Sawana I සවණ

Sawana I සවණ sawana hear care center..

😥😥😥
06/06/2021

😥😥😥

~ ජානමය විකෘතියකින් එන "කනේ සිදුරු" ~👂 කනේ කාටිලේජය මුහුණට සෙට් වෙන තැන තියෙන කුඩා සිදුරට තමයි Preauricular Sinus (PAuS)...
17/04/2021

~ ජානමය විකෘතියකින් එන "කනේ සිදුරු" ~

👂 කනේ කාටිලේජය මුහුණට සෙට් වෙන තැන තියෙන කුඩා සිදුරට තමයි Preauricular Sinus (PAuS) කියන්නේ. මේක උපතින්ම අපේ ඇඟේ වෙන ඩිෆෙක්ට් එකක්.

👂 මේක Geswein Hole කියලත් හඳුන්වනවා.

👂 ජානමය විකෘතියක ප්‍රතිඵලයක් ලෙස තමයි මේ තත්වය ඇති වෙන්නේ.

👂 මේ ගැන මුල් වරට ලෝකෙට පැහැදිළි කලේ Heusinger සහ Virchow විසින්. ඒ 1864 දී.

👂 යුරෝපා-ඇමරිකා කොටසේ 0.1% ත් 0.9% ත් අතර පිරිසකට මේ Preauricular sinus ඇති වුණත්, ආසියානු-අප්‍රිකා කොටසට එනකොට මෙය 4% ත් 10% ත් අතර අගයක් ගන්නවා.

👂 බහුතරයකගේ එක් කනක විතරක් මෙහෙම සිදුරු එන අතරේ, සුළුතරයකගේ කන් දෙකේම සිදුරු ඇති වෙනවා.

👂 මේ නිසා කනේ ආසාදනයන් ඇති වීමේ සම්භාවිතාවය නම් ඉතාම සුළු අගයක් තමයි ගන්නේ.

- විකුම් හර්ෂණ -

True..😂😂😂
13/11/2019

True..😂😂😂

ලන්කාවම හරිත දේශයක් කරන්න පුලුවන්..
02/11/2019

ලන්කාවම හරිත දේශයක් කරන්න පුලුවන්..

Address

No 1\1 Aluth Ela
Kandy
90000

Opening Hours

Saturday 12:00 - 04:00
Sunday 09:00 - 12:00

Alerts

Be the first to know and let us send you an email when Sawana I සවණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share