26/02/2026
2026.02. 24 දින මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ උපදේශන නිලධාරී චමිල මහතාගේ මැදිහත්වීමෙන් Dr. J.A.T.D ජයකොඩි මහතා හා Dr. F.S. ශුක්රි මහත්මියගේ මැදිහත්වීමෙන් පවත්වන ලද ජීවිතය හා ජීවිතයේ අර්ථය පැහැදිලි කිරීමේ වැඩසටහන සාර්ථක ලෙස අවසන් කරන ලදී. සහායදුන් සැමට ස්තූතියි 🌹🌹🌹