Madu Herath

Madu Herath Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Madu Herath, Astrologist & Psychic, Kaduwela, Kaduwela.

I'm a Tarot Reader
Psychic Reader
Oracle Reader
Pendulum Dowsing
Devine Healer
Light Woker in Sri Lanka❤️🇱🇰

☎️WhatsApp- 0760 508 989 / 0703 308 571

• Youtube
https://youtube.com/-maduherath

• Tiktok
https://www.tiktok.com/

16/11/2025

Flower Bee 🌻🌻🥀🥀🥀🐝🐝🐝

ඇයගේ Page එක Follow කරන් යන්න යාළුවනේ ❤️❤️❤️👍

හරිම ලස්සනයි නංගි මල් ටික ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න කියලා හදවතින්ම ආශිර්වාද කරනවා...

Thank u so much ❤️❤️❤️🌸🌸🌹🌹🌼

වැඩි විස්තර සදහා Whatsapp පණිවිඩයක් යොමු කරන්න.. ✅✅✅✅✅

Social Media Links ⬇️⬇️⬇️

*• Fb* - Bee
https://www.facebook.com/share/1HddXm9aDQ/

*• Insta* -
https://www.instagram.com/flower_bee1029?igsh=MW16ajliMm1vdHY2Ng==

*• Tiktok* -
https://tiktok.com/

*• Email* - flowerbeebybibi@gmail.com

*• WhatsApp* - +94 77 058 6044

*• WhatsApp Channel Link* ⬇️

https://whatsapp.com/channel/0029VbBPbUX4tRs00hBXd144

15/11/2025

ඉලක්කය 🏹🇱🇰
ළගදීම..........❤️

13/11/2025

🔮 යූරෝපීය රටවල ඉතාම ජනප්‍රිය Tarot Reading වලින් ඔයාගේ හදහන පරීක්ෂා කර ගන්න කැමතියිද ?

🔮 ඔයාගේ ඉදිරි අනාගතය ගැන අනාවැකි පලාඵල දැන ගන්න කැමතියිද?

වැඩි විස්තර සදහා දැන්ම Whatsapp පණිවිඩයක් යොමු කරන්න…✅✅✅

📲WhatsApp : 076 050 8989
📞Contact no : 070 330 8571

✍️ඔයාගේ ඕනෑම ප්‍රශ්න ගැටලුවකටම සාර්ථක විසදුම් අනාවැකි පලාඵල ලබා ගැනීමට අවස්ථාව ඇත.....

✍️හීලින් ( සුවපත් කීරීම් )

✍️හදහන පරික්ෂාව ( උපන් වේලාව අවශ්‍ය නෑ )

✍️සුබ වේලාවන් ලබා දීම
______________________

✅Madu Herath ⬅️ ( Fb Page )
✅Madu Herath ⬅️ ( Fb Account )

I'm a Astrologer
Psychology Counselor
Tarot Reader
Oracle Reader
Pendulum Dowsing
Devine Healer
Light Woker in Sri Lanka❤️🇱🇰

Thank you mother universe...🌈🦋✨

* TikTok
https://www.tiktok.com/

* YouTube
https://youtube.com/-maduherath

* Instagram
https://www.instagram.com/maduherath_with_tarot

* Fb Page
https://www.facebook.com/share/1Bu3xqRPjp/?mibextid=wwXIfr

* Fb Account

https://www.facebook.com/share/1C7VUq3rB7/?mibextid=wwXIfr

#ටැරෝරීඩින් #අනාවැකි #පලාඵල

❤️🌸🙏💪බස්නාහිර ගැම්ම…🇱🇰🇱🇰හැමොගේම ව්‍යාපාර හීන සැබෑ වේවා...!!!          ゚  ゚viralシfypシ゚
27/10/2025

❤️🌸🙏💪බස්නාහිර ගැම්ම…🇱🇰🇱🇰
හැමොගේම ව්‍යාපාර හීන සැබෑ වේවා...!!!


゚ ゚viralシfypシ゚

27/10/2025

අපි දෙන්නාත් ආවා...❤️❤️🙏🙏💪🇱🇰🇱🇰

27/10/2025

වැඩමුළුවට යන ගමන් ❤️❤️❤️🌸🌸✨

27/10/2025

බස්නාහිර සමාජ මාධ්‍ය වැඩමුළුව ආරම්භ වූ අවස්ථාව...❤️❤️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

27/10/2025

බස්නාහිර සමාජ මාධ්‍ය වැඩමුළුව ආරම්භයක අවස්ථාව...❤️❤️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

27/10/2025

බස්නාහිර සමාජ මාධ්‍ය වැඩමුළුව ආරම්භ වීමට මොහොතකට පෙර…❤️❤️❤️❤️🙏🙏🙏🇱🇰🇱🇰

24/10/2025

හීන දිනන පාර කියන්න බස්නාහිරට මමත් එනවා 🇱🇰💪🏹
Gangasiripura Dhammaloka Thero share කරමු දැන්
එදාට බස්නාහිර සියලුම ඔන්ලයින් ව්‍යාපාරිකයින් සුහදව හමුවේවි. අලුතින් දෙයක් පටන්ගන්න හිතනවනම් ඔයත් එන්න. හැමෝටම විවුර්තයි. ලියාපදිංචි වීම් අවශ්‍ය නැත. දේශපාලන කණ්නාඩි ගලවා හීන දිනන මාවතේදි අපි හමුවෙමු. 💪

24/10/2025

මඩ ගැසීමේ ප්‍රතිඵල හා මගේ දේශපාලන මතය❤️
දින 3 න් 35000 ෆලෝවර්ස්ලා වැඩිවිය. බස්නාහිර ෆේස්බුක් පේජ් අප හා එක් විය. දකුණට වඩා ගැම්මක් බස්නාහිරට එකවිය. එක සමුළුවකින් අපේ වැඩපිළිවෙළ ලෝවෑසි ශ්‍රී ලාංකිකයින් අතරට. ආදරෙයි හැමෝටම. එක දෙයක් කියමි. මගේම ෆේස්බුක් එකේ ප්‍රසිද්ධියේ දමා තිබූ රෑපවාහිනී විකාශ්‍ය වූ දෑ හොර රහසේ සිදු වූවා නොව රටක්ම දුටු දෑය. එවැනි පැරනි ඡායාරූප ගෙන කවුරුන් හෝ දමන අසත්‍ය චෝදනා පසුපස නොයන්න. රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන් අවංකව කරන මේ දැනුවත් කිරීමේ සමුළුව සහ ප්‍රායෝගික පුහුණු වැඩමුළු වටිනාකම අවබෝධ කරගන්න. අපි හැමෝම එකතුවෙලා ගැති බදින් මිදී අපි වෙනුවෙන් සහ මතු පරපුර වෙනුවෙන් එකමුතුව කටයුතු කරමු. මාගේ දේශපාලන මතය නම් රටේ කකුලින් අදින පක්ෂ විපක්ෂ ක්‍රමයෙන් වෙන්ව හැම පක්ෂයක්ම එකව ජාතික වැඩපිලිවෙලක් හැදුනොත් මෙය ගොඩ යාවි. නැතිනම් හැමදා පවතින රජයේ කකුලෙන් අදීවි. අද රටෙ ආන්ඩුවක් ඇති. තරුණ ජනපති වරයෙක් ඇත. මට රජයෙනුත් විපක්ෂයේ පක්ෂ ද අදාළම නැත. වැදගත් අපේ රටේ මිනිස්සු. රටේ ජනතාව හැටියට අපිත් නැගිටලා අපේ උපරිමය කළ යුතුයි. මම කිසිම පක්ෂයකට හෝ පුද්ගලයෙකුට අදත් හෙටත් ගැති නොවෙමි. එසේ වූ දාට රටම මාව අතාරින්න. අවශ්‍ය නම් දැන් වුවද අතහරින්න. අවශ්‍ය අය මගෙන් ගත හැකි දේ මේ වෙලාවේ ගන්න. තෙරුවන් සරණයි...!!! අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. ❤️🙏💪🇱🇰
හැමෝටම සත්‍ය දැනගන්න share කරන්න

14/10/2025

5976 likes, 2812 comments. “ඔයාගේ වැඩියෙන්ම හිත යන කාඩ් එක තෝරන්න.. විශ්වයෙන් ඔයාට පණිවිඩයක් 🕉🕉🕉🌈🦋✨”

Address

Kaduwela
Kaduwela

Telephone

+94760508989

Website

Alerts

Be the first to know and let us send you an email when Madu Herath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Madu Herath:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram