
24/11/2020
සුව ධරණී ප්‍රතිශක්තිකරණ වර්ධක පානය
===================================
Covid19 ( නව කොරෝනා ) ඇතුළු වෛරස් ආසාදන සදහා ප්‍රතිශක්තිකරණ වර්ධන පානයක් ලෙස , නාවින්න,ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුමැතිය සහිතව, බෙදාහරින මෙම ඖෂධය , සුවායූ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය මගින් , සාධාරණ මිළකට, ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.
පැකට් එකක මිළ රුපියල් 120/=
( එක අයෙක් සදහා දින 10 කට ප්‍රමාණවත් )
ප්‍රධාන වෛද්‍ය නිලධාරී 0760045584
0705160495