AUC Dental Surgery

AUC Dental Surgery This awesome responsibility must be faced with great humbleness and awareness of my own frailty. Above all, I must not play at God. Kandy

26/04/2025
22/04/2025
22/04/2025
22/04/2025

Orthodontic treatment with braces requires excellent oral hygiene—more than usual! The brackets and wires trap food and plaque easily, making it harder to clean teeth properly.

🔵 Here’s what can happen if oral care is neglected:

➡️Plaque buildup: Leads to yellowish stains around brackets.

➡️Decalcification (white spots): Early signs of enamel damage.

➡️Cavities: Hard-to-clean areas become decay hotspots.

➡️Gingivitis: Swollen, bleeding gums from plaque accumulation.

🔵Daily Tips for Braces Care:

➡️Brush after every meal using a soft-bristle toothbrush and fluoride toothpaste.

➡️Use interdental brushes or a water flosser to clean between brackets.

➡️Avoid sticky, sugary foods.

➡️Don’t skip your regular professional cleanings and checkups.

Remember, braces straighten your teeth, but oral hygiene protects your smile!

17/04/2025

දළදා ප්‍රදර්ශනයට යන්න ඉන්න හැමෝම මේක කියවලා දැනුවත් වෙලා යන්න..

ඔන්න ඉතින් දලදා වැදගන්න දැන්මම පෝලිම් හැදිලා.ඉතින් ඔය විදියට දලදා වහන්සේ වැදගන්න දවස් ගානක් පෝලිමේ ඉන්න වෙන එක ශුවර්.

ඔය අතරේ ඔහොම ඉන්න අයට මෙඩිකලි වෙන්න පුලුවන් දේවල් මෙන්න මේවා..

▶️ ඔය පෝලිමේ ඉන්නකොට ගොඩක් අයට හරියකට වතුර පෙවෙන එකක් නෑනේ.ඉතින් අපේ ඇගේ තියෙන වතුර ප්‍රමාණය ටිකෙන් ටික අඩුවෙලා කෙනෙක්ට විජලන තත්වයක් එන්න පුලුවන්.එහෙම වුනොත් ක්ලාන්තය , මහන්සිගතිය , අධික වතුර තිබහ , මස්පිඩු පෙරලීම වගේ අමාරු එන්න පුලුවන්.

ඒ නිසා නිතර වතුර බොන්න.වැඩිහිටි කෙනෙක් නම් පැයකට දෙකකට 100-200ml ක් අතර වගේ.
පුලුවන් නම් ජීවනි පැකට් දෙක තුනක් ලග තියාගන්න.වතුර ලීටර් එකකට ජීවනි පැකට් එකක් දාලා හදාගෙන ඒක බොන්න ගන්න

වතුර බොනකොට පිරිසිදු වතුරද කියලා පොඩ්ඩක් බලලා බොන්න.තියන තියන හැම තැනින්ම වතුර බොන්න යන්න එපා.ඊට පස්සේ පාචනය හැදෙයි.

▶️ ඊලගට වෙන්න පුලුවන් දෙයක් තමයි අපේ සිනී අඩුවෙන එක.දියවැඩියාව වගේ රෝග තියන අයට තමයි මේකේ අවදානමේ ඉන්නේ..වෙලාවට කෑවේ බීවේ නැත්නම් එයාලගේ රුධිරයේ සිනී ප්‍රමාණය අඩුවෙනවා.එතකොටත් ක්ලාන්තගතිය , දහඩිය දැමීම , සිහිනැතිවීම වගේ දේවල් එන්න පුලුවන්.

ඒ නිසා කෑම වේල් මගහැරගන්න එපා.වෙලාවට මොනවාහරි කන්න බලන්න.
අඩුගානේ ඔහොම වෙලාවට ටොෆි එකක් වුනත් කමක් නෑ.( දන්සැල් නම් තියෙයි ඒකට )

▶️ ඊලගට වෙන වැඩේ තමයි තමන්ගේ ක්ලිනික් බෙහෙත් මගහැරෙන එක.

දියවැඩියාවට , ප්‍රෙශර් එකට , හාට් ඇටෑක් වලට , ෆිට් එකට , හතියට බෙහෙත් ගන්න අය

මේක නම් කරන්නම හොද නැති වැඩක්.මොන පෝලිමේ හිටියත් මොන වැඩේ කලත් ඉදගෙන හිටියත් හිටගෙන හිටියත් තමන් ක්ලිනික් බෙහෙත් බොන කෙනෙක් නම් වෙලාවට ඒ බෙහෙත් ටික බොන්න.

ඔය බෙහෙත් බිව්වේ නැත්නම් සිනී වැඩිවෙයි ප්‍රෙශර් වැඩිවෙයි හතිය වැඩිවෙයි..

ඉතින් ඒ නිසා ඒ ටික මගහැරගන්න එපා.ලග ඉන්න කෙනෙක්ට හරි ඒක මතක් කරන්න කියන්න.

▶️ හතිය / wheeze එක

නුවර කියන්නෙම රෑට සීතල පැත්තක්.වහින්නත් පුලුවන්.ඉතින් wheeze එක හතිය තියන අයට හතිය වැඩිවෙන්න පුලුවන්.හුස්ම ගැනීමේ අපහසුතා එන්න පුලුවන්.විශේෂයෙන් පොඩි අයටයි වයසක අයටයි.

තමන් ඉන්හේලර් පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් ඒ ටික ලග තියාගන්න.
ඉන්හේලර් ටික ගෙදර තියලා එහෙම යන්නේ නෑ ඔන්න
අමාරු එනකොටම ඒවා පාවිච්චි කරන්න.

▶️ පුලුවන් තරම් අව්වේ ඉන්න එක මගහැරගන්න.හදලා තියන හට් ඇතුලට වෙලාම ඉන්න.කුඩ පාවිච්චි කරන්න.

ඒ වගේම රෑට පෝලිමේ ඉන්න අය සීතලෙන් බේරෙන්න ජර්සි ඇදුම් අරන් යන්න.

▶️ උණ කැස්ස තියන අය නම් අනිවාර්යයෙන් බෙහෙත් අරන් එන්න.අමාරු නම් වඩා හොද නෑවිත් ඉන්න එක.
කැස්ස එහෙම තියන අය මාස්ක් පාවිච්චි කරන්න.

▶️ ඇලජික් එහෙම තියන අය ඒ ඇලජික් වෙන දේවල් ගන්න යන්න එපා.විශේෂයෙන් කෑම බීම ගන්නකොට පරිස්සම් වෙන්න.

▶️ ඒ වගේම තමන්ගේ ක්ලිනික් පොතත් අරන් එන්න.ලග තියාගන්න

දැනට ඔය ටික තමයි කියන්න තියෙන්නේ.

හැමෝටම පරිස්සමෙන් දළදා වහන්සේ වැදගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

බය වෙන්න එපා..ඕනම අමාරුවකට අපි ඉන්නවා ඔයාලා බලාගන්න එදාට



17/04/2025
11/04/2025

උදේ ඉඳන් රෑ වෙනකම් හැදෙන දත් කැක්කුම නිසා පීඩාවට පත්වෙලා ඇතිවෙලා නැද්ද? ඕන තරම් ඩෙන්ටල් තිබුනත්, හිටියත් ඔයාගේ දත් කැක්කුමට තාම පිහිටක් ලැබුනෙත් නෑනේ. ඔන්න පහල තියෙනවා දත් කැක්කුම හැදෙන්න හේතුව.

මේ ගොඩක් හේතු ව අපේම වැරදි තමයි...

කියවලාම බලන්නකෝ.....

ඔබත් මුඛ සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්නේ කැක්කුමක් වේදනාවක් ඇතිවූ විට පමණද?

යහපත් මුඛ සෞඛ්‍යයක් අපේ මනස කෙරෙහි බලපාන්නේ කෙසේද? මුඛ සෞඛ්‍ය අපේ පෞරුෂ වර්ධනය කෙරෙහි ඍජුවම බලපායි. වචන උච්චාරණයේ ගැටලුවක් නිසි ලෙස ආහාර ගැනීමට නොහැකි වීම මෙහි ප්‍රතිඵලයයි.

* අපේ ජනගහනයෙන් දිනකට දෙවරක් දත් මදින්නේ සියයට 50ක පිරිසකි.

* සෑම ⁣දෙදෙනකුගෙන් එක් අයෙක්ම රාත්‍රී කාලයේ දත් මදින්නේ නැත.

* දරුවන් මෙන්ම වැඩිහිටියන් නින්දට පෙර දත් මැදීම අත්‍යවශ්‍ය සෞඛ්‍ය පුරුද්දකි.

* ලෝකයේ ජනගහනයෙන් මිලියන 3.5 ක්ම මුඛ රෝග නිසා පීඩා විඳී.

* ලොව සුලබම රෝග ඇත්නම් ඒවා දන්ත රෝගයි.

* මුඛ රෝගවල ප්‍රධානම රෝගය දත් දිරායෑමයි. එසේ නම් ලොව බහුලවම ඇති රෝගය වන්නේ දත් දිරා යෑමයි.

* දත් දිරා යෑම සුළුවෙන් පටන් ගෙන කුහර ඇතිවීම, කැක්කුම්, ඉදිමීම් ඇතිවේ.

* වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් සියයට 63ගේම දත් දිරා යයි.

* දත් දිරා යෑම පටන් ගන්නේ සුදු ලප ඇතිවීමෙනි.

මෙය එතරම් ගණන් නොගත්තත් මේ අවස්ථාවේදීම දන්ත සායනයකට එක්වන්නේ නම් සායනවල සිදු කරන ෆ්ලෝරයිඩ් ප්‍රතිකාර මඟින් සුව කර ගැනීම පහසුවේ.

දත ප්‍රකෘති තත්ත්වයට පත් කරගත හැකි වේ. නමුත් මේ අවස්ථාව දෙමව්පියන්ට මඟහැරේ. කුහර ඇති වී වේදනාවන් ඇති වූ විට දන්ත සායන කරා යොමුවීමට බොහෝ දෙනා පුරුදුව සිටී.

දත් දිරා යෑමට ප්‍රධානම හේතු

* දත් දිරා යෑමට ප්‍රධානම හේතුව අපේ ආහාරයේ ඇති සීනි සහ ඇලෙන සුළු පිටි සහිත ද්‍රව්‍යයි මේ ආහාර අපේ පරිභෝජනයේ වැඩි වශයෙන් පවතී.

* අපේ රටේ එක් පුද්ගලයෙක් වසරකට සීනි කිලෝග්‍රෑම් 34 ක් ආහාරයට ගනී. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ නීරෝගිව සිටීම සඳහා වසරකට ගත යුත්තේ සීනි කිලෝග්‍රෑම් 10ක් බවයි.

ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිත කිරීම

* ෆ්ලෝරයිඩ් දන්තාලේප පාවිච්චි නොකිරීම දත් දිරා යෑමට තවත් හේතුවකි. අපේ රටේ එය යම් සතුටුදායක තත්ත්වයක පවතී. ජනගහනයෙන් සියයට 75ක් පමණ ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප පාවිච්චි කරති. සියයට 25 ක පමණ ප්‍රමාණයක් තවමත් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප පාවිච්චි නොකරයි. ෆ්ලෝරයිඩ්වල රැකවරණය ලබා ගැනීම මූලික මිනිස් අයිතිවාසිකමකි.

* පසුගිය ශත වර්ෂය තුළ මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් වැදගත්ම සොයාගැනීම වන්නේ දත්වලට ෆ්ලෝරයිඩ්වල ඇති බලපෑමයි.

* එසේ නම් ඔබ පාවිච්චි කරන දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් අඩංගු වීම අත්‍යවශ්‍ය අංගයකි.

* දියුණු රටවල වතුරට ෆ්ලෝරයිඩ් එකතු කරයි.

* ඔවුන් පාවිච්චි කරන්නේ ෆ්ලෝරනීකෘත වතුර යි.

* අපේ රටේ ජනගහනයෙන් සියයට 50ක පමණ පිරිසක් පමණක් නළ ජලය භාවිත කරයි. මේ නිසා නළ ජලයට ෆ්ලෝරයිඩ් එකතු කළත් සමස්ත මහජනතාවටම එහි බලපෑමක් ඇති වන්නේ නැත. ජලයට ෆ්ලෝරයිඩ් එකතු කිරීම ප්‍රායෝගික නොවන්නේ මේ නිසයි. ජලයට ෆ්ලෝරයිඩ් එකතු කිරීම සඳහා විශාල තාක්ෂණයක්ද අවශ්‍ය වේ. එසේනම් අපේ රටේ ෆ්ලෝරයිඩ් ගතහැකි හොඳම මාධ්‍ය වන්නේ ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප පාවිච්චි කිරීමයි.

උපදෙස් දන්ත වෛද්‍ය සංගමයේ
විශේෂඥ වෛද්‍ය
නිලන්ත රත්නායක

ආශිර්වාදිනී හෙට්ටිආරච්චි

11/04/2025

Ameloblastoma – An Odontogenic Tumor

🔵 Definition:
Ameloblastoma is a benign but locally aggressive odontogenic tumor that originates from the odontogenic epithelium. It is believed to arise from the remnants of the dental lamina, enamel organ, the epithelial lining of an odontogenic cyst (particularly dentigerous cysts), or from the basal cells of the oral epithelium. It does not involve ectomesenchyme and does not form hard tissues like enamel or dentin.

🔵 Epidemiology:
Ameloblastomas account for approximately 10% of all odontogenic tumors. They commonly occur between the third and fifth decades of life, with a slight male predilection. The mandible is the most common site, particularly the molar–ramus area, accounting for over 80% of cases.

---

🔵 Clinical Features:

Slow-growing but locally invasive

Typically asymptomatic in early stages

Later may present with facial swelling, bony expansion, loosening of teeth, or malocclusion

No pain unless secondarily infected

Large lesions may cause facial deformity

---

🔵 Radiographic Features:

Multilocular radiolucency is the classic appearance (“soap bubble” or “honeycomb” pattern)

Occasionally appears as unilocular, especially in early stages or unicystic variants

Well-defined borders

May cause root resorption or cortical bone expansion and thinning

---

🔵 Histopathology:

Ameloblastomas resemble the developing enamel organ histologically. Several patterns exist:

1. Follicular – The most common type, with islands of epithelium showing peripheral palisading columnar cells (resembling ameloblasts) and central stellate reticulum-like cells.

2. Plexiform – Long interconnecting strands of odontogenic epithelium in a loosely arranged stroma.

3. Acanthomatous, Granular cell, Basal cell, and Desmoplastic types – each with unique histologic variations.

The unicystic ameloblastoma appears as a cyst with mural proliferation of ameloblastic epithelium, often seen in younger patients.

---

🔵 Types/Classifications:

According to the WHO 2022 Classification, ameloblastomas are categorized into:

1. Conventional/Multicystic Ameloblastoma

2. Unicystic Ameloblastoma

3. Peripheral (Extraosseous) Ameloblastoma

4. Metastasizing (Malignant) Ameloblastoma

---

🔵 Treatment:

Despite its benign nature, ameloblastoma has a high recurrence rate if not treated appropriately.

Conservative treatment (curettage, enucleation) is associated with high recurrence.

Radical surgical resection with at least 1-1.5 cm margin is considered the gold standard, especially for conventional types.

Unicystic ameloblastomas, especially the luminal or intraluminal subtypes, may respond well to conservative surgery.

Long-term follow-up (5–10 years) is essential due to the tumor's slow-growing and recurrent nature.

---

🔵 Prognosis:

Generally good with complete resection

High recurrence in incomplete excisions

Malignant transformation is extremely rare but possible in long-standing or recurrent lesions

---

Postoperative Ileus (POI): Pharmacological Perspective(Structured Bullet-Point Summary)1. Definition & Clinical Impact• ...
06/04/2025

Postoperative Ileus (POI): Pharmacological Perspective

(Structured Bullet-Point Summary)

1. Definition & Clinical Impact

• POI: Transient inhibition of GI motility post-abdominal surgery, affecting 10–25% of patients (↑ to 25% in colorectal surgery).

• Consequences: Prolonged hospitalization, ↑ costs ($12.3 billion/year in the U.S.), risk of aspiration pneumonia, renal dysfunction.

2. Classification of POI

• I-FEED Score (ERAS Society Consensus):

◦ Normal (0–2): Tolerates diet; transient nausea/vomiting (

Postoperative ileus (POI) is a frequent complication after abdominal surgery. The consequences of postoperative ileus can be potentially serious such as bronchial inhalation or acute functional renal...

31/03/2025

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when AUC Dental Surgery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to AUC Dental Surgery:

Share

Category