Physioz

Physioz To Heal

06/06/2025
අංශභාගය (Stroke) යනු? අංශභාගය යනු මොළයේ කොටසක් හරහා රුධිර ප්‍රවාහනය අඩාල වීම හෝ නාලිකා බිඳී යාම නිසා මොළයේ කොටසක් ක්‍රිය...
23/05/2025

අංශභාගය (Stroke) යනු?
අංශභාගය යනු මොළයේ කොටසක් හරහා රුධිර ප්‍රවාහනය අඩාල වීම හෝ නාලිකා බිඳී යාම නිසා මොළයේ කොටසක් ක්‍රියා නොකිරීමේ තත්ත්වයක්. මේ නිසා එම කොටසට සම්බන්ධ මාංශපේශි කම්පනය, සංවේදනා හැකියාව, සමබරතාවය ආදී ක්‍රියා අඩාල වේ.

ඇයි සිදුවෙන්නේ?
Stroke (Ischemic): රුධිර නළය හරහා රුධිරය මොළයේ කොටසට නොපැමිණීමෙන් සිදුවේ.
Stroke (Hemorrhagic): නාලිකාවක් බිඳී රුධිරය මොළයේ වටා පිටවන නිසා පැටවීමෙන් සිදුවේ.

ප්‍රධාන ලක්ෂණ

අත්, කකුල් හෝ මුහුණේ දුර්වලතාවයක් (Arm/leg or facial weakness)
කථනයේ දුර්වලතාවයක් Slurring (Speech difficulty)
හදිසි දෘශ්‍ය අපහසුතාව (Sudden vision loss)
සමබරතාවයේ ගැටලු, dizziness
හදිසි හිසෙහි කැක්කුම (Severe headache)

මෙවැනි හදිසි තත්ත්වයකදී අපි කළයුතු දේ
ඔබ හෝ ඔබේ ආදරණීය පුද්ගලයෙක් අතිශය ඉක්මනින් පහත ලක්ෂණ කිහිපයක් පෙන්වනවිට, වහාම හදිසි සේවාවන් අමතන්න.

මුහුණේ මංශ පේශි පසෙකට ඇද වීම - Facial drooping
අතක් හෝ කකුලක් පණ නැති වීම - Arm weakness
කථනය තේරුම්ගත නොහැකිනම් - Speech difficulty
මෙවැනි ලක්ෂණ දැකීමත් සමඟම 1990 අමතන්න - Time to call

හදිසි වෛද්‍ය ප්‍රතිකාර යනු සම්පූර්ණ සුවයක්ද?
මොළයේ සෛල දැනටමත් අක්‍රිය වී නම්, ඒ සෛල නැවත සජීවී නොවේ.

නමුත් නව මාර්ග ගොඩනැඟීමේ හැකියාව neuroplasticity උදෙසා භෞත චිකිත්සක ක්‍රම භාවිතා කරයි.

Physiotherapy හි අරමුණු

මාංශපේශි ශක්තිමත් කිරිම සහ සමබරතාවය පුනරුත්තාපනය කිරීම.
නව චලන රටා (neuro-plasticity) උත්තේජනය කිරීම.
දිගුකාලීන සංකීර්ණතා වැළැක්වීම (joint contractures, pressure ulcers)

කර්තෘ අවසරයකින් තොරව උපුටා පළකිරීම තහනම්.

Unraveling the mystery of back pain causes – let's explore and share in physiotherapy.
05/12/2023

Unraveling the mystery of back pain causes – let's explore and share in physiotherapy.

04/12/2023

Rebuilding strength, reclaiming movement. Your journey to recovery starts here. 💪✨

03/12/2023

Unlock the secrets of an ancient healing practice! 🌿 In the world of physiotherapy, cupping therapy has been making waves as a potential adjunct to traditional treatments. Let's delve into the effectiveness of cupping and its role in promoting wellness.

🌡️ Pain Relief Magic: Cupping therapy, known for its suction-induced therapy, is gaining attention for its potential in pain management. Studies suggest that the increased blood flow and muscle relaxation facilitated by cupping may bring relief to back pain, neck pain, and more.

💪 Boosting Blood Circulation: Imagine a therapy that not only eases pain but also improves blood circulation! Cupping's suction may stimulate blood flow, aiding in healing and reducing inflammation. It's like a gentle massage from the inside out.

🤸‍♂️ Flexibility Unleashed: Tired of muscle stiffness? Cupping might be the missing piece in your physiotherapy puzzle. By relaxing tight muscles and contributing to fascial release, cupping aims to enhance flexibility and joint mobility.

📊 Controversies & Consensus: Let's face it—cupping isn't a one-size-fits-all solution. Scientific evidence is still evolving, with some studies suggesting benefits and others finding no significant difference compared to sham treatments. It's a conversation starter in the world of physiotherapy.

Ready to unlock the potential of cupping in physiotherapy? Share your thoughts and experiences below! 👇✨

30/09/2023

PEASE AND LOVE: Effective Sports Injury Management 💪⚕️



















30/09/2023

Recover like a pro: RICE method for sports injuries. 🏃‍♂️❄️💪
























Address

Kandy

Telephone

+94702807599

Website

Alerts

Be the first to know and let us send you an email when Physioz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram