Ayurveda community medical unit - Kamburupitiya

Ayurveda community medical unit - Kamburupitiya Providing solutions to the health problems of the people in the division and guiding them to stay ph

පාසල් දරුවන්ගේ මානසික සුවය හා රසාස්වාදය ඉහල නැංවීම සදහා කඹුරුපිටිය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය මගින් සංවිධානය කල ගී රසවින්...
18/10/2025

පාසල් දරුවන්ගේ මානසික සුවය හා රසාස්වාදය ඉහල නැංවීම සදහා කඹුරුපිටිය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය මගින් සංවිධානය කල ගී රසවින්දනාත්මක හා ගීත විචාර වැඩසටහන නාරන්දෙණිය ජාතික පාසලේදී සාර්ථකව පැවැත්විනි .
ඒ සදහා පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දෙමින් වැඩසටහන සංවිධානය කල වෛද්‍ය සමන් ගමගේ මහතාට හා සම්බන්ධ වූ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය , දකුණු පලාත් ප්‍රජා සෞඛ්‍ය අධීක්ෂණ වෛද්‍ය නිලධාරීතුමිය, නිවේදනයෙන් දායක වූ විජේ පත්මකුමාර මහතා, ගීත විචාරය සිදු කරමින් වැඩසටහන සාර්ථකව සිදුකල පූර්ණිම හසරංග මහතා ඇතුලු සංගීත කණ්ඩායමටත්, සියලු ආරාධිතයන්ටත් අවශ්‍ය සහයෝගය නොඅඩුව ලබාදුන් විදුහල්පතිතුමා, සංගීත විශයභාර ආචාර්‍යතුමා ඇතුලු කාර්‍ය මන්ඩලයටත් අපගේ ස්තූතිය පිරිනමමු ..❤❤❤

පියයුරු පිලිකා අවධානම හදුනා ගැනීම පිලිබද  දැනුවත් කිරීමේ වැඩසටහන
11/10/2025

පියයුරු පිලිකා අවධානම හදුනා ගැනීම පිලිබද දැනුවත් කිරීමේ වැඩසටහන

බෝ නොවන රෝග නිවාරන වැඩසටහන හා දැනුවත් කිරීම ගෝදාව පිරිවෙනේදී
11/10/2025

බෝ නොවන රෝග නිවාරන වැඩසටහන හා දැනුවත් කිරීම
ගෝදාව පිරිවෙනේදී

20/09/2025

👨‍⚕️👨‍⚕️👨‍⚕️🎶🎶🎶❤❤❤

වැඩිහිටි සත්කාර වැඩසටහනකඹුරුපිටිය ප්‍රාදේශීය සභාව හා එක්ව කරපුටුගල වැඩිහිටි නිවාසයේ දී
20/09/2025

වැඩිහිටි සත්කාර වැඩසටහන
කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව හා එක්ව කරපුටුගල වැඩිහිටි නිවාසයේ දී

ජංගම සායනයඅකුරුගොඩ සමරනායක ආරාමය විශේශ ස්තූතිය වැලිගම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බුද්දික මහතාට
20/09/2025

ජංගම සායනය
අකුරුගොඩ සමරනායක ආරාමය
විශේශ ස්තූතිය වැලිගම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බුද්දික මහතාට

පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන ඕවිටිගමුව මහා විද්‍යාලය
20/09/2025

පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන
ඕවිටිගමුව මහා විද්‍යාලය

ජංගම සායනයකඹුරුපිටිය නගර සණස බැංකුව විශේශ ස්තූතිය වැලිගම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බුද්දික මහතාට හා හක්මණ ප්‍රජා සෞඛ්...
20/09/2025

ජංගම සායනය
කඹුරුපිටිය නගර සණස බැංකුව
විශේශ ස්තූතිය වැලිගම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බුද්දික මහතාට හා හක්මණ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බෝමිණී මහත්මියට

සෞඛ්‍ය විමර්ශණය හා දෙමාපියන් දැනුවත් කිරීම ප්‍රාදේශීය සභා මුල් ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානය
20/09/2025

සෞඛ්‍ය විමර්ශණය හා දෙමාපියන් දැනුවත් කිරීම
ප්‍රාදේශීය සභා මුල් ලමාවිය සංවර්ධන මධ්‍යස්ථානය

කාන්තා රෝග හා කාන්තා සෞඛ්‍ය ගැටලු පිලිබද දැනුවත් කිරීම කහගල දකුණ ප්‍රජා ශාලාව
20/09/2025

කාන්තා රෝග හා කාන්තා සෞඛ්‍ය ගැටලු පිලිබද දැනුවත් කිරීම
කහගල දකුණ ප්‍රජා ශාලාව

Address

Kamburupitiya
Kamburupitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Ayurveda community medical unit - Kamburupitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share