Tarot Reading with Divine Secrets for Life

Tarot Reading with Divine Secrets for Life I'm a Tarot Reader
Psychic Reader
Divine Healer
Light Woker in Sri Lanka❤

ඕම් ශ්‍රී ගනේෂාය නමහඃ

Blood Moon 2025 🔴🔴🔴💫💫සැප්තැම්බර් 7 අද රෑට හද දෙහා බලන්න අමතක කරන්න එපා 🌕🙏අතිශය දුර්ලභ, සුන්දර දසුනක් බලාගන්න ඔබට අවස්ථාව...
07/09/2025

Blood Moon 2025 🔴🔴🔴💫💫

සැප්තැම්බර් 7 අද රෑට හද දෙහා බලන්න අමතක කරන්න එපා 🌕🙏

අතිශය දුර්ලභ, සුන්දර දසුනක් බලාගන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ තමයි "රක්ත චන්ද්‍රයා" (Blood Moon) ලෙස හැඳින්වෙන පූර්ණ චන්ද්‍රග්‍රහණයක්. මේ අසිරිමත් දසුන ශ්‍රී ලංකාවට හොඳින්ම දකින්න පුළුවන් වීම විශේෂත්වයක්…

​🔴චන්ද්‍රග්‍රහණය සිදුවන වේලාවන්:

​ශ්‍රී ලංකාවේ වේලාවට අනුව, මෙම චන්ද්‍රග්‍රහණය පැය 5කට වඩා වැඩි කාලයක් පුරා සිදුවෙනවා. නමුත් හඳ සම්පූර්ණයෙන්ම රතු පැහැ ගැන්වී ඇති, වඩාත් සුන්දරම අවස්ථාව ඔබට පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි.

​ග්‍රහණය පටන් ගන්නා වේලාව: සැප්තැම්බර් 7 ඉරිදා රාත්‍රී 8:58 සිට. (මේ වෙලාවේදී හඳ තරමක් අඳුරු වීම පටන් ගන්නවා).

​පූර්ණ ග්‍රහණය පටන් ගන්නා වේලාව (රතු පැහැ ගැන්වීම): සැප්තැම්බර් 7 ඉරිදා රාත්‍රී 11:00 සිට.

​උපරිම ග්‍රහණය: සැප්තැම්බර් 7 ඉරිදා රාත්‍රී 11:41 ට. (මේ වෙලාවේදී හඳ උපරිම රතු පැහැයෙන් දිස්වෙනවා).

​ග්‍රහණය සම්පූර්ණයෙන්ම අවසන් වීම: සැප්තැම්බර් 8 සඳුදා අලුයම 2:25 ට.

​🔴ඇයි හඳ රතු පාට වෙන්නේ?

​සම්පූර්ණ චන්ද්‍රග්‍රහණයකදී, සූර්යයා සහ චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණෙනවා. ඒ නිසා සූර්යාලෝකය කෙළින්ම සඳ වෙත නොවැටී පෘථිවියේ සෙවණැල්ලෙන් වැසී යනවා. නමුත්, සූර්යාලෝකයෙන් ඉතා සුළු ප්‍රමාණයක් පෘථිවියේ වායුගෝලය හරහා පෙරී සඳ මතට පතිත වෙනවා.

​පෘථිවි වායුගෝලයේ ඇති අණු මඟින් නිල් සහ දම් වර්ණ විසුරුවා හරින අතර, රතු සහ තැඹිලි වර්ණ එලෙසම ගමන් කිරීමට ඉඩ හරිනවා. හිරු බැස යන විට හෝ පායන විට අහස රතු පැහැ ගැන්වෙන්නේත් මේ රේලී විසිරීම (Rayleigh Scattering) නම් සංසිද්ධිය නිසයි. මේ රතු ආලෝකය සඳ මතට වැටීම නිසා සඳ රතු පැහැයෙන් දිස්වෙනවා.

​🔴රක්ත චන්ද්‍රයා සහ ඉතිහාසය

​ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරා ද චන්ද්‍රග්‍රහණ පිළිබඳ සටහන් තිබුණත්, ඒවා කෙලින්ම යම් සිදුවීම් සමඟ සම්බන්ධ කර නැහැ. නමුත් ලොව පුරා පැරණි ශිෂ්ටාචාරවලට අනුව, රක්ත චන්ද්‍රයා විවිධ විශ්වාසයන්ට හේතු වී තිබෙනවා.
​අනතුරු සහ යුද්ධ:

පුරාණ මෙසපොටේමියාවේ මිනිසුන් විශ්වාස කළේ රක්ත චන්ද්‍රයා රජුට සහ රටට නරක පෙර නිමිත්තක් බවයි. ඔවුන් සිතුවේ මෙය යුද්ධ, වසංගත සහ රුධිර වැගිරීම්වලට හේතුවන බවයි.

🔴​රාක්ෂයන්ගේ ක්‍රියාවක්:

චීන සංස්කෘතියේ
ජනප්‍රවාදවලට අනුව, අහසේ මකරෙකු විසින් සඳ ගිල ගන්නා විට චන්ද්‍රග්‍රහණයක් සිදු වෙනවා. එයින් සඳ රතු පැහැ ගැන්වෙන බව ඔවුන් විශ්වාස කළා

​🔴වෛද්‍යමය බලපෑම්:

ඇතැම් ඇමරිකානු ස්වදේශික ගෝත්‍රිකයන් විශ්වාස කළේ රක්ත චන්ද්‍රයා කාන්තාවන්ට, විශේෂයෙන්ම ගර්භණී කාන්තාවන්ට අහිතකර ලෙස බලපාන බවයි.

​නූතන විද්‍යාවට අනුව, මේවා ස්වභාවිකව සිදුවන සංසිද්ධීන් වන අතර, ඒවාට කිසිදු පාරභෞතික හෝ අද්භූත බලපෑමක් නොමැති බව පැහැදිලියි.

​🔴නැරඹිය යුත්තේ කෙසේද?

​මේ අපූරු දසුන නැරඹීමට ඔබට කිසිම විශේෂ උපකරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ.
​නාගරික ආලෝකයෙන් තොර, අඳුරු සහ පැහැදිලි අහසක් පෙනෙන ස්ථානයක් තෝරා ගන්න.
​මෙය හිස් ඇසින් වුවද හොඳින් නැරඹිය හැකියි. වඩාත් පැහැදිලි දසුනක් සඳහා දුරදක්නයක් (binoculars) හෝ දුරේක්ෂයක් (telescope) භාවිත කළ හැකියි.

​ඔබට මෙම දර්ශනය ඔබට පියවි ඇසින් දැකගත හැකි දුර්ලභ, සුන්දර සිදුවීමක් බව නම් සත්‍යයකි…

fans

මේ ජීවතේ මට ලබා දුන්නූ සියලුම දේවල් වලට ගොඩාක් ස්තුතියි මගේ රත්තරන් ගණදෙවියනී. ..හැමදාම මට නිවැරැදි මාර්ගය පෙන්නුවා වගේම...
27/08/2025

මේ ජීවතේ මට ලබා දුන්නූ සියලුම දේවල් වලට ගොඩාක් ස්තුතියි මගේ රත්තරන් ගණදෙවියනී. ..
හැමදාම මට නිවැරැදි මාර්ගය පෙන්නුවා වගේම අනිත් අයගේ ජීවිත ආලෝකමත් කරන්නත් මාර්ගය පෙන්නුවා.... සියදහස් ගණන් ජීවිත ඔබ වහන්සේගේ අසීමිත ආදරය කරුණාව සුවපත් කිරීම් නිසා සුවපත් වූවා සත්තයි...!!!

ගොඩාක් පින් ඔබ වහන්සේට....!!!

ආදරෙයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏

✍️Madu Herath
Tarot Reading with Divine Secrets for Life

🌺 H A P P Y  Ganesh chaturthi 2025 🌺🌺🌺 🌺 🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼    🌺🌺                                                             ...
27/08/2025

🌺 H A P P Y Ganesh chaturthi 2025 🌺🌺🌺 🌺 🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼 🌺
🌺 🌺
🌺 සුබම සුබ උපන්දිනයක් වේවා...!!! 🌺
🌺 මගේ ආදරණීය ගණදෙවියනි.... 🌺
🌺 හැමෝටම ගණදෙවි පිහිට ආරක්ෂාව 🌺
🌺 ආදරය ලැබේවා...!!! ༊ॐ 🌺
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

✍️Madu Herath
Tarot Reading with Divine Secrets for Life

🌟2025 ජූනි මාසය ඔයාට කොහොමද වෙයිද? 🌟ලග්න පලාපල අනුව සම්පූර්ණ විස්තරයක් දැන ගන්න කැමතියිද? 🌟ඔයාගේ ලග්නය පමණක්…. 🌟07605089...
04/07/2025

🌟2025 ජූනි මාසය ඔයාට කොහොමද වෙයිද?

🌟ලග්න පලාපල අනුව සම්පූර්ණ විස්තරයක් දැන ගන්න කැමතියිද?

🌟ඔයාගේ ලග්නය පමණක්….

🌟0760508989 whatsapp පණිවිඩයක් යොමු කරන්න...❤️👍

✍️-Madu Herath-

Tarot Reader
Psychic Reader
Oracle Reader
Pendulum Dowsing
Devine Healer
Light Woker in Sri Lanka🇱🇰

Fb Page :

Tarot Reading with Divine Secrets for Life

🌼🙏🙏🙏🌼

තෙරුවන් සරණයි...!!!
ගණදෙවි පිහිටයි.....!!!

විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා....!!!

fans
#ලග්නපලාපල #ජූලිමාසය

🔮༊ॐ Psychic & Tarot Reading ༊ॐ🔮🔮༊ॐ සයිකික් / ටැරෝට් රීඩින් ༊ॐ🔮ඔයාගේ හිතට වදදෙන ඕනෑම ප්‍රශ්නයකට සාර්ථක විසදුම් විශ්වයෙන් ...
29/06/2025

🔮༊ॐ Psychic & Tarot Reading ༊ॐ🔮
🔮༊ॐ සයිකික් / ටැරෝට් රීඩින් ༊ॐ🔮

ඔයාගේ හිතට වදදෙන ඕනෑම ප්‍රශ්නයකට සාර්ථක විසදුම් විශ්වයෙන් ඔයාට මේ මොහොතේදී ලැබෙන පණිවිඩ මොනවද දැන ගන්න කැමති නම්

📞WhatsApp- 0760508989📲📩

පණිවිඩයක් යොමු කරන්න...❤️👍

Fb Page :
Tarot Reading with Divine Secrets for Life
_____________________

❤️-Madu Herath-❤️

Tarot Reader
Psychic Reader
Oracle Reader
Pendulum Dowsing
Devine Healer
Light Woker in Sri Lanka🇱🇰

🌼🙏🙏🙏🌼

තෙරුවන් සරණයි...!!!
ගණදෙවි පිහිටයි.....!!!

විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා....!!!


🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉
————————————————————
fans

07/06/2025

Loving Ganesh 🕉❤️🙏


fans 🌼🌼🌼🌼🌼♾️♾️♾️

Tarot Reading with Divine Secrets for Life
Madu Herath. . .🌼🌼🌼🌼🌼🌼🌼🌼🌷🌷
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

27/05/2025

Taro සාස්තරයක් බලමුද ? 🙋🙋💁

හැමෝටම ප්‍රශ්නයක්නේ දැන් Tarot කියන්නේ මොකක්ද කියලා... ඔන්න ඉතිම්😀😀 මන් ඒ ගැන ⁣දන් නැති අයටත් එක්ක ඒ ගැන පුංචි හැදින්වීමක් කරන්නම්කෝ....

💜️...TAROT CARD කියන්නේ මොනවද?...💜️

✍️ටැරෝ කියන්නේ දීර්ඝ ඉතිහාසයක් තියෙන සුවිශේෂී කාඩ් පත් විශේෂයක්...

✍️ඇතැමුන් අර්ථ දක්වන විදියට මෙහි ඉතිහාසය ඊජිප්තු [ මිසර ] ශිෂ්ටාචාරය දක්වා දිවෙනවා

✍️නමුත් බොහෝ විට මෙහි දකින්නට තියෙන්නේ යු⁣රෝපීය සම්භවයක් ඒ කිව්වේ කුරුස යුද්ධ කාලයේ පැවතුණු විවිධාකාරයේ ගුප්ත සම්ප්‍රදායන්ගෙන් පැවත එන්නක් බවයි

✍️යුරෝපයේ ප්‍රබලම අනාවැකි පැවසීමේ ක්‍රමයක් මෙන්ම, නිමිති සාස්තර ක්‍රමයක් වන ගුප්ත බලයක් ඇති මෙම "TAROT" කාඩ් මගින් විශ්වයේ හා දෙවියන්ගේ මඟපෙන්වීමෙන් , එදිනෙදා ජීවිතයේ ඔබේ හිතට වදදෙන ඕනෑම ප්‍රශ්නයකට සාර්ථක විසඳුම් හා ක්‍රියාකාරී සැලැස්මක් [ ACTION PLAN එකක් ] දැන් ඔබට ලබා ගැනීමට හැකියාවක් ඇත

✍️"TAROT" කියන්නේ කාඩ් 78කින් සමන්විත කාඩ් කුට්ටමක් උපයෝගී කරගනිමින් අනාවැකි පවසන අති සාර්ථක ක්‍රමයක්

✍️එය අති විශිෂ්ඨයි...👌👌👌

✍️යුරෝපය පුරා සහ වර්තමානය වන විට ලෝකය පුරාම "TAROT" ජනප්‍රිය වීම සදහා එහි ඇති සාර්ථක බව හේතු වී ඇති බව නොරහසක්

✍️ඕනෑම ප්‍රශ්නයකට අනාවැකි පැවසීමේ හැකියාව "TAROT" ශාස්ත්‍රයට ඇති නිසා එය දිනෙන් දින ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතිනවා. මේ සදහා දැඩි ඉල්ලුමක් ඇති වීමේ රහස ද එයයි

✍️ඔබටත් TAROT READING එකක් ලබා ගැනීමට හා වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් Massenger , Whatsapp , Telegram හරහා පහසු විදියකට සම්බන්ධ වීමට හැකියාව ඇත
_______________________________

-Madu Herath-

Tarot Reader
Oracle Reader
Pyschic Reader
Pendulum Dowsing
Divine Healer
Light Woker in Sri Lanka🇱🇰

☎️Personal Reading එකක් අවශ්‍ය අය
Whatsapp -0760508989📲📩📞

පණිවිඩයක් යොමු කරන්න....👍

Fb Page :
Tarot Reading with Divine Secrets for Life
_____________________

🌼🙏🙏🙏🌼

තෙරුවන් සරණයි ...!!!
ගණදෙවි පිහිටයි හැමෝටම ...!!!

විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා....!!!


fans

🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🌞🌾🙏
14/04/2025

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🌞🌾🙏

01/01/2025

H A P P Y New Year 2 0 2 5 ❤️❤️👩‍❤️‍👨👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦👩‍❤️‍👨

🔮༊ॐ Psychic & Tarot Reading ༊ॐ🔮🔮༊ॐ සයිකික් / ටැරෝට් රීඩින් ༊ॐ🔮_______________________________🔱ටැරෝට් කියන්නේ යූරෝපීය රටව...
19/10/2024

🔮༊ॐ Psychic & Tarot Reading ༊ॐ🔮
🔮༊ॐ සයිකික් / ටැරෝට් රීඩින් ༊ॐ🔮
_______________________________

🔱ටැරෝට් කියන්නේ යූරෝපීය රටවල ඉතාම ජනප්‍රිය ගුප්ත සාස්තර ක්‍රමයක්....

✅ඉදිරි අනාගතය ගැන අනාවැකි පලාඵල

✅ඉදිරි මාස 12 ගැන සිදුවන දේවල් සුබ අසුබ ප්‍රතිඵල

✅රැකියාවේ දියුණුව කොහොමද

✅අලුත් දෙයක් පටන් ගන්න හිතන් ඉන්නවා නම් ඒ සදහා සුදුසුම කාලය

✅තෝරා ගැනීමට නොහැකි අවස්ථාව වල නිවැරැදි තෝරා ගැනීමක් අවශ්‍ය නම්

✅සෞඛ්‍ය තත්ත්වය

✅ආදරය

✅විවාහය

✅දරුඵල

✅අධ්‍යාපනය

✅විදෙස් රැකියා

🔱ඇතුළු ඔයාලාගේ හිතට වද දෙන ඕනෑම ප්‍රශ්න ගැටලුවට සාර්ථක විසදුම් / අනාවැකි පලාඵල.....
විශ්වයේ හා දෙවියන්ගේ මග පෙන්වීමෙන්,

මේ Reading හරහා ලබා ගන්න පුලුවන්.....

🔱ඔබේ අවශ්‍යතාවය අනුව Healing ( සුවපත් වීම් ) ලබා ගැනීමටත් අවස්ථාව ඇත.
💚💚💚💚💚🙌🙌

_____________________

☎️Personal Reading එකක් අවශ්‍ය අය
Whatsapp -0760508989📲📩📞

පණිවිඩයක් යොමු කරන්න....👍

Fb Page :
Tarot Reading with Divine Secrets for Life
_____________________

මම...🤗🤗🤗
❤️- Madu-❤️
Madu Herath

Tarot Reader
Psychic Reader
Oracle Reader
Pendulum Dowsing
Devine Healer
Light Woker in Sri Lanka🇱🇰

🌼🙏🙏🙏🌼

තෙරුවන් සරණයි...!!!
ගණදෙවි පිහිටයි.....!!!

විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා....!!!


🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉
———————————————————-

My Tarot  &  Psychic Reading ❤️❤️❤️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️අත්දැකීමක්.....🙋💁💁........☑️☑️☑️🌹🌹🌹ගොඩාක් වෙලාවට මගෙන් වැඩිපුරම බලන...
27/09/2024

My Tarot & Psychic Reading ❤️❤️❤️
🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️🕉️

අත්දැකීමක්.....🙋💁💁........☑️☑️☑️

🌹🌹🌹ගොඩාක් වෙලාවට මගෙන් වැඩිපුරම බලන්නේ ආදරය විවාහය සම්බන්ධ Reading තමා ඉතිම් ඒ අත්දැකීම් හැමදේම මන් දාන් නෑ ඒ අතරින් කිහිපයක් පමණයි මේ දාන්නේ......

🌹🌹🌹 මේ Reading එක ගත්ත තරුණියට අවශ්‍ය වුනේ ඇයගේ පෙම්වතා ටික ටික ඇයගෙන් ඈත් වෙලා සම්බන්ධය සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා කිසිම හේතුවක් නැතුව ඔහු කියන්නේ නම් ඇයට ආදරේටලූ මේක නැවැත්තුවේ ඒත් ඇයට නවත්වන්න තරම් හේතුවක් ප්‍රශ්නයක් නෑලූ......

🌹🌹🌹ඇයට දැනගන්න අවශ්‍ය වුනා මෙහෙම වෙන්න හේතුව සහ ඉදිරියේදී නැවත මේ සම්බන්ධය ඇති වෙයිද? ඔහු ඇයට ඇත්තටම ආදරය කලාද? මොහුගේ වර්තමාන තත්ත්වය / ගතිගුණ සිතන පතන විදිය කොහොමද? වර්තමානයේදී ඇය ගැන ඇත්තේ මොන වගේ හැගීමක්ද? ඇයගේ විවාහය සිදු වන්නේ මොහු සමගද? නැතිනම් වෙනත් කෙනෙක් සමගද? ඇයගේ ඉදිරි අනාගතය කොහොමද කියලා

🌹🌹🌹Reading එක අවසානයේදී ඇයට මන් පැහැදිලි කලා ඒ දෙන්නා අතර වුන දේවල් සහ වර්තමානයේදී මේ සම්බන්ධය නැවැත්වීමට හේතුව මොකක්ද ඉදිරියට ඇය කළයුතු දේ ගැන..... ඇත්තටම ඇයගේ හිතේ තිබුණ දුකත් වේදනාවත් තුනී කර , ඇයගේ හිත ශක්තිමත් කරන්න මට හැකි වුනා මේ Reading හරහා....

🌹🌹🌹 ඒක තමා වෙන්න ඕනේ Reading එකක් බලලා අවසානයේදී නැතිව තව තවත් ප්‍රශ්න වැඩි කර ගන්න නෙවෙයි සත්‍ය දැනගෙන බුද්ධිමත්ව හිත හදා ගෙන ඉදිරිය අනාගතය හොදින් සාර්ථක කර ගැනීමයි අප කළ යුත්තේ.......🤗🤗

🌹🌹🌹ගොඩාක් තරුණ තරුණියන් මේ වගේ ප්‍රශ්න නිසා මුළු ජීවිත කාලයම විදවනවා , බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙනවා නැවත ඒ ආදරය ලැබෙයි කියලා එහෙම විදවන්න අවශ්‍ය නෑ ඇත්තටම

🌹🌹🌹 මේ Reading හරහා ඔයාලාගේ අනාගතය කියවන්න , අනාවැකි පලාඵල විස්තර කලින්ම දැන ගන්න පුලුවන්.....

🌹🌹🌹 ඇත්තටම ගොඩාක් ආදරෙන් මන් ඔයාලාගේ Reading ලබා දෙනවා සමහර ප්‍රශ්නය වලදී විනාඩි පැය ගත වෙනවා එහෙමයි කියලා මන් Recording දීලා ඔයාලාව මගහැරලා නෑ ඔයාලා දන්නවා.... ප්‍රශ්නය විසදලා අවශ්‍ය උපදෙස් දීලා නැවත ඒ ප්‍රශ්නය ප්‍රශ්නයක් නොවෙන්න තමා මන් ඔයාලාට උදව් කරන්නේ මග පෙන්වීම ලබා දෙන්නේ.......

🌹🌹🌹 ඒ මහන්සිට දෙන වටිනාම දේ තමා ඔයාලාගේ මේ නිහතමානී ආදරණීය අදහස් වචන...... ❤️❤️❤️ ඔයාලාගේ අදහස් වලින් තමයි අපි කියන දේවල් ඇත්තද බොරුද හරි දැන ගන්න පුලුවන් වෙන්නේ සමහර අවස්ථා වලදී

🌹🌹🌹 ගොඩාක් ස්තුතියි මේ අත්දැකීම අනිත් අයටත් බලන්න අවස්ථාව ලබලා දුන්නාටත් මාව විශ්වාසයෙන් Recommend කරාටත්.…….,,,,.🤗🤗❤️❤️

🌹🌹🌹 ඔයාගේ සියලුම සිහින බලාපොරොත්තු ඉලක්ක ඉක්මනින්ම ඉටු වෙලා හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....!!! 💚💚💚🙌🙌🙌

🌹🌹🌹ඉතිම් ඔයාලාටත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒකට හේතුව මොකක්ද හරියටම හිතා ගන්න බැරිනම් සුවපත් වීම් අවශ්‍ය නම් / ඉදිරි මාස 12 ගැන සිදුවන දේවල් / සුබ අසුබ ප්‍රතිඵල / සෞඛ්‍ය තත්ත්වය / රැකියාවේ දියුණුව කොහොමද / අලුත් දෙයක් පටන් ගන්න හිතන් ඉන්නවා නම් ඒ සදහා සුදුසුම කාලය / ආදරය / විවාහය / දරුඵල / අධ්‍යාපනය / විදෙස් රැකියා ඇතුළු ඔයාගේ ඕනෑම ප්‍රශ්නයකට සාර්ථක විසදුම් අනාවැකි පලාඵල සුවපත් වීම් ලබා ගන්න පුලුවන්.....

🪸🪸💐💐💐💐💐💐💐💐💐💐💐💐🪸🪸

🌹🌹🌹පෞද්ගලික තොරතුරු කිසිවක් මා මෙහිදී සදහන් කරන්නෑ….❌❌❌

🌹🌹🌹ඔයාලාටත් යම් අදහසක් ගන්න තමයි මන් මේ අත්දැකීම පල කරේ.....☑️☑️☑️

🌹🌹🌹ඇත්තටම Tarot කියන්නේ ජීවිතය කියවීමක්.... ඒත් සමඟම අපිට මේ ප්‍රශ්න වලට විසදුම් සොයන්න මගේ රත්තරන් ගණ දෙවියන් ඇතුළු සියලුම දෙවි දේවතාවුන් , ටැරෝ වලට අධිපති සියලුම දෙවිවරු , ඉෂ්ට දේවතාවුන් , මගේ සයිකික් team එක , විශ්වය මට ගොඩාක් උදව් කරනවා මඟපෙන්වීම ලබා දෙනවා....…

ස්තුතියි....!

ස්තුතියි....!!

ස්තුතියි....!!!

♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️♾️🌈🌈🌈🌈🌈

🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉
———————————————————

Personal Reading එකක් අවශ්‍ය අය
Whatsapp -0760508989📲📩📞

පණිවිඩයක් යොමු කරන්න....👍
_____________________

මම...🤗🤗🤗
❤️- Madu-❤️

Tarot Reader
Psychic Reader
Oracle Reader
Pendulum Dowsing
Devine Healer
Light Woker in Sri Lanka🇱🇰

🌼🙏🙏🙏🌼

තෙරුවන් සරණයි...!!!
ගණදෙවි පිහිටයි.....!!!

විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා....!!!

🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉
———————————————————-

Fb page:

👇👇👇
"""Tarot Reading with Divine Secrets for Life"""
https://www.facebook.com/Tarot-Reading-with-Divine-Secrets-for-Life-107275218318823


❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉

H A P P Y    GANESH CHATURTHI. .❤️                         2 0 2 4____________🕉🕉🕉___________සුබම සුබ උපන් දිනයක් වේවා මග...
07/09/2024

H A P P Y GANESH CHATURTHI. .❤️

2 0 2 4

____________🕉🕉🕉___________

සුබම සුබ උපන් දිනයක් වේවා මගේ රත්තරන් ගණදෙවියනි....❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

ඔබ වහන්සේගේ ආදරය කරුණාව ආශිර්වාදය මග පෙන්වීම මා ලබා ඇති ඒ ආදරණීය අත්දැකීම් ඔබ ඔබවහන්සේ කල හාස්කම් හරි පුදුමය සහගතයි මගේ ජීවතේ.... කවදාවත් මාව කිසිම මොහොතක තනි කලේ නෑ මගේ හැමදේකදීම මගේ ළගින්ම හිටියා ආදරෙන් හරි මාර්ගය පෙන්නුවා ‍වරදින්න දුන් නෑ කිසිම මොහොතක... වෙලාවකට තාත්තා කෙනෙක් වගේ මගේ ජිවිතේ මගේ පවුල ආරක්ෂා කරනවා...

පොඩි කාලේ ඉදන් මගේ හෙවනැල්ල වගේ මගේ ළගින්ම හිටපූ හොඳම යාළුවා මගේ ආදණීය ගණදෙවියන් තමයි.... මට ඒ ආදරේ කරුණාව මහමෙරක් තරම්............❤️❤️❤️

ඔබ වහන්සේගේ ගුණ එක දවසකින් කියා නිමකරන්න බෑ.....…

අනන්ත සසර පටන් මේ දක්වා මා විසින් රැස් කර ගත්තා වූ සියලුම පින් , දිනපතාම මෛත්‍රී භාවනාව කිරීමෙන් ලැබෙන්නා වූ සියලුම පින් මගේ රත්තරන් ගණදෙවියන්‍ට අනූමෝදන් කරනවා....!!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

හැමෝටම ගණදෙවි පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා...!!! 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

ගණදෙවියන්ගේ උපන් දියන නිමිත්තෙන් ඔයාලාට තෑග්ගක් දෙන්න මන් තීරණය කළා 🛍🎁🎁🎁
_______________✅✅✅

🔴ගණදෙවියන් වදින්න කැමති , තාම පූජාසනයක් නැති හෝ තියෙන , පිළිමයක් නැති පිළිම අවශ්‍ය අය ඉන්නවා නම් මට Comment එකක් හෝ Massager හරහා පණිවිඩයක් යොමු කරන්න........

🔴තෝරා ගත් පිරිසකට පිළිම ලබා දෙන්නත් ගණදෙවියන්ට වන්දනා කරන නිවැරැදි මග පෙන්වීම ලබා දෙනවා... . අධ්‍යාපනය ලබන දරුවන්ට විශේෂ අවස්ථාවක් ලබා දෙනවා....

🔴මේ හැමදේම කරන්නේ නොමිලේ ගණදෙවියන් වෙනුවෙන්මයි.........✅✅✅✅✅________

මම...🤗🤗🤗
❤️- Madu-❤️

Tarot Reader
Psychic Reader
Oracle Reader
Pendulum Dowsing
Devine Healer
Light Woker in Sri Lanka🇱🇰

🌼🙏🙏🙏🌼

🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉

Address

Kaduwela
Kaduwela

Telephone

+94760508989

Website

Alerts

Be the first to know and let us send you an email when Tarot Reading with Divine Secrets for Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Tarot Reading with Divine Secrets for Life:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram