Mind Glow Counseling Center

Mind Glow Counseling Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mind Glow Counseling Center, Psychotherapist, No:1, Jubilly Mawatha, Koongas Junction, Katana.

When it comes to your mental health or mental disorders, we offer professional counseling to motivate and push you forward so that you can successfully realize your goals.

07/08/2025

මොනහරි දේකට අසීමිත බය ඔයාට තිබුණොත් ඒක උග්‍ර මානසික රෝගී තත්ත්වයකට පත් වෙන්න පුලුවන් කියලා ඔයා දන්නවද?

⭕ ලේ දකින්න ඇති බිය
⭕උඩවල් වලට නගින්න තියෙන බය
⭕විදුලි සෝපානයේ යන්න තියෙන බය
⭕උඩක සිට පහළ බලන්න තියෙන බය
⭕සත්තුන්ට ඇති බය
⭕කළුවරට ඇතිබය
⭕වාහන වල යන්න තියෙන බය
⭕වතුරට ඇති බිය
මෙවැනි දේවල් වලට අසීමිතව බියක් ඔබේ හිතට නිතර නිතර ඇතිවෙනවා නම් ඉක්මනින්ම සුව කර ගත්ත යුතු තත්ත්වයක් වෙනවා.

🔴මෙවැනි ගැටලුවක් ඔබටත් ඇත්නම් මනෝ චිකිත්සක උපදේශිකා Sasini Abeyrathna මහත්මිය පැමිණ හමුවන්න.
071 470 9915

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ ゚

26/07/2025
24/07/2025

මේ වගේ අමුතු අසනීප ඔයාටත් තියෙනවද කියලා බලන්න😲

Mind Glow Counseling Center
Negombo / Colombo, Sri Lanka
Psychotherapeutic counselor Sasini Abeyrathna
☎️ 071 470 9915

゚viralシfypシ゚viralシalシ ゚ ゚viralシfypシ゚viralシalシ

පාසල් දරුවන්ට ඇතිවෙන තත්ත්වයක් තමයි මේ භීතිකාව කියන්නේ, 🔴විශේෂයෙන්ම විභාග වලට ඇති බය නිසා තමයි මේ තත්ත්වය නිර්මාණය වෙන්න...
23/07/2025

පාසල් දරුවන්ට ඇතිවෙන තත්ත්වයක් තමයි මේ භීතිකාව කියන්නේ,
🔴විශේෂයෙන්ම විභාග වලට ඇති බය නිසා තමයි මේ තත්ත්වය නිර්මාණය වෙන්නේ,

කොච්චර දක්ෂ දරුවෙක් වුනත් අවසානයේ විභාග භීතිකාවට ගොදුරු උනොත් විභාග ජයගන්න ඔවුන්ට නොහැකි වෙනවා,🤔

ශිෂ්‍යත්ව විභාගය අත ළඟ නිසා, දරුවාට මනෝවිද්‍යාත්මක ක්‍රම ඔස්සේ මනස සැහැල්ලු කර ගැනීමට මනෝචිකිත්සක උපදේශිකා සසිනි අබේරත්න මහත්මිය හමුවන්න.
Psychotherapeutic counselor Sasini Abeyrathna
☎️ 071 470 9915

゚viralシfypシ゚viralシ #දරුවන්ගේගැටළු ゚viralシfypシ゚viralシalシ #මානසිකගැටලු

22/07/2025

ඔබ නිකරුණේ දරුවාට දඩුවම් දෙන කෙනෙක්ද?

Mind Glow Counseling Center
Negombo / Colombo, Sri Lanka
Psychotherapeutic counselor Sasini Abeyrathna
☎️071 470 9915

#දරුවන්ගේගැටළු ゚viralシfypシ゚viralシ ゚viralシfypシ゚viralシalシ #මානසිකගැටලු

19/07/2025

ඔබත් පීඩනයෙන් ඉන්න කෙනෙක්ද?

මනෝවිද්‍යා උපදේශන හරහා ඔබට මේ ගැටළු වලින් නිදහස් වීමට,

මනෝ චිකිත්සක උපදේශිකා සසිනි අබේරත්න මහත්මිය හමුවන්න

Mind Glow Counseling Center
Colombo, Sri Lanka
Negombo

දුරකතන මාර්ගයෙන් සේවාවන් ලබා ගැනීමට,
📞 071 470 9915

゚viralシfypシ゚viralシalシ #මානසිකගැටලු #විභාගය ゚viralシfypシ゚viralシ #දරුවන්ගේගැටළු #අසීමිතබය

ශිෂ්‍යත්ව විභාගය ළඟ ළඟම එනවා.සමහර දරුවන්ට විභාගය ළං වෙනකොට අසීමිත බයක් එන්න පටන් ගන්නවා.⭕පාඩම් කරන්න හිතෙන්නේ නැහැ⭕නිතරම...
17/07/2025

ශිෂ්‍යත්ව විභාගය ළඟ ළඟම එනවා.සමහර දරුවන්ට විභාගය ළං වෙනකොට අසීමිත බයක් එන්න පටන් ගන්නවා.

⭕පාඩම් කරන්න හිතෙන්නේ නැහැ
⭕නිතරම නිදිමතයි කියනවා
⭕පාසල් යන්න බැහැ කියනවා
⭕වෙනද ආසාවෙන් කරපු කිසිම වැඩක් කරන්නේ නැහැ
⭕අධික කම්මැලිකම
⭕විභාග ප්‍රශ්න පත්‍රවලට ලකුණු ගොඩාක් අඩුවෙලා
⭕නිතර නිතර ලෙඩ වීම
⭕කේන්ති යාම

මේ ගැටලු අතරින් කීපයක් ඔබේ දරුවාට තියෙනවා නම් විභාග භීතිකාවේ ලක්ෂණ මතු වෙමින් පවතිනවා.

🔴 ළඟ එන ශිෂ්‍යත්ව විභාගයට ඔබේ දරුවා සතුටින් මුහුණ දීමට නම් අදම අධ්‍යාපන චිකිත්සක ක්‍රමවේද සඳහා ඔබ දරුවා යොමු කළ යුතුයි.මනෝ චිකිත්සක උපදේශිකා සසිනි අබේරත්න,දරුවාගේ විභාග සිහිනය ජයගන්න මනෝවිද්‍යාත්මක උපදෙස් ඔබේ දරුවාට ලබා දෙයි.

Psychotherapeutic counselor Sasini Abeyrathna
Mind Glow Counseling Center
Negombo / Colombo, Sri Lanka
☎️ 071 470 9915

゚viralシfypシ゚viralシ #මානසිකගැටලු #විභාගය #දරුවන්ගේගැටළු

මනෝචිකිත්සක උපදේශිකා Sasini Abeyrathna මහත්මිය විසින් නිව්ස්ටෙඩ් බාලිකා ව්ද්‍යාලයේ   ප්‍රාථමික අංශයේ දරුවන් හා දෙමාපියන්...
16/07/2025

මනෝචිකිත්සක උපදේශිකා Sasini Abeyrathna මහත්මිය විසින් නිව්ස්ටෙඩ් බාලිකා ව්ද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් හා දෙමාපියන් හට පැවැත්වූ මනෝවිද්‍යා දේශනය 🔥💐Newstead Girls College Negombo

Mind Glow Counseling Center
Negombo / Colombo, Sri Lanka
☎️ 071 470 9915

゚viralシfypシ゚viralシ

16/07/2025

මනෝචිකිත්සක උපදේශිකා Sasini Abeyrathna මහත්මිය නිව්ස්ටෙඩ් බාලිකා ව්ද්‍යාලයේ පැවැත්වූ මනෝවිද්‍යා දේශනය 🔥💐Newstead Girls College Negombo

Mind Glow Counseling Center
Negombo / Colombo, Sri Lanka
☎️ 071 470 9915

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ ゚

13/07/2025

ඔබේ දරුවාටත් මේ වගේ ලක්ෂණ තියනවාද බලන්න🤨

Mind Glow Counseling Center
Negombo / Colombo, Sri Lanka
☎️ 071 470 9915

゚viralシfypシ゚viralシalシ ゚ ゚viralシfypシ゚viralシalシ

03/07/2025

Stress එක ගැන හරියට දැනගන්න🔥
Stress එක පාලනය කරන්න අවශ්‍ය නම්,

Mind Glow Counseling Center
Negombo / Colombo, Sri Lanka
☎️ 071 470 9915

゚viralシfypシ゚viralシalシ ゚ ゚viralシfypシ゚viralシalシ

Address

No:1, Jubilly Mawatha, Koongas Junction
Katana

Telephone

+94714709915

Website

Alerts

Be the first to know and let us send you an email when Mind Glow Counseling Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Mind Glow Counseling Center:

Share