02/05/2026
ශ්‍රී ලංකා පොලිසියේ 160 වන සංවත්සරය සමරමින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව (NPAIRC 2026) සඳහා නිල ප්‍රචාරක පත්‍රිකාව ප්‍රසිද්ධ කිරීම
ශ්‍රී ලංකා පොලිසියේ 160 වන සංවත්සරය නිමිත්තෙන්, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රථම ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව (NPAIRC 2026) සඳහා නිල ප්‍රචාරක පත්‍රිකාව මෙයින් ප්‍රසිද්ධ කරනු ලැබේ.
මෙම සමුළුව 2026 අගෝස්තු 31 දින ජාතික පොලිස් අභ්‍යාස ආයතන පරිශ්‍රයේදී සහ 2026 සැප්තැම්බර් 01 දින කොළඹ නගරයේදී පැවැත්වීමට නියමිතය.
දේශීය හා ජාත්‍යන්තර පර්යේෂකයන්, නීති ක්‍රියාත්මක කරන වෘත්තීයවේදීන් සහ ප්‍රතිපත්ති නිර්මාණකරුවන් අතර දැනුම හුවමාරුව ප්‍රවර්ධනය කිරීම, පර්යේෂණ වර්ධනය කිරීම සහ සමකාලීන ආරක්ෂක අභියෝග සඳහා ඒකාබද්ධ විසඳුම් හඳුනා ගැනීම මෙම සමුළුවේ අරමුණ වේ.
🔗 වැඩිදුර තොරතුරු සඳහා: https://npa.gov.lk/?page_id=3552
Release of the Official Flyer for the First International Research Conference (NPAIRC 2026) in Commemoration of the 160th Anniversary of the Sri Lanka Police
In commemoration of the 160th Anniversary of the Sri Lanka Police, the National Police Academy hereby officially releases the flyer for the First International Research Conference (NPAIRC 2026), which is being organized by the Academy.
The conference is scheduled to be held on 31 August 2026 at the National Police Academy premises and on 01 September 2026 in Colombo.
This international conference aims to promote knowledge exchange among local and international researchers, law enforcement professionals, and policymakers, while fostering research and identifying integrated solutions to contemporary security challenges.
🔗 For more information: https://npa.gov.lk/?page_id=3552