
16/08/2024
🌿යකිනාරං පානය🌿
👉Atlantia Ceylanica නාමයෙන් විද්‍යාත්මකව හඳුවන්වන මෙම ශාකය ශ්‍රී ලාංකාව,ඉන්දියාව හා වියට්නාමය වැනි රටවල බහුලව දක්නට ලැබේ.
⭕ප්‍රධාන වශයෙන් මෙම ඖෂධීය පැළෑටිය ශ්වසන පද්ධතිය ආශ්‍රිතව හටගන්නා ඇඳුම රෝගයට සහ සෙම,සෙම්ප්‍රතිශ්‍යාව,කැස්ස වැනි රෝග සඳහා ප්‍රතිකාර කීරමට සම්ප්‍රදායික ආයූර්වේද වෛද්‍ය වෙදකම තුල යොදාගනී.
⭕යකිනාරං තුල විටමින් C බහුලව අඩංගු වන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාවලිය වැඩිදියුණු කරයි. රුධිරනාල වල සෞඛ්‍යය යහපත් මට්ටමක පවත්වා ගැනිමටත් උපකාරි වේ.
⭕යකිනාරං පත්‍ර තුල ෆීනොලික්,ෆ්ලේවනෙයිඩ් සහ ප්‍රතිඔක්සිකාරක සංයෝග බහුල වශයෙන් අඩංගු වන අතර ජෛව ක්‍රියාකාරි ගුණ රැසකින් පොහොසත් ඖෂධීය ශාකයකි.
👉හෙපටෙප්‍රෙටෙක්ටිව් ක්‍රියාකාරකම් රශියක් මෙම ශාක පත්‍ර තුල අඩංගු වන අතර අඩි පිග්මන්ටෙෂන් වැලැක්වීමේ හැකියාවද මෙම යකානාරං සතුව ඇත.
🌿Yakinaaran Drink🌿
👉Scientifically known as Atlantia Ceylanica, this plant is widely found in Sri Lanka, India and Vietnam.
⭕Mainly this medicinal plant is used in traditional Ayurvedic medicine for the treatment of phlegm, cold, cough and other diseases related to the respiratory system.
⭕Yakinaran is rich in vitamin C and improves the immune system process. It also helps to maintain the health of blood vessels at a good level.
⭕Yakinarang leaves contain abundant phenolic, flavonoid and antioxidant compounds and is a medicinal plant rich in bioactive properties.
👉Many hepatoprotective activities are contained in these leaves and this Yakanarang also has the ability to prevent foot pigmentation.
👆The price is mentioned in the above advertisement.
✅Delivery 100% Free (Only In Srilanka)
✅Islandwide Cash On Delivery Available.
✅Domestic & International Shipping Available.
👇Contact Details👇
✅Hotline - 0771040112
✅WhatsApp Message Hela Herbal Ceylon on WhatsApp.Click This Link
👉 https://wa.me/94771040112 👈
Gmail - ceylonhelaherbal@gmail.com
Location -Wattegama, Kandy, LK