Sam's Nutrition talks-Wellness Nutrition Advice center

Sam's Nutrition talks-Wellness Nutrition Advice center We provide nutritional opinions, suggestions, recommendations and information to those who have curiosity about wellbeing.

Our services
-Providing nutrition information
-Dietary assessments
-One to one nutrition consultation
-Nutrition advisory sessions

EAT WELL.....
29/08/2022

EAT WELL.....

ශරීර ස්කන්ද දර්ශකය යනු ඔබගේ බර (කිලෝග්‍රෑම් වලින් ) ඔබගේ උසෙහි වර්ගයෙන් (මීටර වලින්) බෙදු විට ලැබෙන අගයයි. මෙම දර්ශකය අප...
28/08/2022

ශරීර ස්කන්ද දර්ශකය යනු ඔබගේ බර (කිලෝග්‍රෑම් වලින් ) ඔබගේ උසෙහි වර්ගයෙන් (මීටර වලින්) බෙදු විට ලැබෙන අගයයි. මෙම දර්ශකය අප බාවිතා කරනුයේ ඔබගේ බර පිළිබද නිවැරදි අදහසක් ලබාගැනීමටයි. මෙම සමීකරණයෙන් ලැබෙන අගය ආසියාතික අපි සඳහා පහත පරිදි වෙයි.

අඩුබර - 18.5 හෝ අඩු
සාමාන්‍ය බර - 18.5 ත් 22.9 ත් අතර
අධි බර - 23 ත් 24.9 ත් අතර
තරබාරු 1 -25 ත් 25.9 ත් අතර
තරබාරු 2 - 30 ට වැඩි

මෙම සමීකරණය බාවිතයෙන් ඔබට ඔබේ බර පිළිබද නිවැරදි අදහසක් ලබාගත හැක. ඔබ සිටින්නේ සාමාන්‍ය බර පන්තියේ නම් ඔබගේ සෞක්‍ය අවදානම අඩු වන අතර ඔබ අයත් වන්නේ අඩු බර , අධි බර හෝ තරබාරු යන පන්ති වලට නම් ඔබගේ සෞක්‍ය අවදානම වැඩිය.

ඔබ අඩු බර පන්තියේ සිටි නම් , ඔබ මන්ද පෝෂණ තත්වයෙන් පෙලෙන අතර පහත රෝග සදහා ගොදුරු වීමට ඇති අවකාශ වැඩිය.
-ප්‍රතිශක්තිකරණය හීන වීම
-ස්වසන රෝග
- අහර මාර්ගය ආශ්‍රිත රෝග
-පිලිකා
-ඔස්ටියෝපොරෝසිස්

ඔබ වැඩි බර පන්තියක සිටි නම් පහත රෝග සදහා ගොදුරු වීමට ඇති අවකාශ වැඩිය.
-හර්ද රෝග
-අධි රුධිර පීඩනය
- diabetic
- ඔස්ටියෝආතරයිටිස්
- සමහර පිලිකා වර්ග ( colon cancer , breast cancer )
-මානසික සංකූලතා (ආතතිය වැනි)

එම නිසා ඔබගේ බර පිලිබඳ සැම විටම සැලකිලිමත් වෙන්න. ඔබගේ බර පාලනය කිරීමට නිවැරදි බර පාලන උපක්‍රම පමණක් බාවිත කරන්න. නිවැරදි බර පාලන විදි පිලිබඳ පොස්ටු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
පෝෂනවේදී සමාධි රණවීර

18/08/2022

ඔබේ ආහාර ඔබේ ඖෂධය වීමට ඉඩ හරින්න... Obe aharaya obe oushada weemata ida harinna.

18/08/2022

Food Guide Pyramid for Sri Lankans...
Dinakata oba labagathayuthu ahara pramana pilibada obata kiyadena ahara pyramidaya....

18/08/2022

Samabala ahara welak kiyanne menna mekatai....

15/08/2022
25/07/2022

Address

No 221, Main Street
Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Sam's Nutrition talks-Wellness Nutrition Advice center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sam's Nutrition talks-Wellness Nutrition Advice center:

Share

Category