
19/04/2025
සරල ආදර මායකර්මය (Simple Love Spell)
මෙම මායාකර්මය ඉතා පහසු මෙන්ම ඉතාමත් ඉක්මනින් ප්‍රතිඵල ගෙනදෙයි.මෙය ඉතා නිශ්චිත වන අතර එය නිවැරදි ලෙස අනුගමනය කළ යුතුය.සිකුරාදා රාත්‍රියක පූර්ණ චන්ද්‍රයා යටතේ මෙය සිදු කරන්න...
ඔබට අවශ්‍ය දේවල් :
කඩදාසි පිටුවක්
රතු පෑනක්
ලියුම් කවරයක්
ඔබේ ප්‍රියතම සුවඳ විලවුන්
රෝස හෝ රතු මල් රෝස පෙති
ඔබට ආකර්ශණය කර ගැනීමට අවශ්‍ය අවශ්‍ය ගුණාංග පෑන භාවිතයෙන් කඩදාසි පත්‍රයේ ලියන්න.
ඊළඟට ඔබේ සුවඳ විලවුන් කඩදාසිය මතට ඉසින්න.
කඩදාසි නමා ලියුම් කවරයේ තබන්න.
දැන් මල් පෙති ගන්න ඒවා ඔබේ දකුණු අතේ තබා ගන්න. ඔබේ අතේ පෙති තදින් මිරිකමින් ඔබ සතුටින් හා ආදරයෙන් ඔබට ලැබෙන සහකාරු හෝ සහකාරිය් සමග සිටින බව සිතන්න.මෙම දර්ශනය සිතේ දිගින් දිගටම දෘශ්‍යමාන කරන්න.
ලියුම් කවරය තුලට රෝස පෙති දමන්න. ලියුම් කවරය හාදුවකින් මුද්‍රා කරන්න.
ආරක්ෂිත ස්ථානයක තබන්න.එය නැවත කිසිදා විවෘත නොකරන්න, ඔබ මෙය කළහොත් එම මායාකර්මය ක්‍රියා නොකරනු ඇත.
සටහන: යම් පුද්ගලයෙකුට විශේෂිත වූ චරිත/ගුණාංග භාවිතා නොකරන්න.
Copyright reversed ©️
Ambrose Cleon