Kegalu Animal Clinic

Kegalu Animal Clinic සත්ත්ව සායනය
Vaccinations and All treatments including surgeries. Health/Beauty

29/11/2025
🌟 A Heartfelt Thank You! 🌟What an amazing day it was at Kegalu Animal Hospital!Thank you to everyone who joined our Big ...
21/11/2025

🌟 A Heartfelt Thank You! 🌟

What an amazing day it was at Kegalu Animal Hospital!
Thank you to everyone who joined our Big Offer Day Programme on November 08, 2025.

Your presence, smiles, and support made the event truly meaningful.
We loved meeting you, your lovely pets, and sharing a day full of care, learning, and special moments. 🐾💙

Your engagement turned this programme into a wonderful success —
Together, we made the day unforgettable! ✨

📍 Kegalu Animal Hospital
🗓️ 08 November 2025

16/11/2025

අද දවස මිස් කරගන්න එපා
VETPHARMA BIG OFFERS DAY නොවැම්බර් 16 වන දින උදෑසන 09.00 සිට රාත්‍රී 7.00 දක්වා කෑගල්ල KEGALU ANIMAL CLINIC දී පැවැත්වෙනවා🔥

✅ 👉 Vetpharma නිෂ්පාදන 20% වට්ටමක් සහිතව මිලදී ගන්න!
✅ 👉 Spin Wheel තරගයෙන් වටිනා තෑගි දිනාගන්න! 🎡
✅ 👉 දවස අවසානයේ කුසපත් ඇදීමෙන් වාසනාවන්තයින් 3 දෙනෙකුට වටිනා ත්‍යාග දිනාගන්න .
✅ 👉 ඔබේ සුරතලා සමඟ ලස්සනම ලස්සන ඡායාරූපයක් ලබා ගන්න! 📸
✅ 👉 මතකය සදහා වීඩියෝවක් ගන්න

ඔබේ සුරතලාවත් අරගෙන එන්න
නොවැම්බර 16 උදේ 9.00- රාත්‍රි 7.00
Kegalu animal clinic එකට
වැඩි විස්තර සදහා
070261 4082 -තිවන්ත
0713223337 -සංජය


12/11/2025

🔥Vetpharma OnLocation Programme එක අරන් අපි එනවා කෑගල්ලට! 🔥🐾
👇 මේක මිස් කරගන්න එපා... 👇
🏥 location 👉 Kegalu Animal Clinic – Kegalla
🗓 2025 - November - 16 | 🕘 9.00 AM සිට දවස පුරා!
✅ Vetpharma නිෂ්පාදන 20% වට්ටමක් සහිතව මිලදී ගන්න!
✅ Spin Wheel 🎡 ගහලා වටිනා තෑගි දිනාගන්න!
✅ දවස අවසානයේ කුසපත් ඇදීමෙන් තවත් තිදෙනෙකුට තෑගි! 🎁
✅ ඔබේ සුරතලා සමඟ ලස්සනම Photo 📸 එකක් ගන්න!
💖 නොවැම්බර් 16 උදේ 9ට ඔයාලගේ සුරතලා අරගෙනම එන්න!
Vetpharma අපි, ඔයා එනකම් ඉන්නවා! 😍🐾
📞 තොරතුරු සඳහා අමතන්න 👉 077 49 52 194

🔥Vetpharma OnLocation Programme එක අරන් අපි එනවා කෑගල්ලට! 🔥🐾👇 මේක මිස් කරගන්න එපා... 👇🏥 location 👉 Kegalu Animal Clinic ...
11/11/2025

🔥Vetpharma OnLocation Programme එක අරන් අපි එනවා කෑගල්ලට! 🔥🐾

👇 මේක මිස් කරගන්න එපා... 👇

🏥 location 👉 Kegalu Animal Clinic – Kegalla
🗓 2025 - November - 16 | 🕘 9.00 AM සිට දවස පුරා!

✅ Vetpharma නිෂ්පාදන 20% වට්ටමක් සහිතව මිලදී ගන්න!
✅ Spin Wheel 🎡 ගහලා වටිනා තෑගි දිනාගන්න!
✅ දවස අවසානයේ කුසපත් ඇදීමෙන් තවත් තිදෙනෙකුට තෑගි! 🎁
✅ ඔබේ සුරතලා සමඟ ලස්සනම Photo 📸 එකක් ගන්න!

💖 නවම්බර් 16 උදේ 9ට ඔයාලගේ සුරතලා අරගෙනම එන්න!
Vetpharma අපි, ඔයා එනකම් ඉන්නවා! 😍🐾

📞 තොරතුරු සඳහා අමතන්න 👉 077 49 52 194

SCAPSL අතිසාර්ථකව නොමිලේ පවත්වන ලද ජලභීතිකා මර්ධන එන්නත් වැඩසටහන 2025 සැප්.27  Part 2
27/09/2025

SCAPSL අතිසාර්ථකව නොමිලේ පවත්වන ලද ජලභීතිකා මර්ධන එන්නත් වැඩසටහන
2025 සැප්.27 Part 2

SCAPSL අතිසාර්ථකව නොමිලේ පවත්වන ලද ජලභීතිකා මර්ධන එන්නත් වැඩසටහන 2025 සැප්.27  Part 1
27/09/2025

SCAPSL අතිසාර්ථකව නොමිලේ පවත්වන ලද ජලභීතිකා මර්ධන එන්නත් වැඩසටහන
2025 සැප්.27 Part 1

අද
27/09/2025

අද

සැප්තැමිබර් 27
20/09/2025

සැප්තැමිබර් 27

Address

Welimannathota
Kegalle

Opening Hours

Monday 08:30 - 20:00
Tuesday 08:30 - 20:00
Wednesday 08:30 - 20:00
Thursday 08:30 - 20:00
Friday 08:30 - 20:00
Saturday 08:30 - 20:00
Sunday 08:30 - 20:00

Telephone

0769162363

Website

Alerts

Be the first to know and let us send you an email when Kegalu Animal Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Kegalu Animal Clinic:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category