Prime Physiotherapy

Prime Physiotherapy To Improve Quality of Life with the Physiotherapy. PHYSICAL THERAPY
Physio: physical agents
Therap

Whole of your lifespan can be modified by Physiotherapy .
06/02/2024

Whole of your lifespan can be modified by Physiotherapy .

Lymphoedema can be relived by Physiotherapy treatments. Just apply C.D. Therapy for your enlarged , swollen limb (Leg, A...
06/02/2024

Lymphoedema can be relived by Physiotherapy treatments.
Just apply C.D. Therapy for your enlarged , swollen limb (Leg, Arm) with an expert Physiotherapist. Prime Physiotherapy

28/04/2020
 #භෞත චිකිත්සාව මගින් නිවැරදි  #ඉරියව්                පවත්වා ගැනීම. ඔබ සැමවිටම සිටිනා තැන සහ වේලාව ගැන සැලකිලිමත් වනවා, ...
22/09/2019

#භෞත චිකිත්සාව මගින් නිවැරදි #ඉරියව් පවත්වා ගැනීම.

ඔබ සැමවිටම සිටිනා තැන සහ වේලාව ගැන සැලකිලිමත් වනවා, නමුත් සිටිනා විදිහ ගැන ඔබ එතරම් සැලකිලිමත් වනවාද?
පිළිතුර නැහැ . ඔබ වඩාත් සැලකිලිමත් විය යුත්තේ ඔබ සිටිනා විදිය ගැන බව ඔබ දන්නවාද?
ඔබ යම් තැනක සිටගෙන හෝ වාඩි වී සිටින විට, ඔබ ඇවිදින විට, නිදාගෙන සිටින විට පමණක් නොවේ ඔබ රැකියාවේ නිරතව සිටින විට හා ගෙදර දොරේ වැඩපල වල නිරතව සිටිනා විට පවා ඔබේ ඉරියව්ව ගැන වඩාත් සැලකිලිමත් විය යුතුමයි.
ඒ මන්ද යත් ඔබට එදිනෙදා ජීවිතයේ අත් විදින්නට සිදුවන රෝගාබාධ බොහෝමයකට හේතුව ඔබේ වැරදි ඉරියව්වයි. (උදා:- කොන්දේ අමාරුව, ද්නහිස් වේදනා, බෙල්ලේ අමාරුව සහ අත් පා හිරි වැටීම්, ස්නායු තෙරපීම )
මෙවැනි අපහසුතා වලක්වා ගැනීමට නිවැරදිව එදිනෙදා කටයුතු වලදී ඉරියව්ව පවත්වා ගන්නා ආකාරය (good posture maintenance ) සලකා බලමු.

නිවැරදි ඉරියව් පවත්වා ගන්න වැරදි ඉරියව් වලින් අත්මිදෙන්න.
22/09/2019

නිවැරදි ඉරියව් පවත්වා ගන්න වැරදි ඉරියව් වලින් අත්මිදෙන්න.

World Physiotherapy Day !
08/09/2019

World Physiotherapy Day !

13/12/2018

Bad osteoclast! 😊

11/08/2018

13/03/2018

Share your Achievement ❣️

PHYSIOTHERAPISTS-(International Standard Classification of Occupations ISCO Code 2264)http://www.who.int/hrh/statistics/Health_workers_classification.pdf

Address

Kandy

Telephone

+94705084553

Website

Alerts

Be the first to know and let us send you an email when Prime Physiotherapy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Prime Physiotherapy:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram