Ceyloniare

Ceyloniare Elevate Your Online Shopping Experience 🛍️✨

31/03/2025

Eid Mubarak 🕌🌙
- -

📌 An Article by Bhanuka Hettiarachchi 🖋️
30/03/2025

📌 An Article by Bhanuka Hettiarachchi 🖋️

එන්නත් කිරීම හෝමියෝපතික ඇසින් 🔍

එන්නත්කරණය යනු යම් පුද්ගලයෙකු තුළ රෝගය ඇතිවීම වළක්වන ප්‍රතිදේහ නිර්මාණය කිරීම සඳහා ශරීරයට ආගන්තුක ද්රව් හඳුන්වා දීමයි.

පහත සඳහන් ප්‍රධාන ප්‍රායෝගික හේතු නිසා හෝමියෝපතික වෛද්ය ක්රමවේදය එන්නත්කරණයට විරුද්ධ මතයක් දරයි:

(1) වසූරිය (Smallpox) වැනි රෝග ඇතිවීම වලක්වා ගැනීම සදහා එන්නත්කරණය සිදු කළද එන්නත ලබා තිබියදීත් වසූරිය නැවත වතාවක් ඇති වී තිබෙන අවස්ථා වාර්තා වේ. වසංගත රෝග ඇතිවීම අඩු වී ඇත්තේ ඒ අනුව එන්නතක් නිසා නොවන බවත් ජනතාවගේ සනීපාරක්ෂාව සහ ජීවන තත්ත්වය වැඩිදියුණු වීම නිසා බව පැහැදිලි වේ 🧐 .
(2) ශරීරයට බලගතු ආගන්තුක ද්‍රව්‍යයක් (foreign substance) හඳුන්වා දීමෙන් ශරීරයට දන්නා හෝ නොදන්නා හානීන් සිදු නොවී පැවතිය නොහැක. හෝමියෝපතික ප්රතිකාර අනුව ප්රතිකාරයන් සෑමවිටම gentle වියයුතුය (Aphorism 02). එන්නත්කරණයෙන් පසු ඉන් ඇතිවෙන අතුරුබලපෑම්( Side effects) සදහා උදාහරණ අනන්තවත්ය. වර්තමානයේ කොරෝනා වෛරසයට විරුද්ධව ලබාගත් එන්නත් මගින් ලෝකවාසී ජනතාව විශාල වශයෙන් ජනතාව දැනුවත්ව හෝ නොදැනුවත්ව පීඩාවිදමින් සිටීම ඊට ආසන්නතම නිදසුන වේ. 🙂සමහර විට එන්නත් වල බලපෑම් බරපතල වී ඇති බව වාර්තා සනාථ කරයි. එන්නත ලබා දීමෙන් පසු බරපතල සංකූලතා ඇති වී මරණයන්ද වාර්ථා වී තිබේ.
(3) හෝමියෝපතික ඖෂධ සියල්ලම සෞඛ්ය සම්පන්න විවිධා අයුරින් සිටින මිනිසුන් මත පරීක්ෂණ සිදු කරනු ලබන අතර නමුත් කිසිදු ඇලොපැතික ඖෂධයක් හෝ එන්නතක් එලෙස පරීක්ෂාවට බදුන් නොකර මිනිසා සදහා භාවිතා කිරීමට යොදවයි. ❌
(4) හෝමියෝපතික ප්රතිකාර සෑමවිටම පුද්ගලබද්ධ (Individualization) වෙයි. කිසිදු රෝගයකට විශේෂිත වූ ඖෂධ නොමැත(No Homoeopathic medicine is specific for any disease) මන්ද පුද්ගලයාගෙන් පුද්ගලයාට යම් රෝගයකින් පෙලීම විවිධාකාර වෙයි. නමුත් විශාල ජන සංඛ්යාවකට එකම එන්නත් වර්ගය භාවිතා කරනු ලබයි.🙄
(5) හෝමියෝපතික වෛද්ය ක්රමයේ මූලිකම සංකල්පයක් වන “Law of Minimum” සංකල්පය මගින් කියවනුයේ සෑමවිටම ශරීරයේ ජීව මූලධර්මය(Vital Principle) නිවැරදි කිරීම සදහා අවශ්ය අවම මාත්රාව සැපයීමයි නමුත් එන්නත් කිරීමේදී විශාල මාත්‍රාවක් ශරීරගත කරන අතර එය හෝමියෝපතික මූලධර්ම වලට පටහැනිය.
(6) එය හොඳ දෙයක් නම් මිනිසුන් එය කැමැත්තෙන්ම පිළිගනු ඇත. ඒ සදහා නීති පැනවීම අවශ්ය නොවනු ඇත.😌
(7) එන්නත ලබා දීමෙන් පසු පුද්ගලයින් තුළ වර්ධනය වන රෝග ලක්ෂණ සයිකෝසිස් (Sycosis) රෝග ලක්ෂණ වලට බෙහෙවින් සමාන ය. ඒනුව සයිකෝටික් විරෝධී (Anti-sycostic) ඖෂධ වලට ඉතා ඉක්මනින් ප්‍රතිචාර දක්වයි, එබැවින් එය සයිකෝසිස් වැනි රෝග තත්ත්වයක් බවට පත්කරනු ලබයි.🙁

රජයන් විසින් පවත්වාගෙන යනු ලබන එන්නත්කරණ වැඩපිළිවෙලවල් මේනුව ඊට විරුද්ධව කිසිදු ලෙසකින් ප්රකාශයන් හෝ මත පළ කිරීමක් ප්රවර්ධනය මෙහිදී නොකරන බව මෙහිදී සදහන් කළ යුතුය.

තවත් කෙනෙකුට කියවා දැනගැනීම සදහා Share කරන්න!

සටහන: වෛද්ය ශිෂ්ය Bhanuka Hettiarachchi

fans

ලැබුවා වූ 2024 නත්තල ලෝකවාසී සියළු දෙනාට සාමය හා සතුට පිරි ශ්‍රී සුබ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරමි!I wish you a MERRY C...
25/12/2024

ලැබුවා වූ 2024 නත්තල ලෝකවාසී සියළු දෙනාට සාමය හා සතුට පිරි ශ්‍රී සුබ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරමි!

I wish you a MERRY CHRISTMAS ❤️
- -

📌 An Article regarding Whitening Creams 🖋Follow Bhanuka Hettiarachchi Official page for more health-related art...
20/12/2024

📌 An Article regarding Whitening Creams 🖋
Follow Bhanuka Hettiarachchi Official page for more health-related articles written by,
Bhanuka Hettiarachchi
BHMS(UG) NIH,WBUHS( Gvt. of IND)
Founder of Ceyloniare

තවත් වසංගතයක් 😟☓

👉 කාන්තාවකගේ තරුණ පෙනුම අන් අයගේ ආකර්ෂණයට ලක්වන්නක්. වියපත් වුවත් සුන්දර පෙනුමක් ලබා ගන්න කාන්තාවන් උත්සාහ කරන්නේ මේ නිසයි. ආකර්ෂණීයත්වය යනු පැහැපත් සමක්, සුන්දර මුහුණක්, වටිනා ආභරණ, වටිනා ඇඳුම් පැලඳුම් ආදී දේවල්වලින් පමණක් තීරණය වන දෙයක් යැයි බහුතරය විශ්වාස කරනවා. කෙසේ වෙතත් සම සුදු පැහැ ගන්වන ආලේපනවලට අද ශ්‍රී ලංකාව තුළ මෙතරම් ඉල්ලුමක් තිබෙන්නේ ආකර්ෂණීයත්වය රැඳී ඇත්තේ සුදු පැහැති සමකයැයි බොහෝ දෙනා සිතාගෙන සිටින නිසා වන්නට ඇති බවයි මගේ මතය. නමුත් ඇත්තටම කාන්තාවකගේ ආකර්ෂණීය බව තීරණය වන්නේ කෙසේද? ඇඳුම්, පැලඳුම්, පෙනුමට අමතරව ප්‍රධාන වශයෙන්ම ඇයගේ සාරධර්ම, විනය හා අධ්‍යාපනය බලපානවා තව ඇය සතුව ඇති හැසිරීම් රටා හා ශක්තීන් ආදී මේ සියල්ලම ආකර්ෂණීයත්වය තීරණය කිරීමට හේතු වනවා.

👉 මේවා කෙසේ වෙතත් වර්තමානයේ මේ ඔක්කොම පැත්තකට දාලා ලංකාවේ කාන්තාවන් සම සුදු පැහැ ගන්නවන විෂ රසායනික ද්‍රව්‍ය ශරීරයේ ගල්වාගන්නට ඇති කැමැත්ත ද උන්මාදයක් බවට පත්වෙලා තියෙනවා. මේ සටහන මම අද තබන්නේ වර්තමානය වනවිටමේ පිළිබදව පිළිගත හැකි පර්යේෂණ පත්‍රිකා කිහිපයක තොරතුරු බොහොම සාරාංශ කරලා සටහනක් තියන්නයි.

👉 ඉතින් අපේ සමේ වර්ණය තීරණය වන්නේ මෙලනින් වර්ණකය අනුවය. විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල් වල මිනිස්සුන්ගේ දුඹුරු පැහැයට හේතුවෙන්නේ මේ වර්ණකය. ඒත් මේ ආලේපන මඟින් සමේ මෙලනින් වර්ණකය නිපදවීමට බාධා ඇති කර, මෙලනින් වර්ණකයේ සාන්ද්‍රණය අඩු කර දමනවා. එමඟින් ඉතා කෙටි කාලයක් තුළ සම සුදු පැහැ ගැන්වුනත්, අතුරු ප්‍රතිඵල රැසක් පැන නඟිනවා. ඉන් කිහිපයක් පමණක් මම මේ විදිහට පෙළගස්වන්නම්. හැබැයි සතියක් උනත් විස්තරාත්මකව කියවන්න පර්යේෂණ පත්‍රිකා වල තියෙනවා.
1. හිරු එළියෙන් නිකුත් වන uv කිරණ වලින් ඔබේ සම ආරක්ෂා කිරීමට,බාහිර ලෙඩ රෝග වලින් ඔබේ සම ආරක්ෂා කිරමට මෙලනින් වර්ණකය උපකාරී වෙනවා. නමුත් මේ ආලේපන නිසා ඔබේ සමට මෙලනින් මඟින් සැපයෙන ආරක්ෂාව අහිමි වී පහසුවෙන්ම රෝගා බාධ වලට ගොදුරු වෙනවා. ස්වභාවික ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් සමේ පිළිකා ඇති වීමේ අවදානම ඉහල යනවා. 🔆⚠️
2. මේවා අඩංගු ආලේපන දිගින් දිගටම ගල්වන විටදී ඒවා සම තුලට කෙමෙන් කෙමෙන් කා වදින්නට පටන් ගන්නවා. ඒවා ඔබේ මුහුණේ ඇති සියුම් මාංශ පේශි වල සම්බන්ධක පටක වලට දැඩි ලෙස හානි ඇති කරනවා. එහි ප්‍රතිඵල ලෙස සම ඉක්මනින් වියපත් වීම, සමේ පිළිකා ඇති වීම සිදු විය හැකියි. 🚫
3. තවද භයානකම ප්‍රථිපලය නම් යම් රෝගීතත්වයක් වැලදෙන්නුයේ මෙහි අතුරු ප්‍රථිපලයක් වශයෙන් බව වෛද්‍ය විද්‍යාත්මකව පවා අනාවරණය කරගැනීමට අපහසුතාවයකට පත්වනවා 😟
4. තවද හෝමෝන වල වෙනස්වීම් නිසා ඔසප් චක්‍රයන් වෙනස්වීම, සරුබාවයන් බිදවැටීම හා නීරෝගී දරු උපත් සිදු කිරීමට ඇති හැකියාව බිදවැටීම, හිසරදය හා මානසික නිදහස බිදවැටීම. පෙන්වන්න පුළුවන් තවබොහෝයි.

👉 අවාසනාවකට මෙම ආලේපන ප්‍රවර්ධනය සිදු කරන්නේද සම සෞඛ්‍ය පිළිබද තියා අවම වශයෙන් උ.පෙ හෝ ඇතැමුන්ට සා.පෙ පවා අවමත් නමුත් සමාජ මාධ්‍යජාලාවලින් වැඩි ඉඩක් සලසා ගන්නාලද අය වීම හේතුවෙන් මෙය වසංගත යක්ව පැතිරීයාමයි. තවද අවාසනාවක මහත නම් ඔබත් මමත් ජීවත්වන මුතු ඇටේ මෙම අහිතකර නිෂ්පාදයනය හා වෙලදාම යාමනය කිරීම සදහා ප්‍රමාණවත් තරම් නීති රීති ද ශක්තිමත් නොවීමයි. ඉතින් ඔබ සිතනවා නම් මෙම වටිනා අදහස් තවත් කෙනෙක්ට කියවීම වටිනවා කියල මේක Share කරන්න.

මම,
වෛද්‍ය ශිෂ්‍ය,
Bhanuka Hettiarachchi




















📌 An Article Regarding Homoeopathic system of Medicine 🩺Follow Bhanuka Hettiarachchi's Official page for more h...
20/12/2024

📌 An Article Regarding Homoeopathic system of Medicine 🩺

Follow Bhanuka Hettiarachchi's Official page for more health-related articles written by,
Bhanuka Hettiarachchi
BHMS(UG) NIH,WBUHS( Gvt. of IND)
Founder of Ceyloniare

හෝමියෝපතික වෛද්‍ය විද්‍යාව

ලෝකයේ භාවිතාවන ප්‍රධානතම Alternative medical systes වලිම් එකක් තමයි. Homoeopathy කියල කියන්නේ. තවත් එවැනි වෛද්‍ය පද්ධතීන් තියෙනවා. එනම්,
1. Ayurvedic Medicine
2. Siddha Medicine
3. Unani/ Yunani and Tibbi Medicine
4. Naturopathic Medicine
ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. මෙම සියළුම වෛද්‍ය ක්‍රම හැදෑරීමට වර්තමානයේ ශ්‍රී ලාංකික සිසුන්ට අවස්ථාව තියෙනවා. නමුත් Homoeopathic වෛද්‍ය විද්‍යාව හැදීම සදහා ශ්‍රී ලංකාවේ තවමත් වෛද්‍ය පීඨයක් ඉදිවී නොමැති හේතුවෙන් එන පුරප්පාඩුව වාර්ෂිකව සම්පූර්ණ කරගනු ලබන්නේ විදේශ වෛද්‍ය විද්‍යාලයන් වලට ශ්‍රී ලංකාවෙන්ම අයදුම් කරන අයදුම්කරුගෙන් ඉහළ සුදුසුකම් සපුරන අයදුම්කරුවන් 10-12 ක් අතර ප්‍රමාණයකට පමණි. ඒ සදහා විභාග හා සම්මුඛ පරීක්ෂණ සමන්විත දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අතිශය තරගකාරී ක්‍රියා පටිපාටියක යෙදෙනවා. එම සුදුසුකම් ලබන අයදුම්කරුවන් වසර 5 1/2 ක හෝ ඊට අදික කලක් වෛද්‍ය අධ්‍යාපනය ලබනවා. මේ සටහන හෝමියෝපති වෛද්‍ය විද්‍යාව ගැනයි.

මෙම වෛද්‍ය ක්‍රමය සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ Dr. Christain Friedrich Samuel Hanhamann විසින් වර්ෂ 1796 දී. ඔහු උපත ලබන්නේ ප්‍රංශයේ පැරිස් නුවර වුවද ජර්මන් ජාතිකයෙකි. ඔහු වෘතියයෙන් ඇලොපැතික වෛද්‍ය වරයෙකි. ඔහු වෛද්‍ය සේවයේ යෙදෙන අතරතුරේදී ඔහුගේ රෝගීන් සුව උවද නැවත වෙනස් රෝගී තත්වයකින් ඔහුව මුණගැසීමට පැමිණීම නිරීක්ෂණය කර තිබෙනවා. මේ හේතුවෙන් ඔහුට අවබෝධ වී තිබෙනවා ඇලොපැතික වෛද්‍ය ක්‍රමයන් මගින් ප්‍රතිකාර කරනුයේ රෝග ලක්ෂයන් සදහා වන අතර එවිට එම රෝගය යටපත්වී වෙනත් ස්වරූපයක් ගෙන නැවත මතුවිය හැකි බව. මේ පිළිබදව ඔහු කණගාටුවට පත්වී වෛද්‍ය සේවයෙන් ඉවත්වී භාෂා පරිවර්තකයෙකු ලෙස සේවය කර තිබෙනවා. ඔහුට භාෂාවන් 16 ක හැකියාව පැවතී ඇත. දිනක් අධ්‍යනයේ යෙදී සිටන විටදී ඔහුට කියවන්නට ලැබෙනවා Cinchona ශාකයේ පොත්තේ මැලේරියා රෝගය සදහා භාවිතා කරන quinine යන ඖෂධය තියෙන බවට. මේ ඔස්සේ ඔහු විසින් දීර්ඝ වශයෙන් වසර ගණනාවක් පරීක්ෂණයේ යෙදී හෝමියෝපතික වෛද්‍ය විද්‍යාව සොයාගෙන ඇත. එහි විශේෂත්වය වන්නේ මෙහිදී අනුගමනය කරනුයේ "Similia Similibus curentur" සිද්ධාන්තය අනුවය. එනම් "Like cure like" වේ. මෙහිදී යම් රෝගයක් ඇතිවූ විට ඖෂධ මගින් ඊටත් වඩා ප්‍රබල තත්වයක් ශරීරයේ ඇති කර ඊට විරුද්ධව ශරීරය විසින්ම සටන් කිරීනට ඉඩ හැර ඉන් පෙර්ද් රෝගය නිට්ටාවටම සුව කිරීම කරයි. පසුව ඖෂධ වල බලය අඩුවී යාමෙන් භාහිරින් ශරීරය තුල ඇති කල බලපෑමද පහව ගොස් රෝගියා සුව වීම සිදුවෙයි.

හෝමියෝපතික ඖෂධ ලබා ගන්නේ ස්භාවික පරිසරයේ සත්ව හා ශාක රසායනික මූල ද්‍රව්‍ය වලින්. ඒවා ඇතැම්විට සුක්‍රෝස් බෝල සමග තවරා භාවිතා කිරීමට නිර්දේශ කරනවා. ඒවා පවුඩර් හෝ දියර ලෙස ස්වරූපයන්ගෙන් තියෙනවා. ඖෂධ ලබාදෙන එක් ක්‍රමවේදයක් තමයි එම ඖෂධ දිව මත තබා ගැනීමට නිර්දේශ කිරීම. එවිට එම ඖෂධ වල පවතින රසායනික ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය වී දිවේ ස්නායු ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. තව බොහෝ ක්‍රමවේදයන් පවතිනවා.

හෝමියෝපති වෛද්‍යවරුන් පිදුම් ලබන්නේ Bachelor of Homeopathic Medicine and Surgery ( BHMS) උපාධියෙනි. ඇලොපැතික වෛද්‍ය විද්‍යාව හා සමානකම් හා විරුද්ධකම් මෙහි පවතිනවා. ශ්‍රී ලාංකියන්ගේ මතයක් පවතිනවා මෙම වෛද්‍ය ක්‍රමය දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මෙන් වෛද්‍ය ක්‍රමයක් බව. එම මතය සම්පූර්ණයෙන්ම වැරදී. මෙම වෛද්‍ය ක්‍රමය උපත ලබන්නේ යුරෝපයේ යි. හෝමියෝපති වෛද්‍ය විද්‍යාව සදහා ලෝකයේ ඉහළ ඉල්ලුමක් මෙන්ම පිළිගැනීමකුත් තියෙනවා.

ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍රධානතම හෝමියෝපති රෝහල වැලිසර පිහිටල තියෙනවා වගේම රාජ්‍ය සායන කන්තලේ, දෙහිවල, රත්නපුර වැනි ප්‍රධාන නගර කිහිපයක පිහිටල තියෙනවා. වෛද්‍ය සැමුවෙල්ට කරන ගෞරවයක් වශයෙන් ලෝක හෝමියෝපතික දිනය සෑම වසරකම අප්‍රේල් 10 සමරනවා වගේ ලෝකය පුරා ප්‍රථිමා නිර්මාණය කර තිබෙනවා. එවැනි ප්‍රථිමාවක් ඉහළ මෙම සටහන සමග අමුණා පවතී.
ඡායාරූපය - Dr. Samuel Hahnemann Memorial - Washington, DC
සටහන - Bhanuka Hettiarachchi
කරුණු මූලාශ්‍රය - වෛද්‍ය ශිෂ්‍ය Supun Janitha Malalage

ආලෝකයෙන් අන්ධකාරය පහව යන 2024ක් වූ සුබම සුබ දීවාලියක් වේවා 🤍🩷💙-  -
31/10/2024

ආලෝකයෙන් අන්ධකාරය පහව යන 2024ක් වූ සුබම සුබ දීවාලියක් වේවා 🤍🩷💙
- -

Read the latest article regarding "P*e-shivering" by Bhanuka Hettiarachchi
23/10/2024

Read the latest article regarding "P*e-shivering" by Bhanuka Hettiarachchi

මුත්‍රා පිටකරන විට එක වරම ඇග ඔයාගෙත් ගැස්සෙනවාද 😳?

මේකට කියන්නේ P*e- shivering කියලා. එය ඇති වන්නනේ මුත්‍රා පිට කිරීමේදී ඇතිවන ක්ෂණික රුධිර පීඩනය අඩුවීම නිසා ඉච්චානුගත ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වීමක් නිසාවෙනි. බොහෝ විට මෙය හිටගගෙන මුත්‍රා කිරීමේදී ඇතිවෙන නිසා පිරිමි පාර්ශවයේ වැඩිපුර දකින්න ලැබෙයි. මෙය ශරීර්යට අහිතකර බලපෑමක් ලෙස නොසලකන අතර නිසැකවම මෙය ඇතිවීමට නිශ්චිතම හේතුවක් තවමත් පැහැදිලි නොවෙයි😌!

වෛද්‍ය ශිෂ්‍ය Bhanuka Hettiarachchi

Price dropped down 😍Grab your copy ASAP 👇                                                                               ...
23/08/2024

Price dropped down 😍
Grab your copy ASAP 👇

📚📚 අවසාන පොත් කිහිපය 📚📚👩‍⚕️හෙද අධ්‍යාපනයේ නිරත ඔබට පෙළ පොත මිලදී ගැනීමට අනගි අවස්ථාවක් 🩻🩺💊💉1️⃣ Principles & Practice of ...
14/06/2024

📚📚 අවසාන පොත් කිහිපය 📚📚

👩‍⚕️හෙද අධ්‍යාපනයේ නිරත ඔබට පෙළ පොත මිලදී ගැනීමට අනගි අවස්ථාවක් 🩻🩺💊💉

1️⃣ Principles & Practice of Nursing Arts Procedures( NANCY)** 📚
**(Vol-1 & Vol-2 Combo)**

🔥 **Combo Price:** LKR 5,900/= + Delivery Charges 🔥

✨ Comprehensive Coverage: With over 1000 pages packed
✨ Best Value in Sri Lanka
✨ Author : S.R. Nancy
✨ Language : English
✨ Publication: N.R. Publishing House

2️⃣ Lippincott Manual Of Nursing Practice, South Asian Edition

♦ බෙදා හැරීම් සැප්. පළමු සතිය තුළ( ඇණවුම් බාරගැනීම අගෝස්තු 15න් අවසන් වේ)
♦ 💯% විශ්වාසය හා වගකීම
💵මිලදී ගැනීමේ ක්‍රමය :- මාර්ගගත හෝ බැංකු තැන්පතු( Bank slip or Online Transfer)
( Cash on Delivery නොමැත)
🔶 ඔබගේ ඇණවුම දැන්ම වෙන්කර තබාගන්න

♦ සියළුම විමසීම් - 24 hours service
📲 WhatsApp: +94 71 109 6095
💻Facebook & Instagram :


Happy Customer of Lippincott Manual of Nursing Practice Book from Nursing Training School- Colombo 😍ඔබ අප කෙරෙහි තබන විශ...
07/06/2024

Happy Customer of Lippincott Manual of Nursing Practice Book from Nursing Training School- Colombo 😍
ඔබ අප කෙරෙහි තබන විශ්වාසයට බෙහෙවින් ස්තූතිය ❤️! ඔබවෙත උසස් හා ප්‍රමිතියෙන් යුතු කාර්යක්ෂම හා සුහදශීලි සේවාවක් සැපයීම අපේ මූලික අරමුණයි. ඔබගේ අදහස් හා උදහස් සදහා අපි කෘතඥ වෙමු 🙏💐!
- Ceyloniare -

📚📚📚ඇණවුම් බාරගැනීම කිරීම 2024 📚📚📚Lippincott Manual Of Nursing Practice, South Asian Edition👩‍⚕️හෙද අධ්‍යාපනයේ නිරත ඔබට ප...
01/06/2024

📚📚📚ඇණවුම් බාරගැනීම කිරීම 2024 📚📚📚

Lippincott Manual Of Nursing Practice, South Asian Edition

👩‍⚕️හෙද අධ්‍යාපනයේ නිරත ඔබට පෙළ පොත මිලදී ගැනීමට අනගි අවස්ථාවක් 🩻🩺💊💉
♦ බෙදා හැරීම් සැප්. පළමු සතිය තුළ( ඇණවුම් බාරගැනීම ජූලි මසින් අවසන් වේ)
www.lippincottgurukul.com හි E-learning contents සදහා කේතය(Password) සහිත අලුත්ම පොත්(Brand-new)
♦ 💯% විශ්වාසය හා වගකීම
💵මිලදී ගැනීමේ ක්‍රමය :- මාර්ගගත හෝ බැංකු තැන්පතු( Bank slip or Online Transfer)
( Cash on Delivery නොමැත)
🔶මෙවර ඉතා සීමිත් තොග ප්‍රමාණයක් ආනයනය කරන බැවින් ඔබගේ ඇණවුම දැන්ම වෙන්කර තබාගන්න

♦ සියළුම විමසීම් - 24 hours service
📲 WhatsApp: +94 71 109 6095
💻Facebook & Instagram :

🌍🚭 WORLD NO TO***CO DAY 2024 🚭🌍🛡️👶 Protecting children from to***co industry interference: 🛡️👶The theme for World No To*...
31/05/2024

🌍🚭 WORLD NO TO***CO DAY 2024 🚭🌍

🛡️👶 Protecting children from to***co industry interference: 🛡️👶

The theme for World No To***co Day 2024 is "Protecting children from to***co industry interference." It aims to protect future generations and ensure a constant decrease in to***co consumption.

- -

***coDay
***coDay
***coFree2024


***co

***coFreeLife
***co
***co



***coFree
***coAwareness
***co
***co
***coKills

Address

C. 16, Eluwana, Dehiowita
Kegalle
71400

Telephone

+94711096095

Website

Alerts

Be the first to know and let us send you an email when Ceyloniare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ceyloniare:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram