුලෙ තියෙනවා .බහුතරයක් තමන් සතු හැකියව අදුන...
23/06/2020

ඔබ තුල වඩාත් බලවත් ලෙසින්
කටයුතු කරන්න පුලුවන් විදියෙශක්තියක්
Innar bodi eka ඇතුලෙ තියෙනවා .

බහුතරයක් තමන් සතු හැකියව අදුනගෙනනැහැ.එම ශක්තියයෙන් වැඩ ගන්නෙ නැහැ.e spritual shakthiya,vishwaye shakthiyath samaga sambanda karagena weda karan vidhiya thama.me.
හරිම සරලයි.පැය 3,ක වැඩ මුලුවකින් ඔබෙ හැකියවන් අවදි කරවල ,හදිස්සිම ඉලක්කයට
ඔබව ලගා කරවනව.
Weekdays .09.00..to.12.00clok.
Aditional one hour discussion and
Finalize .
Your time investment .9...1.oclock.
Four hours only.
ඔබට සතියේ දිනයක් හෝ සති අන්ත
දිනයක් වෙන් කරගත හැකිය.
ජීවිතය ජයගන්න.දිනන්න.good luck
Theruwan saranai .

23/06/2020
22/04/2020

අපේ ආරක්ෂාව අපිම සපයාගත යුතුයි.ඔබ සැමට සරු දවසක් වේවා 🙏🤨

අපෙ ආරක්ශාව අපිමසලසා ගමු.Theruwan saranai.
21/04/2020

අපෙ ආරක්ශාව අපිම
සලසා ගමු.
Theruwan saranai.

16/11/2016

කැළණි රජමහා විහාරස්ථානයට මැණික් පුටුව පූජා කිරීම

15/11/2016

මහා දානමය පිංකම

14/04/2014

නිවනට පෙර ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර ගම්මානවල දිළි‍දු පවුල් සදහා කළ මෙහෙවරක්...
මේ බිමේ කොතැනක හෝ ජීවත් වෙන, උදව් උපකාර ලැබිය යුතු පිහිට විය යුතු ජීවිත වලට උදව් කිරීමට ඔබටත් ආධාර කළ හැකිය. ඔවුන් ජීවත් කරවීමට, ඔවුනට ජීවිතය දීමට ඔබේ දායකත්වය තුළින් ලැබෙන මෙහෙවර අමිලය.
Nivanata Pera Project

Address

Kadawatha
50000

Alerts

Be the first to know and let us send you an email when Yogi Shree Narasingh - Shri Nimala Chiththa Sahana Vivekashrama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram