City Pharmacy Kegalle

  • Home
  • City Pharmacy Kegalle

City Pharmacy Kegalle The No 1 Cab Service in Kegalle city. City Cabs Kegalle provide a quality Taxi service in kegalle and the surrounding towns and villages.

Whatever the occasion, City Cabs Kegalle will make sure you arrive at your destination on time and feeling fresh. Our cars are maintained to the highest possible standards and thoroughly cleaned every day. Our drivers hold advanced NVQ's in logistics so customers can be assured they are in safe hands.

City Pharmacy Kegalle — Send your prescription via WhatsApp and get your medicines delivered right to your doorstep! 🚚✨F...
09/10/2025

City Pharmacy Kegalle — Send your prescription via WhatsApp and get your medicines delivered right to your doorstep! 🚚✨
Fast, reliable, and convenient service for all your healthcare needs.

City Pharmacy Kegalle – Your trusted online pharmacy in Kegalle. 💊We provide a wide range of medicines and medical equip...
24/09/2025

City Pharmacy Kegalle – Your trusted online pharmacy in Kegalle. 💊
We provide a wide range of medicines and medical equipment with fast and reliable delivery right to your doorstep. Convenient, safe, and hassle-free – order online and get what you need without leaving home!

සිටි ෆාමසි කෑගල්ල – ඔබගේ විශ්වාසදායී මාර්ගගත ඖෂධ ශාලාව. 💊
අපි පුළුල් පරාසයක ඖෂධ සහ වෛද්‍ය උපකරණ ඔබගේ නිවසේ දොරටු ළඟටම වේගවත් සහ විශ්වාසදායී ලෙස බෙදාහරිනවා.
සුදුසු, ආරක්ෂිත සහ ගැටළු රහිත සේවාවක් – දැන් මාර්ගගතව ඇණවුම් කර ඔබට අවශ්‍ය සියල්ල ගෙදර සිටම ලබා ගන්න!

29/10/2023

Looking forward for a better experience

බබාගෙ උපන්දිනය වෙනුවෙන් ලස්සනම ලස්සනම කෙක් එකක් හදාගන්න කැමතිද ? Kegalle city cakes වෙතින් ඔබ කැමති design එකකින් දැන් ල...
01/03/2021

බබාගෙ උපන්දිනය වෙනුවෙන් ලස්සනම ලස්සනම කෙක් එකක් හදාගන්න කැමතිද ? Kegalle city cakes වෙතින් ඔබ කැමති design එකකින් දැන් ලෙහෙසියෙන්ම සදා ගන්න පුලුවන්.

Kegalle api " කෑගල්ලේ අපි "

ඇනවුම් භාර දීමට සහ වැඩි විස්තර ලබා ගැනීමට අපගේ ෆේස්බුක් පිටුවට මෙසෙජ් කරන්න.

Delivery available 🚘🚘

කෑගල්ලේ  කොරොනා අවදානම නිසා දැන් ඔබ   Keels , Cargills , සතොස , Arpico , ජයමාන , අතුකෝරල , වැලිගම වෙලද ශාකා වලින් ඇනවුම්...
16/12/2020

කෑගල්ලේ කොරොනා අවදානම නිසා දැන් ඔබ Keels , Cargills , සතොස , Arpico , ජයමාන , අතුකෝරල , වැලිගම වෙලද ශාකා වලින් ඇනවුම් කරන භාණ්ඩ ගෙදරටම ගෙන්වා ගැනීමට ඇනවුම් කරන භාණ්ඩ ( list ) ඔබගේ විස්තර සමග චායාරුපයක් අපට inbox කරන්න

වෙනත් ඔනෑම භාණ්ඩයක් ගෙන්වා ගැනීමට අමතන්න.

Pharmacy , බෙහෙත් බඩු ,බිල් පත් ගෙවීම් , තැපැල් සෙවා

අනවශ්‍ය ගමන් බිමන් වලින් වැලකි හැකිතාක් ගෙදරටම වි සිට්න්න.

City cabs kegalle tuk

ව්ශ්වාසනිය සෙවය.

15/12/2020
කෙසෙල් පට්ටා භාවිතයෙන් වගා බඳුන්🌿🍃🌿🍃🌿🍃🌿🍃🌿🍃🌿🍃🌿🍃මොනවද මේ ? කෙසෙල් පට්ටා බඳුන් ....එක පාරට නොතේරුනත් කාබනික වගාවක් හිමි ඔබට...
13/12/2020

කෙසෙල් පට්ටා භාවිතයෙන් වගා බඳුන්
🌿🍃🌿🍃🌿🍃🌿🍃🌿🍃🌿🍃🌿🍃

මොනවද මේ ?
කෙසෙල් පට්ටා බඳුන් ....

එක පාරට නොතේරුනත් කාබනික වගාවක් හිමි ඔබට උත්සහ කරන්න වටිනම අදහසක් ගැනයි අද අපි කියන්න යන්නේ..

ප්ලාස්ටික මල් බදුන් , ඉටි කවර ඔබේ ගෙවත්තෙන් කොපමණ භාවිතයෙන් පසුව ඉවත් කරනවද? ඒ ගැන ඔබම සිතා බලන්න...

වැඩි වශයෙන්ම මෙසේ වෙන්නේ තවාන් දැමීම වෙනුවෙන් .පැල ලොකු වූ විට බදුන් වලට ගැනීමේදී ඒවා තවාන් දැමු ඉටි කවර බදුන් ගොඩාක් දෙනෙක් ඉරා ඉවත් කරනවා.කෙටි කලකට අවශය මෙවැනි දෙයකට කාබනික පරිසරයට බරක් නැති දිරා පත්වන දෙයක් ගන්න පුලුවන්නම් ....

අන්න ඒ ගැන මේ කියන්නේ . තවාන් දැමීමටම නෙමේ පැල වගා කරගන්න පොච්චි විදියටත් යම්තාක් දුරට කාලයක් පාවිච්චි කරන්න පුලුවන්.

ඔබට මේ සදහා කෙසෙල් පට්ටා භාවිතා කරන්න පුලුවන්. ඒ වගේම පුවක් කොලපත් ආදියද යොදා ගන්න පුලුවන්. පෝච්චියක් වටා එතීමෙන් පසු හරහා පට්ටයකින් බැද ගැනීමෙන් සවි ශක්තිමත් වගා බදුනක් ඔබට සාදාගන්න පුලුවන්.

ඉදිරියේදී කඩදාසි , කෙසෙල් පටා , කොලපත් ආදියෙන් මෙම බදුන් සාදන හැටි ගැන වීඩියෝවක් අප ඉදිරිපත් කරන්නම්.

උත්සාහ කරන්න.ඔබට පුලුවන්... වස විසෙන් තොර කාබනික වගාවකට සියල්ලම හරිත සංකල්පයට හැඩ ගස්සවගන්න..

අපි වවමු ...
සරුසාරවත් හෙටක් උදෙසා...

Warmest   Congratulations from City Cabs Kegalle Group to  WeKnow  App   Kegalu Sinhala Weladha Sangamaya kegalle api / ...
10/12/2020

Warmest Congratulations from City Cabs Kegalle Group to WeKnow App
Kegalu Sinhala Weladha Sangamaya kegalle api / කෑගල්ල අපි Kegalle / කෑගල්ල

  well done proud to be from kegalle
08/12/2020

well done proud to be from kegalle

Address


Telephone

+94766664693

Website

Alerts

Be the first to know and let us send you an email when City Pharmacy Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to City Pharmacy Kegalle:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram