Batagalla Ayurweda Weda Madura

Batagalla Ayurweda Weda Madura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Batagalla Ayurweda Weda Madura, Medical and health, 97/G , Kurunegala Kandy Road, Hadeniya, Kandy.

20/05/2026

"පාද අභ්‍යංග” යනුවෙන් අප ආයුර්වේදයේ හදුන්වන්නේ සුදුසු තෛලයක් යොදා ගනිමින් ක්‍රමානුකූලව කරන පාද සම්භාහනය නැත්නම් මසාජ් කිරීමයි..

මෙහි ප්‍රයෝජන කිහිපයක් නම්;

* පාදයේ වේදනාව හා තදබදය අඩු කිරීම
* රුධිර සංසරණය හොඳ කිරීම
* නහර ගැට ගැසී ඇත්නම් යථා තත්ත්වයට ගැනීම
* නින්ද හොඳ කිරීම
* මානසික ආතතිය අඩු කිරීම
* පාදයේ වියළිභාවය හා පැලීම් අඩු කිරීම
0763633185 ඇමතීමෙන් වැඩි තොරතුරු ලබා ගන්න..

ආයු වඩ්ඩකෝ ධන වඩ්ඩකෝබල වඩ්ඩකෝසුඛ වඩ්ඩකෝ....බටගල්ල වෙද මැදුරේ අලුත් අවුරුදු සුභාශිංසන....
14/04/2026

ආයු වඩ්ඩකෝ
ධන වඩ්ඩකෝ
බල වඩ්ඩකෝ
සුඛ වඩ්ඩකෝ....
බටගල්ල වෙද මැදුරේ අලුත් අවුරුදු සුභාශිංසන....

බටගල්ල වෙද මැදුරට සිව් වසරක් පිරීම නිමිත්තෙන් අද දින මහා සංඝ රත්නය වඩමවා සැදැහැවත් පින්බර සිතින් සිද්ද කලා වූ පිරිත් දේශ...
03/04/2026

බටගල්ල වෙද මැදුරට සිව් වසරක් පිරීම නිමිත්තෙන් අද දින මහා සංඝ රත්නය වඩමවා සැදැහැවත් පින්බර සිතින් සිද්ද කලා වූ පිරිත් දේශනාව....
මට නිරතුරුවම ශක්තියක් වූ මාගේ ආදරණීයන් සමග මේ සිදු කලා වූ උතුම් පින් කටයුත්ත දෙමාපියන්ට වැඩිහිටියන්ට නිදුක් නීරෝගී දීර්ඝායු චිර ජීවනයත්, විදෙස් ගතව සිටින මාගේ මහත්තයා හට නිදුක් නිරෝගි බවත්, අප පරම්පරාව වන බටගල්ලේ අමුහේන වෙද පරම්පරාවේ ආදිකතෘන් හට පිංපෙත් පැමිණ වීමත්, සියලුම දෙනා හට නිදුක් නිරෝගී සුවය පැතීම අරමුනු කොට ගෙන් සිද්ධ කරන ලදි..
මෙම කටයුත්ත සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට මට උදව් උපකාර කල, හයියක් වුනු, ආශිර්වාද ලබා දුන්නු, කෙතරම් කාර්‍යබහුල වුවත් මං වෙනුවෙන් අද සහභාගී වූ සැමදෙනාටමත් මේ පින් හේතු වේවා...වාසනා වේවා... තෙරුවන් සරණයි🙏🙏🙏

01/01/2026

ආයු වර්ණ සැප බල පිරි නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරකට බටගල්ල වෙද මැදුරේ අපෙන් සුභාශිංසන

25/10/2025

My first interview with Wellness Ceylon Ayurveda Hospital

නව ආරම්භයක් නව හැරවුමක් තවත් එක් පියවරක්බටගල්ල ආයුර්වේදයේ අප වෙල්නස් සිලෝන් ආයුර්වේද රෝහල සමග අත්වැල් බැදගත් වගයි....එහි...
25/10/2025

නව ආරම්භයක් නව හැරවුමක් තවත් එක් පියවරක්
බටගල්ල ආයුර්වේදයේ අප වෙල්නස් සිලෝන් ආයුර්වේද රෝහල සමග අත්වැල් බැදගත් වගයි....
එහි අධිපතිතුමන් වන අමිල බස්නායක මහතාගේ ආරාධනයෙන් නොවැම්බර් මස සිට අපගේ බොරලැස්ගමුව වෛද්‍ය මධ්‍යස්ථානය වෙල්නස් සිලෝන් ආයුර්වේද රෝහල වෙත ගෙන ගිය බව සතුටින් දැනුම් දෙමු....
රෝගීන් වෙත ඉහලම ප්‍රතිකාරයක් සහනයක් පහසුවක් ලබා දීම අපගේ ප්‍රධානම පරමාර්ථය වන අතර මේ දක්වා අපත් සමග සිටි ලෙසටම අපව අපගේ වෙදකම විශ්වාස කර ගෙන ඉදිරියටත් ඔබ අප සමග සිටින බවට විශ්වාස කරන්නෙමු..... ආයු බෝ වේවා.....

13/08/2025

Batagalla Ayurweda Weda Madura

07/08/2025

Now from BATAGALLA AYURVEDA WEDA MADURA
FULL BODY MASSAGESTEAM BATH FOR EVERYONE
LADIES & GENTLEMEN
Stress relief # # relaxing # # boosting immunity # # fat burning # # skin aging # # muscle & joints pain # # removing toxins and much more Contact us 0763633185
For your appointments

23/06/2025
14/04/2025

ආයු බෝ වේවා....
සිනා බෝ වේවා...
ලෙඩ දුක් දුරු වේවා...
සතුට බෝ වේවා....

Address

97/G , Kurunegala Kandy Road, Hadeniya
Kandy

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94763633185

Website

Alerts

Be the first to know and let us send you an email when Batagalla Ayurweda Weda Madura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Batagalla Ayurweda Weda Madura:

Share