Western Pharmacy - Kalutara North

Western Pharmacy - Kalutara North Selling Western Medicines

30/08/2023

සුබ උදෑසනක් වේවා...!!!
අනන්ත වූ බුදුගුණ බලයෙන්
රෝග බිය දුරු වේවා...!!!
කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා.!!!
සියලු දුක් දුරු වේවා...!!!
සියළු යහපත සැලසේවා...!!!
දීර්ඝායු වේවා...!!!
හැමදෙනාටම නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා...!!!

31/12/2022

ලබන්නාවූ 2023 නව වසර මාගේ සියලුම ගනුදෙනුකාර භවතුන් හට නිදුක් නිරොගී සුබම සුබ වසරක් වේවායි ප්‍රාර්ථනා කරන්නේ මා සහ මාගේ බිරිඳ ඇතුළු සේවක මඩුල්ල ,
Western Pharmacy
කළුතර උතුර

08/07/2022

අත්‍යවශ්‍ය ඖෂධ හිඟවීම ,ඖෂධ මිල අසාමාන්‍ය ලෙස ඉහල යෑම ඇතුළු වත්මන් අර්බුදකාරී තත්වයට විරෝදය පෑමක් ලෙස හෙට දින 9-7-2022 අප ඖෂධශාලා සියල්ල වසා තැබේ . එම නිසා ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳව අපගේ බලවත් කනගාටුව.

Address

405 B Galle Road
Kalutara North
12000

Opening Hours

Monday 08:30 - 21:30
Tuesday 08:30 - 21:30
Wednesday 08:30 - 21:30
Thursday 08:30 - 21:30
Friday 08:30 - 21:30
Saturday 08:30 - 21:30
Sunday 08:30 - 21:30

Telephone

+94342235181

Website

Alerts

Be the first to know and let us send you an email when Western Pharmacy - Kalutara North posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Western Pharmacy - Kalutara North:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram