OMAZ Nursing Home

OMAZ Nursing Home We carefully care for your patient.
(1)

16/06/2025

ඔබ 👉 රැකියාවකට👷‍♀️ විනෝද චාරිකාවකට🚶‍♀️ හෝ හදිසියේ විදේශ ගත වීමට ✈️ සිදුවන ඔබට ඔබගේ ආදරණීය දෙමාපියන්ව 👩‍❤️‍👨 සුරක්ෂිතව භාරදීමට සුදුසු තැනක් තවමත් හම්බුනේ නැද්ද?
ඔන්න එහෙනම් ඒ වෙනුවෙන් ඔයත් අදම කතාකරන්න,

* ප්‍රණීත ආහාර 🍛
* කාරුණික හෙද සේවය 👩‍🔧💊
* වෛද්‍ය සේවා👨‍⚕️🩺
* මනෝ උපදේශන සේවා💆‍♀️
* උත්සව අවස්ථා 🎉🍾🍻
* සියලු ආගම් සදහා ආගමික වැඩසටහන් 🧎🧎‍♀️
* භාවනා වැඩසටහන්🧘
* ලොන්ඩ්‍රි සේවා 👚

ආදී අංග රැසකින් සමන්විත,අඩු මිලකට 💸 වැඩිහිටියන් සඳහා මනා ආරක්ෂාවක් 👮‍♂️ හා සුවසේ මානසික ආතතියකින් තොරව 😀 සිටිය හැකි ,

* Modern City Care Home Ltd. 🏩 - Negombo
* Mawpiya Sewana Elders Home (Pvt) Ltd. Inc. 🏤 - Kimbulapitiya / Dalupotha
* Divine Gate Retirement Home (Pvt) Ltd. 🏥 - Katana
* D plus Nursing Home (Pvt) Ltd. 💒 - Kiribathgoda
* MSE Care Home. 🏬 - Welisara
* OMAZ Nursing Home (Pvt) Ltd. 🏣 -Kandana

ඉතින් ඔබේ ආදරණීය දෙමාපියන්ට නිවසට වෙලා තනියම කාලය ගතකිරීමට ඉඩනොදී, සමවයස් වැඩිහිටියන් සමඟ සුවසේ කාලය ගතකරන්න ඉඩදෙන්න වගේම,මේ සම්බන්ධ වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් ,
📞 076 630 1742 හෝ
📞 074 1424 621 හෝ
📞 075 4061069
වෙත දැන්ම ඇමතුමක් ලබාදෙන්න.

නුපුහුණු හෙදියන් දසදෙනෙක් සදහා පමණි.  බස්නාහිර පළාත තුල නර්සින්හෝම් කීපයක නැවතී සේවය කිරීම සදහා වයස 25 අඩු නුපුහුණු හෙදි...
18/05/2025

නුපුහුණු හෙදියන් දසදෙනෙක් සදහා පමණි.
බස්නාහිර පළාත තුල නර්සින්හෝම් කීපයක නැවතී සේවය කිරීම සදහා වයස 25 අඩු නුපුහුණු හෙදියන් දස දෙනෙක් අවශයි. සහතිකපත්‍ර හෝ උසස් ඩිප්ලෝමා පාඨමාලා සම්පුර්ණණකල, රෝහල් සේවය සම්පුර්ණ නොකළ හෙදියන් පමණක් 0766301742 / 0741424621 / 0773252958 WhatsApp අංකවලට ජීව දත්ත වාර්තාවක් එවන්න. ආහාරපාන/ නවාතැන් සමග 10,000/- ක දීමනාවක්ද දෙනු ලැබේ. (ආයතනය ඇතුලේ වැඩ සදහා පමණයි)

30/04/2025

ඔබ 👉 රැකියාවකට👷‍♀️ විනෝද චාරිකාවකට🚶‍♀️ හෝ හදිසියේ විදේශ ගත වීමට ✈️ සිදුවන ඔබට ඔබගේ ආදරණීය දෙමාපියන්ව 👩‍❤️‍👨 සුරක්ෂිතව භාරදීමට සුදුසු තැනක් තවමත් හම්බුනේ නැද්ද?

ඔන්න එහෙනම් ඒ වෙනුවෙන් ඔයත් අදම කතාකරන්න,
* ප්‍රණීත ආහාර 🍛
* කාරුණික හෙද සේවය 👩‍🔧💊
* වෛද්‍ය සේවා👨‍⚕️🩺
* මනෝ උපදේශන සේවා💆‍♀️
* උත්සව අවස්ථා 🎉🍾🍻
* සියලු ආගම් සදහා ආගමික වැඩසටහන් 🧎🧎‍♀️
* භාවනා වැඩසටහන්🧘
* ලොන්ඩ්‍රි සේවා 👚

ආදී අංග රැසකින් සමන්විත,
අඩු මිලකට 💸 වැඩිහිටියන් සඳහා මනා ආරක්ෂාවක් 👮‍♂️ හා සුවසේ මානසික ආතතියකින් තොරව 😀 සිටිය හැකි ,

* Modern City Care Home Ltd. 🏩
* Mawpiya Sewana Elders Home (Pvt) Ltd. Inc. 🏤
* Divine Gate Retirement Home (Pvt) Ltd. 🏥
* D plus Nursing Home (Pvt) Ltd. 💒
* MSE Care Home. 🏬
* OMAZ Nursing Home (Pvt) Ltd. 🏣

ඉතින් ඔබේ ආදරණීය දෙමාපියන්ට නිවසට වෙලා තනියම කාලය ගතකිරීමට ඉඩනොදී, සමවයස් වැඩිහිටියන් සමඟ සුවසේ කාලය ගතකරන්න ඉඩදෙන්න වගේම,
මේ සම්බන්ධ වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් ,
📞 076 630 1742 හෝ
📞 074 1424 621 හෝ
📞 075 750 4847 වෙත දැන්ම ඇමතුමක් ලබාදෙන්න.

රැකියාවකට, විනෝද චාරිකාවකට හෝ හදිසියේ විදේශ ගත වීමට සිදුවන ඔබට ඔබගේ ආදරණීය දෙමාපියන්ව සුරක්ෂිතව භාරදීමට සුදුසු තැනක් තවම...
21/04/2025

රැකියාවකට, විනෝද චාරිකාවකට හෝ හදිසියේ විදේශ ගත වීමට සිදුවන ඔබට ඔබගේ ආදරණීය දෙමාපියන්ව සුරක්ෂිතව භාරදීමට සුදුසු තැනක් තවමත් හම්බුනේ නැද්ද?

ඔන්න එහෙනම් ඒ වෙනුවෙන් ඔයත් අදම කතාකරන්න,
ප්‍රණීත ආහාර, වෛද්‍ය සේවා, මනෝ උපදේශන සේවා, උත්සව අවස්ථා, භාවනා වැඩසටහන් ආදී අංග රැසකින් සමන්විත,
අඩු මිලකට වැඩිහිටියන් සඳහා මනා ආරක්ෂාවක් හා සුවසේ මානසික ආතතියකින් තොරව සිටිය හැකි ,

* Modern City Care Home Ltd. - මීගමුව
* Mawpiya Sewana Elders Home (Pvt) Ltd. Inc. - කිඹුලපිටිය / දළුපොත
* Divine Gate Retirement Home (Pvt) Ltd. - කටාන
* D plus Nursing Home (Pvt) Ltd. - කිරිබත්ගොඩ
* MSE Care Home. - වැලිසර
* OMAZ Nursing Home (Pvt) Ltd. - කදාන

ඉතින් ඔබේ ආදරණීය දෙමාපියන්ට නිවසට වෙලා තනියම කාලය ගතකිරීමට ඉඩනොදී, සමවයස් වැඩිහිටියන් සමඟ සුවසේ කාලය ගතකරන්න ඉඩදෙන්න වගේම,
මේ සම්බන්ධ වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් ,
076 630 1742 හෝ
074 1424 621 හෝ
075 750 4847 වෙත දැන්ම ඇමතුමක් ලබාදෙන්න.

05/06/2024

  Company Ceremonies 2024
28/05/2024

Company Ceremonies 2024

03/02/2024

Medical & health

OMAZ Nursing Home විසින් සිදුකරනු ලබන "නොමිලේ වෛද්‍ය සායනය" 2024 පෙබරවාරි 09 සහ 10 දිනවල පැවත්වෙන බව කාරුණිකව දැනුම් දෙන...
02/02/2024

OMAZ Nursing Home විසින් සිදුකරනු ලබන "නොමිලේ වෛද්‍ය සායනය" 2024 පෙබරවාරි 09 සහ 10 දිනවල පැවත්වෙන බව කාරුණිකව දැනුම් දෙන්නෙමු. ඔබගේ රෝගාබාද සදහා වෛද්‍යවරුන්ගෙන් නොමිලේ ප්‍රතිකාර ලබාගන්න. කදාන Arpico එක ඉදිරිපිට ජූඩ් මාවතේ OMAZ Nursing Home එකට එන්න. ප්‍රතිකාර කරන වේලාවන් සවස 05:00 සිට රාත්‍රී 10:00 දක්වා.
0759782115

Kindly inform that "Free Medical Clinic" conducted by OMAZ Nursing Home will be held on 09th and 10th February 2024. Get free treatment from doctors for your ailments. Come to OMAZ Nursing Home on Jude Mawatha opposite Kadana Arpico. Treatment timings are 05:00 PM to 10:00 PM.
0759782115

ඔබ රැකියාවලට පිටවයන අවස්තාවේ සහ විදේශගත වීමේදී, ඔබගේ ආදරණීය දෙමව්පියන්ට නිවසේ තනිවම ජීවත්වීමට සිදුවනු ඇත. එවිට ඔවුන්ගේ ම...
16/10/2023

ඔබ රැකියාවලට පිටවයන අවස්තාවේ සහ විදේශගත වීමේදී, ඔබගේ ආදරණීය දෙමව්පියන්ට නිවසේ තනිවම ජීවත්වීමට සිදුවනු ඇත. එවිට ඔවුන්ගේ මානසික මට්ටම ඔබලා ගැන සිතමින්ම බිදවැටෙනු ඇත. නිවසේ තනිව සිටින බැවින් අසනීපයක් වූ විටදී බලාගැනීමද කවුරුත් නොමැත. එම නිසා, වෛද්‍ය සේවා, කාරුණික හෙද සේවා, ප්‍රණීත ආහාරපාන, මනෝවිද්‍යා උපදේශන සමගින් කදාන නගර මද්‍යයේ පිහිටා ඇති. අපගේ හෙද නිවස්නයේ නවතායාමට පුළුවන්. මිල රු45000 සිට
අමතන්න - 0741424621
රජයේ අනුමත ගෘහස්ථ හෙදසේවය
ලියාපදිංචි අංකය - PHSRC/OMI/454

14/10/2023

Address

15 A, Jude Mawatha
Kandana
11320

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94759782115

Alerts

Be the first to know and let us send you an email when OMAZ Nursing Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to OMAZ Nursing Home:

Share