15/03/2026
💪 ජීවිතය ජය ගන්න, ක්‍රියාශීලීව සහ නිරෝගීව ඉන්න! Dr. අසේල ජේ. බී. රත්නායක දැන් සුවෝදා (SUVODA) සමඟ! 🏃♂️✨
ඔබේ ශරීර සුවතාවය සහ නිරෝගී දිවිය වෙනුවෙන් වෛද්‍ය විද්‍යාත්මකව අනුමත වූ නිවැරදි "ව්‍යායාම නිර්දේශයන්" (Exercise Prescription) ලබා දීමට මහනුවර ජාතික රෝහලේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ විශේෂඥ ක්‍රීඩා සහ ව්‍යායාම වෛද්‍ය නිලධාරී Dr. අසේල රත්නායක මහතා දැන් සුවෝදා කණ්ඩායම සමඟ එක්ව සිටියි.
✅ අපේ විශේෂඥ සේවාවන්:
🔹 සාමාන්‍ය සෞඛ්‍ය සහ සුවතාවය :
දෛනික ක්‍රියාශීලී බව සහ මාංශ පේශි ශක්තිමත් කර ගැනීම සඳහා මගපෙන්වීම්.
🔹 බෝ නොවන රෝග පාලනය (NCDs) :
දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග ව්‍යායාම මගින් පාලනය කිරීම.
🔹 බර කළමනාකරණය :
අධික බර සහ තරබාරු බව අවම කර ගැනීම මෙන්ම නිරෝගී ලෙස බර වැඩි කර ගැනීම (Healthy Weight Gain).
🔹 වැඩිහිටි සුවතාවය :
වයසට යාමත් සමඟ ඇතිවන ශාරීරික දුර්වලතා මඟ හරවා ගෙන ක්‍රියාශීලීව ජීවත් වීමට උපදෙස්.
🔹 නිදන්ගත රෝග කළමනාකරණය (Chronic Diseases) :
දීර්ඝකාලීන රෝගාබාධ සඳහා වෛද්‍ය විද්‍යාත්මක ව්‍යායාම ප්‍රතිකාර.
📍 ස්ථානය : 4 වන මහල,
ප්‍රසන්න ජෙම්ස් ගොඩනැගිල්ල,
919, පේරාදෙණිය පාර,
මහනුවර.
📞 දුරකථන : 071 76 86 777 , 071 76 96 777
💪 Elevate Your Health and Vitality with Dr. Asela J. B. Ratnayake at SUVODA! 🏃♂️✨
Achieve your fitness goals with scientifically-backed "Exercise Prescriptions" from Dr. Asela Ratnayake, Consultant Sport & Exercise Medicine Physician at the National Hospital, Kandy.
✅ Expert Guidance For:
🔹 General Fitness & Wellbeing :
Enhancing daily activity and overall physical strength.
🔹 Non-Communicable Diseases (NCDs) :
Managing Diabetes and Hypertension through tailored exercise.
🔹 Weight Management :
Scientific solutions for Obesity, Overweight, and Healthy Weight Gain.
🔹 Elderly Wellbeing :
Helping seniors stay active and mobile.
🔹 Chronic Disease Management :
Specialized exercise therapy for long-term health conditions.
📍 Location : 4th Floor,
Prasanna Gems Building,
919, Peradeniya Road,
Kandy.
📞 Contact : 071 76 86 777 , 071 76 96 777