Wedha Walawwa

Wedha Walawwa Wedha Walawwa offers Ayurveda and cosmetology treatments.

30/07/2023
21/07/2023

https://wedhawalawwa.com

Now you can visit our website to get all the relevant information about our treatments and services 🌟 💫

You can also place bookings via the website!

26/06/2023
Herbal cosmetology treatments at Wedha Walawwa. Call us on +94 (76) 415 8652/ 034 222 3010 for booking and consultations...
20/04/2023

Herbal cosmetology treatments at Wedha Walawwa.
Call us on +94 (76) 415 8652/ 034 222 3010 for booking and consultations.

අද පවතින කාර්යබහුල සමාජය තුළ  දෙමව්පියන් නිවෙස්වල ලෙඩ රෝග සමග තනි වී සිටිනවා . විශේෂයෙන් විදේශගත වී සිටින දරුවන්ගේ දෙමාප...
13/04/2023

අද පවතින කාර්යබහුල සමාජය තුළ දෙමව්පියන් නිවෙස්වල ලෙඩ රෝග සමග තනි වී සිටිනවා . විශේෂයෙන් විදේශගත වී සිටින දරුවන්ගේ දෙමාපියන්.අවුරුදු 50න් පසු ගොඩක් දෙමව්පියන්ට තියන ප්‍රශ්න තමයි ආතරයිටීස් ,කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග, නින්ද නොයාම, හිස ආශ්‍රිත රෝග ,මානසික රෝග ,රුධිරගත සීනි ,කොලෙස්ටරෝල් ආදී රෝග.

මෙම දෙමව්පියන්ගේ ශාරීරික මානසික නිරෝගීව තැබීමට ඉවහල් වන ආයුර්වේද ඖෂධ සත්කාර ලබා දීමට අප වෙද වලව්ව සියලුම පහසුකම් සහිතව කළුතර පුරවරයේ ආරම්භ කර තිබෙනවා.

උදෑසන සිට සවස් වන තෙක් මෙහි රැඳී සිට අවශ්‍ය කරන ආයුර්වේද ප්‍රතිකාර සහ දිවා ආහාරය ලබා ගෙන නැවත නිවෙස් වෙත යාමට අප පහසුකම් සලසා දී තිබෙනවා. මෙහි දී සියලුම ආයුර්වේද ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍යවරියක ගේ අධීක්ෂණය යටතේ සිදු කරනවා.

මෙහිදී දෙමව්පියන් හට ලබාගත හැකි විශේෂ ප්‍රතිකාර ලෙස ශිරෝධාරා,සර්වාංග ස්වේද , ශීර්ෂ අභ්‍යංග , සර්වාංග අභ්‍යංග,අවගහ ස්වේද හැඳින්විය හැක .මෙය ඔබේ දෙමාපියන්ට උපන්දිනයට ද දිය හැකි උතුම් ත්‍යාගයකි.

076 415 8652/034 222 3010
නො.33.ගුණසේකර වලව්ව.පරන පාර.කළුතර.

28/03/2023

076 415 8652/034 222 3010
නො.33.ගුණසේකර වලව්ව..පරන පාර.කළුතර .

28/03/2023

Medical treatments at Wedha Walawwa.

076 415 8652/034 222 3010
නො.33.ගුණසේකර වලව්ව.පරන පාර.කළුතර.

ජානු වස්තිජානු වස්ති යනු දණහිස් සන්ධි ආශ්‍රිත රෝග සඳහා සිදුකරන සිදුකරන විශේෂ බාහිර ප්‍රතිකාර ක්‍රමයකි.මෙම ප්‍රතිකාරයේ ගු...
25/03/2023

ජානු වස්ති

ජානු වස්ති යනු දණහිස් සන්ධි ආශ්‍රිත රෝග සඳහා සිදුකරන සිදුකරන විශේෂ බාහිර ප්‍රතිකාර ක්‍රමයකි.

මෙම ප්‍රතිකාරයේ ගුණ ලෙස

1 .දණහිස් සන්ධියේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම.
2 .රුධිර සංසරණය වැඩිදියුණු කිරීම.
3.දණහිස් සන්ධි ආශ්‍රිත තද බව හා වේදනාව නැති කිරීම.
4. සන්ධි අතර ඇති කාටිලේජ පෝෂණය කිරීම .
5.දණහිස් ආශ්‍රිත ඇතිවන දෝෂ සමනය කිරීම.

දණහිස් ආශ්‍රිත රෝගාබාධ නිසා ශල්‍යකර්ම සඳහා නිර්දේශිත රෝගීන්ට ද ශල්‍යකර්ම වලින් තොරව මෙම ප්‍රතිකාරය හා අභ්‍යන්තර ප්‍රතිකාර සමඟ යෙදීමෙන් සුවය ලබාගත හැක.

Address ; 33, Gunesekara Walawwa, old road , Kaluthara. Contact number +94 (76) 415 8652.

24/03/2023

අවගහ ස්වේද ( Herbal bath )

අවගහ යන්නෙන් අදහස් වන්නේ බැස සිටීම හෝ ගිල්වා සිටීම යන්නයි. බෙහෙත් ඔරු භාවිත භාවිතා කරන්නේ මෙම ස්වේද ක්‍රමය සඳහායි .එහිදී උණුසුම් ඖෂධීය කෂාය , ඖෂධීය තෙල් භාවිතා කළ හැක. මෙම බෙහෙත් ඔරුවේ රෝගියා ගිල්වා තැබීම තුළින් ද්‍රව ස්වේදය ලැබේ.
මෙම ප්‍රතිකාරයේදී ඖෂධීය සාරය සම හරහා ශරීරය තුළට අවශෝෂණය වේ.

ශරීරයේ තෛල අභ්‍යංග කර පසුව අවගහනය සඳහා රෝගියා යොමු කරයිමෙම ප්‍රතිකාරය මගින් මාංශපේෂි ලිහිල් වීම, ශරීරය සැහැල්ලු වීම ,ශරීරයේ සන්ධි ආශ්‍රිත වේදනා ආදියට ඉතාමත් ගුණදායක වේ.

Hello Everyone!The most awaited moment. You can now receive 20% off on all treatments at Wedha Walawwa 🎉 🎊 This offer is...
23/03/2023

Hello Everyone!

The most awaited moment. You can now receive 20% off on all treatments at Wedha Walawwa 🎉 🎊

This offer is only valid till 1st of April, so hurry up and call us for bookings at +94 (76) 415 8652.

At Wedha Walawwa we provide all medical treatments. Call us to make an appointment with our Ayurveda doctor on site.
23/03/2023

At Wedha Walawwa we provide all medical treatments. Call us to make an appointment with our Ayurveda doctor on site.

සර්වාංග ස්වේද ( Steam bath )ස්වේද යනු  ඩහදිය යි.ශරීරයෙන් දහඩිය උපදවන හෙවත් ඩහ ගන්වන ක්‍රියා ස්වේද කර්ම කර්‍ම යයි කියනුලැ...
22/03/2023

සර්වාංග ස්වේද ( Steam bath )

ස්වේද යනු ඩහදිය යි.ශරීරයෙන් දහඩිය උපදවන හෙවත් ඩහ ගන්වන ක්‍රියා ස්වේද කර්ම කර්‍ම යයි කියනු
ලැබේ.යම් කිසි ද්‍රව්‍යයක උපයෝගයෙන් ශරීරයේ බර බව, තද ගතිය, ශීතය යන මේවා නැති කරයිද ඒ ද්‍රව්‍ය ස්වේද ද්‍රව්‍ය ලෙස හඳුන්වයි.

ස්වේදයේ ප්‍රධාන අරමුණු දෙකකි.
1 .ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් යොදා ගැනීම .
2. ශරීර ශෝධනය සඳහා දොස් ලිහිල් කිරීමට යොදාගැනීම.

ශෝධනයේ දී ස්නේහ කර්මය ට පසුව ස්වේදනය අනිවාර්යයෙන් ම යෙදිය යුතුය.

ස්වේද යේ ප්‍රධාන ගුණ ලෙස
1. ශරීරයේ මෘදු බව ඇති කිරීම.
2. ශරීර අපද්‍රව්‍ය බැහැර කරවීම සඳහා උපකාරී වීම.
3. සමේ වර්ණය ගෙනදීම.
4 අග්නිය දීප්තිමත් වීම.
5 ආහාර රුචිය ඇතිවීම.
6 අධික නිදි නිදිබර ගතිය අඩුවීම. 7සන්ධිවල තද ගතිය අඩුවීම.
8ශරීරය සැහැල්ලු වීම.

පළමුව සුදුසු තෙල් වර්ගයක් අභ්‍යංග කර දෙවනුව වාෂ්ප කුටීරය තුළට රෝගියා යොමු කරයි. මෙහිදී රෝගයන්ට අදාළ වන ඖෂධ වර්ග රත්කර හුමාලය හරහා ශරීරයට වැටීමට සලස්වයි .මෙහිදී රෝගියාගේ රෝගී තත්ත්වය, වයස රෝගියා ගේ බලය ,ශක්තිය මත ඖෂධ තීරණය කරයි.

At Wedha Walawwa we offer many more Ayurveda treatments. Call us or text us for consultations. Get the Ayurveda treatmen...
13/03/2023

At Wedha Walawwa we offer many more Ayurveda treatments. Call us or text us for consultations.

Get the Ayurveda treatment your Deserve!

Thank you Brigitte for visiting us. It’s all about hospitality and care at Wedha Walawwa. Call us on +94 (76) 415 8652/ ...
05/03/2023

Thank you Brigitte for visiting us.

It’s all about hospitality and care at Wedha Walawwa.

Call us on +94 (76) 415 8652/ 034 222 3010 for booking and consultations.

Address

No 33, Gunesekara Walawwa, Old Road
Kaluthara
12000

Opening Hours

Monday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94764158652

Alerts

Be the first to know and let us send you an email when Wedha Walawwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram