Metta Nursing Care Homes

Metta Nursing Care Homes Health care, Nursing Care centre and Elders care centre

ඔබේ දීර්ඝකාලීනව රෝගී තත්වයන්ගෙන් පසුවන ආදරණීයන්ට සාත්තු සේවා සඳහා ආරක්ෂිතම තැනක් සොයනවාද?Metta Nursing Care Homes   යනු ...
08/08/2025

ඔබේ දීර්ඝකාලීනව රෝගී තත්වයන්ගෙන් පසුවන ආදරණීයන්ට සාත්තු සේවා සඳහා ආරක්ෂිතම තැනක් සොයනවාද?

Metta Nursing Care Homes යනු වෘත්තිමය, දක්ෂ සේවාවන් ලබා දෙන උසස්ම ස්ථානයකි💯

📞 Call now
033 22 87 303 | 076 17 88 563

Metta Nursing Care Homes ,Kalagedihena










අදම ඔබේ සිහින වෘත්තියට පිවිසෙන්න හරිම තැනට එන්න...🩷පාඨමාලා අන්තර්ගතය 👇🏻✔️අත්දැකීම් බහුල,දීර්ඝ කාලීනව මෙම  ක්ෂේත්‍රයේ රැඳ...
06/08/2025

අදම ඔබේ සිහින වෘත්තියට පිවිසෙන්න හරිම තැනට එන්න...🩷

පාඨමාලා අන්තර්ගතය 👇🏻

✔️අත්දැකීම් බහුල,දීර්ඝ කාලීනව මෙම ක්ෂේත්‍රයේ රැඳී සිටින කැපවුණු දේශක මණ්ඩලයක් යටතේ ඉගැන්වීම.

✔️ මාස 6 සිට 12 දක්වා න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික පුහුණුව සහිත පාඨමාලා පැවැත්වේ.

✔️පාඨමාලාව අවසන් කළ පසු රජයේ අනුමත පිළිගත් සහතිකයක් හිමිවේ.

📌මෙම පාඨමාලාවට කාන්තාවන් සහ පිරිමි දෙපාර්ශ්වයටම විවෘත වේ..

076 17 88 563
033 22 87 303
Metta Nursing Care Homes | කලගෙඩිහේන







At Metta Nursing Care Homes, we provide trusted and compassionate care for elderly individuals suffering from long term ...
31/07/2025

At Metta Nursing Care Homes, we provide trusted and compassionate care for elderly individuals suffering from long term conditions such as
🌿paralysis
🌿Alzheimer’s disease
🌿Parkinson’s disease
🌿Dementia, and other neurological or age related illnesses. 💚

Our experienced team is dedicated to delivering personalized support in a safe, peaceful, and homely environment.🤗🩷

076 17 88 563
033 22 87 303
Metta Nursing Care Homes , Kalagedihena

දීර්ඝ කාලීන රෝග වලින් පීඩා විඳින ඔබේ ආදරණියන්ව ලෙන්ගතුව ආදරයෙන් රැකබලා ගන්නා තැනක් ඔබත් සොයනවාද?🤗එහෙනම් ඔබේ 💚දරුවන්ට💚මවට...
29/07/2025

දීර්ඝ කාලීන රෝග වලින් පීඩා විඳින ඔබේ ආදරණියන්ව ලෙන්ගතුව ආදරයෙන් රැකබලා ගන්නා තැනක් ඔබත් සොයනවාද?🤗

එහෙනම් ඔබේ
💚දරුවන්ට
💚මවට හෝ පියාට
💚ආදරණීය වැඩිහිටියන්ට
ආරක්ෂිතම ස්ථානය Metta Nursing Care Homes වෙත අදම පැමිණෙන්න 🩷

දීර්ග කාලීන රෝග වලින් පීඩා විදින රෝගීන් සඳහාම වෙන් වූ විශේෂ සේවාවක්💯

👇🏻අමතන්න

076 17 88 563
033 22 87 303
Metta Nursing Care Homes | කලගෙඩිහේන.

Metta Nursing Care Homes  කියන්නේ ඔබේ ආදරණීයන්ට ලෙන්ගතුකමින් පිරුණු ආදරණීය තැනක්💚🤗✨ අපෙන් ඔබට✔ නවීන පහසුකම් සහිත private...
19/07/2025

Metta Nursing Care Homes කියන්නේ ඔබේ ආදරණීයන්ට ලෙන්ගතුකමින් පිරුණු ආදරණීය තැනක්💚🤗

✨ අපෙන් ඔබට
✔ නවීන පහසුකම් සහිත private rooms
✔ පුස්තකාල භූමියක්
✔ සියලුම රෝගීන්ට ආයුර්වේද හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර
✔ පෝෂණ ගුණයෙන් ඉහළ උසස් ප්‍රමිතියෙන් යුත් ආහාර

අදම අපව අමතන්න
📞 033 22 87 303
076 17 88 563

#සනීපාරක්ෂකසේවාවන්

At Metta Nursing Care Homes, we are more than just caregivers.🩷✔️ A certified caregiver training center✔️ Specialized in...
11/07/2025

At Metta Nursing Care Homes, we are more than just caregivers.🩷

✔️ A certified caregiver training center
✔️ Specialized in long-term elderly care
✔️ Home and hospital visits for personalized support

Call us today and let your loved ones receive the compassionate care they deserve.🤗

033 22 87 303
076 17 88 563

ඔබ Metta Nursing Care Homes  තෝරාගත යුත්තේ ඇයි?🤔👉🏻ඔබේ ආදරණීය වැඩිහිටියන්ට විශ්වාසනීය හා ආරක්ෂිතම සේවාවක්👉🏻සාධාරණ හා අවම ...
08/07/2025

ඔබ Metta Nursing Care Homes තෝරාගත යුත්තේ ඇයි?🤔

👉🏻ඔබේ ආදරණීය වැඩිහිටියන්ට විශ්වාසනීය හා ආරක්ෂිතම සේවාවක්

👉🏻සාධාරණ හා අවම අය කිරීම්

👉🏻සෞඛ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කිරීම ඇතුළු තවත් බොහෝ දේ🩷

අදම කතා කරන්න
033 22 87 303
076 17 88 563










Your elders deserve more than just care 🩷 they deserve comfort, dignity, and peace.At Metta Nursing Care Homes  Kalagedi...
30/06/2025

Your elders deserve more than just care 🩷 they deserve comfort, dignity, and peace.

At Metta Nursing Care Homes Kalagedihena, we provide📌

🤗Fully furnished private rooms

🤗Western & Ayurvedic treatments

🤗Healthy ,nutrition meals

🤗A library and quiet surroundings

🤗Professional care, filled with love and trust.

📞 033 22 87 303
076 17 88 563










ඔබේ ආදරණීය  වැඩිහිටියන්ට හොඳම තැන Metta Nursing Care Homes 🩷අපගේ විශේෂ පහසුකම්*TV, A/C, Hot Water, *Attached Bathroom සහ...
25/06/2025

ඔබේ ආදරණීය වැඩිහිටියන්ට හොඳම තැන Metta Nursing Care Homes 🩷

අපගේ විශේෂ පහසුකම්

*TV, A/C, Hot Water, *Attached Bathroom සහිත සම්පූර්ණ කාමර
*සැනසිලිදායක පරිසරයක පිහිටි පුස්තකාලය
*බටහිර වෛද්‍ය සහ ආයුර්වේද සේවාවන්
*රෝගීන්ට ගැලපෙන සෞඛ්‍ය සම්පන්න ආහාර

සැමදා සෙනෙහසින්, විශ්වාසයෙන් හා ආරක්ෂාවෙන් යුත් සේවාවක්

Metta Nursing Care Homes – Kalagedihena
033 22 87 303
076 17 88 563


#ආදරණීයසේවාව

Looking for the best place for your elderly loved ones?Metta Nursing Care Homes , Kalagedihena offers professional, comp...
23/06/2025

Looking for the best place for your elderly loved ones?

Metta Nursing Care Homes , Kalagedihena offers professional, compassionate care for elderly patients with long-term illnesses.✨

📌We provide

👉🏻Private rooms with TV, A/C, hot water, and attached bathrooms

👉🏻A peaceful library setting

👉🏻Access to Western and Ayurvedic treatments

👉🏻Healthy meals

A trusted home away from home with love, respect, and safety.🩷

Contact us now

033 22 87 303
076 17 88 563





Address

31/18 B, Nugagahalanda Road,
Kalagedihena

Telephone

+94773860406

Alerts

Be the first to know and let us send you an email when Metta Nursing Care Homes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Metta Nursing Care Homes:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram