Suwen Su Ayurweda Suwa Asapuwa

Suwen Su Ayurweda Suwa Asapuwa "නිරෝගී දිවියකට හෙළ වෙදකම"

25/01/2024

වෛද්‍ය රූපිකා කුමාරි මහත්මියගෙන් ප්‍රතිකාර ගැන දැනගත්තේ වීඩියෝ වැඩසටහනක් නරඹලා. එහි සඳහන් වෙලා තිබුණා ප්‍රතිකාර කළ යුත්තේ අග්න්‍යාශයට කියලා.
ස්ථාන කිහිපයකින් ප්‍රතිකාර ගත්තත් ඒවා සාර්ථක වුණේ නැහැ. මම මෙතනට එනකොට සීනි මට්ටම 300ටත් එහා ගිහින් තිබුණේ. දැන් 100 මට්ටමට පැමිණිලා. සිංහල හා ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රම වලින් බෙහෙත් ගත්තත් ඒවා සාර්ථක වුණේ නැහැ. දවසින් දවස සීනි මට්ටම ඉහළට ගියේ.
මට විශ්වාසයෙන් හා වගකීමෙන් කිව හැක්කේ
ඔබටත් සීනි ප්‍රශ්නය තිබේනම් මෙම ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් එය සුව කර ගත හැකි බවයි.
යූ .බී ඒකනායක. හලාවත🙂🙂

24/01/2024
17/01/2024

doctar rupika kumaridiabeteshela wedakamasuvensu aurweda suwa asapuwaදියවැඩියාව නසන විශ්මිත වෙදකම...

16/01/2024
15/01/2024

දියවැඩියාව සදහටම සුව කරන දේශීය වෛද්‍යවරිය..

අද දියවැඩියාව ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයටම ප්‍රශ්නයක් වී හමාරයි..එයින් පීඩා විඳින සංඛ්‍යාව දිනෙන් දිනම වර්ධනය වෙනවා.

බෝනොවන රෝග වලින් ප්‍රමුඛ පෙළේ රෝගයක් ලෙස දියවැඩියාව හැඳින්විය හැකියි..බොහෝවිට බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ වෙනුවෙන් නිසි ප්‍රතිකාර නැහැ..

දේශීය වෙදකම තුළින් දියවැඩියාව සුව කර ගැනීමට බොහෝ දෙනා දැන්
පෙළඹී තිබෙනවා..

දේශීය වෛද්‍ය රූපිකා කුමාරි මහත්මිය දියවැඩියාව සම්පූර්ණයෙන්ම සුව කරන බව ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් ප්‍රකාශ කරනවා..මේ ඒ පිළිබඳව සැකසූ වාර්තාමය වැඩසටහනක්.

Tel..0776387523

Address

Suwen Su Ayurweda Suwa Asapuwa
Katunayake
11450

Telephone

+94776387523

Website

Alerts

Be the first to know and let us send you an email when Suwen Su Ayurweda Suwa Asapuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share