Salon 'U' Shine

Salon 'U' Shine Hi welcome To Salon U Shine Official Page . You Can Contact Us With This Page .
076-9027676
contact

NAIL EXTENSIONS done by, SALON U SHINE 😍K  I  R  I  B  A  T  H  G  O  D  A☎️ 076 - 902 7676⚠️️ ඔබේ නියපොතු දිග මදිද?⚠️️ ...
11/11/2021

NAIL EXTENSIONS
done by,
SALON U SHINE 😍
K I R I B A T H G O D A
☎️ 076 - 902 7676

⚠️️ ඔබේ නියපොතු දිග මදිද?
⚠️️ දෙඅත් හා දෙපා වල නියපොතු දිගුකරගන්න ආසද?

මෙන්න විසඳුම ,
NAIL EXTENSION

❤️ ACRYLIC හා GEL වශයෙන් දෙආකාරව NAIL EXTENSION සිදු කල හැක.

දිනයක් වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න .

☎️076-9027676
Contact Us

11/11/2021

Best Explanation about Hair Replacement.😍
Now you know better and can do the hair replacement .

Hope to see you soon...😍💥

Happy Client 🤗😍
10/11/2021

Happy Client 🤗😍

PIERCING done by,SALON U SHINE K  I  R  I  B  A  T  H  G O  D  A☎️ 076 - 902 7676( LADIES ONLY )ඔබත් අලංකාර RING එකක් ඔබ...
10/11/2021

PIERCING
done by,
SALON U SHINE
K I R I B A T H G O D A
☎️ 076 - 902 7676
( LADIES ONLY )
ඔබත් අලංකාර RING එකක් ඔබගේ නාසයේ , කන් දෙකේ පලඳා ගැනීමට ආසාවෙන්ද ඉන්නේ,

මෙන්න SALON U SHINE වෙතින් NOSE PIERCING...

දිනයක් වෙන් කරවාගැනීමට ,

☎️ 076 - 902 7676
CONTACT US [ WHATSAPP / VIBER ]

FULL BODY WAXING & SCRUBSalon U ShineK I R I B A T H G O D A☎️ 076 - 902 7676[ ⚠️️ Ladies Only ] 🤗 ඔබගේ ශරීරයේ ඇති අනවශ්...
10/11/2021

FULL BODY WAXING & SCRUB
Salon U Shine
K I R I B A T H G O D A
☎️ 076 - 902 7676
[ ⚠️️ Ladies Only ]

🤗 ඔබගේ ශරීරයේ ඇති අනවශ්‍ය රෝම කූප ඉවත් කරගැනීමට අවශ්‍යනම් අදම අප හා එක් වන්න.

📢 SPECIAL PRICE LIST

✅ For two hands :- Rs.2000
✅ For two legs :- Rs.2500
✅ Under arms :- Rs.500
✅ Bikini waxing :- Rs.1000
✅ Full face waxing :- Rs.1000
✅ Full body waxing :- Rs.7500

Brand :- RICA ( italic )

දිනයක් වෙන් කරගැනීමට,
☎️ 076 - 902 7676
whatsapp / viber

PEDICURE & MENICURE done by, SALON U SHINE K  I  R  I  B  A  T  H  G  O  D  A☎️ 076 - 902 7676⚠️️ ඔබගේ දෙඅත් දෙපා වියළී ...
10/11/2021

PEDICURE & MENICURE
done by,
SALON U SHINE
K I R I B A T H G O D A
☎️ 076 - 902 7676

⚠️️ ඔබගේ දෙඅත් දෙපා වියළී ගොස්ද?
⚠️️ යටිපතුල් ඉරි තැලිලාද?
⚠️️ අවලස්සන වෙලාද ?

මෙන්න හොඳම විසඳුම,

Menicure & Pedicure 🤩

Special Packages :- 📢

😊 Pedicure = Rs.2500
😊 Menicure = Rs.2000
😍 Pedicure + Menicure = Rs.3500

දිනයක් වෙන් කරවාගැනීමට දැන්ම අමතන්න .

☎️ 076- 902 7676
SALON U SHINE
[ WHATSAPP / VIBER ]

CLEANUP & FACIAL done by, SALON U SHINE 😊K  I  R  I  B  A  T  H G  O  D  A☎️ 076 - 902 7676      CONTACT US ⚠️️ මුහුණට ඒ...
10/11/2021

CLEANUP & FACIAL
done by,
SALON U SHINE 😊
K I R I B A T H G O D A
☎️ 076 - 902 7676
CONTACT US

⚠️️ මුහුණට ඒකාකාරී පැහැපත් බවක් ලබා ගැනීමට හැකි වීම.

⚠️️ සමේ ඇති අඳුරු ස්වාභාවය සහ අපිරිසිදු භාවය නැති වීම.

⚠️️ ඇස් වටා කලු වීම්..කට වටා කලු වීම් ඉවත් වී යාම.

⚠️️ සමේ ඇති මැරුන සෛල ඉවත් වීම නිසා සැමවිටම සම නැවුම් බවකින් යුක්ත වීම.

⚠️️ සම්බාහන ක්‍රියාවලියක් සිදු වෙන නිසා ලේ ගමනාගමන ක්‍රියාවලිය වැඩි වී සමට පෝෂණය ලැබීම.

⚠️️ කුරුලෑ ප්‍රභේදයක් වන blackheads whiteheads ඉතා හොදින් ඉවත් වීම.

⚠️️ සම ගැඹුරින් පිරිසිදු වීම හේතුවෙන් ,කුරුලෑ වැනි ආසාදන ඇති වීම වැලැක්වීම.

⚠️️ සමට ගල්වන ආලේපන ඉතා හොදින් උරා ගන්නා බැවින් ලැබෙන ප්‍රතිඵල වැඩි වීම.(night cream,day cream ,sun protection ,moisturizer cream )

⚠️️ අවුරුදු 40 න් පසුව ඇති වන wrinkles තත්වයන් ඇති වීම වැලක්වීම සහ එම තත්වයන් ඇති වී ඇත්නම් ඒවා ක්‍රමයෙන් අඩු වී යයි

😊 මෙම ප්‍රතිඵල ඔබටත් දැන් SALON U SHINE වෙතින් ලබාගත හැක.

💥 PACKAGES

❤️ CLEANUP
❤️ NORMAL FACIAL
❤️ GOLD FACIAL
❤️ ACNE FACIAL
❤️ WHITNING FACIAL
❤️ HERBAL FACIAL

Brands :- [ AROMA , JOVIES , DERMAPRO , USA ]

දිනයක් වෙන් කරවාගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න.

☎️ 076 - 902 7676
SALON U SHINE
( WHATSAPP / VIBER )


This Is Our Old Page 😑 It Was Hacked 😑 But We Will Did Not BackDown 😊🤗
10/11/2021

This Is Our Old Page 😑 It Was Hacked 😑 But We Will Did Not BackDown 😊🤗

හිසකෙස් හි ප්‍රමාණය මදි කමට සහ දිග අඩු නිසාවෙන් ඔබත් පසුතැවිල්ලෙන්ද ?පැයක් වැනි කෙටි වේලාවකදී ඔබගේ හිසකෙස් වල දිග ප්‍රමා...
07/11/2021

හිසකෙස් හි ප්‍රමාණය මදි කමට සහ දිග අඩු නිසාවෙන් ඔබත් පසුතැවිල්ලෙන්ද ?

පැයක් වැනි කෙටි වේලාවකදී ඔබගේ හිසකෙස් වල දිග ප්‍රමාණය වැඩි කර ගන්න. ( permanent )

කිසිදු අතුරු ආබාදයක් ඇති නොවෙන ඔබගේ හිසකෙස් වලට හෝ හිස් කබලට හිසිදු හානියක් නැත.

100% Human Hair
අපගේ ස්වාභාවික කොණ්ඩයට සිදු කරන ඔනෑම සත්කාරයක් ( straightening, Rebonding, Colouring, ) දිගු කල කෙස් සඳහා ද සිදු කල හැක.

ඔබට පැලද සිටීමට ඉතා පහසු මෙය සිදු කල පසු සාමාන්‍ය ඔබගේ හිසකෙස් මෙන්ම දිස් වේ.

Salon U Shine
K I R I B A T H G O D A
076 902 7676

[ 2021.03.24 ]කොණ්ඩය  පැයකින් දිගු කිරීමේ රහස..😀 Salon U ShineK  I  R  I  B  A  T  H  G  O  D  A076 902 7676
07/11/2021

[ 2021.03.24 ]
කොණ්ඩය පැයකින් දිගු කිරීමේ රහස..😀
Salon U Shine
K I R I B A T H G O D A
076 902 7676

[ 2020.12.28]HAIR EXTENSION 😍[ පැයකින් කොණ්ඩය දිගු කිරීම ]done by, SALON U SHINE 🔆ඔබගේත් දිගු වරලසක සිහිනය සැබෑ කරගන්න.....
06/11/2021

[ 2020.12.28]
HAIR EXTENSION 😍
[ පැයකින් කොණ්ඩය දිගු කිරීම ]

done by,
SALON U SHINE 🔆

ඔබගේත් දිගු වරලසක සිහිනය සැබෑ කරගන්න...
☝️Hair Extension 😀

🙂 ඔබටත් පැයක් වැනි කෙටි කාලයක් තුල කිසිදු අතුරු ආබාධයක් නොමැති අලංකාර කෙස් කලඹක් 🔥

⚠️️ මෙම කොණ්ඩය ඔබගේ හිසකෙස් වලට සම්බන්ධ කරන අතර ඔබගේ හිසට සහ කෙස් ගසට කිසිදු හානියක් නොමැති අතර රසායනික ද්‍රව්‍ය සහ ගම් ඇලවීමක් නොකෙරේ.

⚠️️ ඔබට ඕනම කොණ්ඩ විලාසිතාවක් කර ගත හැකි අතර කොණ්ඩය බද්ධ කර ඇති බව පිටට නොපෙනේ.

⚠️️ හිස්මුදුනෙහි කොණ්ඩය අඩු කමට , තට්ට හිස පෑදීම , නළල දෙපස කොණ්ඩය අඩු කමටද වෙනත් ක්‍රම මඟින් ද ප්‍රතිඵල ලබා ගත හැක .

⚠️️ හිසකෙස් බද්ධ කිරීමට යොදා ගන්නේ අප ආනයනය කරන ලද 100% මිනිස් හිසකෙස් පමණකි.

⚠️️ hair extension කරන විට හෝ කල පසු කිසිදු අපහසුතාවක් නොදැනේ .

⚠️️ SALON U SHINE අප ආයතනයෙන් සිදු කරන්නේ micro beeds method එක වන අතර මෙය සිදු කරන විට ගම් භාවිතයක් සිදු නොවේ.

⚠️️ extension එක කලපසු මෙම හිසකෙස් ඔබගේ ස්වාභාවික හිසකෙස් හා සමාන වන අතර කොණ්ඩය සේදීම , වියළීම , හිසකෙස් විලාසිතා කිරීම වැනි ඔබට අවශ්‍ය ඕනෑම ⁣විලාසිතාවක් කිරීමට හැකියාව ඇත.

⚠️️ extension කරනු ලබන හිසකෙස් ඔබට වසර ගණනාවක් භාවිතා කිරීමේ හැකියාවක් ඇත.දිරා යාමක් සිදු නොවේ.

⚠️️ මෙම extension කිරීමෙන් පසු ඔබට කොණ්ඩය straight / colour / curly වැනි විලාසිතා කිරීමට හැකියාව ඇත.

⚠️️ වි⁣ශේෂ ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍ය නොවන අතර , ප්‍රමිතියෙන් උසස් shampoo / conditioner වර්ගයක් භාවිතා කිරීම වඩාත් සුදුසුය.

❤️ දිනයක් වෙන් කරවා ගැනීමට WHATSAPP / VIBER කරන්න.

☎️ - 076 - 902 7676
SALON U SHINE


[ 2021.03.21]HAIR EXTENSION 😍[ පැයකින් කොණ්ඩය දිගු කිරීම ]done by, SALON U SHINE 🔆ඔබගේත් දිගු වරලසක සිහිනය සැබෑ කරගන්න.....
06/11/2021

[ 2021.03.21]
HAIR EXTENSION 😍
[ පැයකින් කොණ්ඩය දිගු කිරීම ]

done by,
SALON U SHINE 🔆

ඔබගේත් දිගු වරලසක සිහිනය සැබෑ කරගන්න...
☝️Hair Extension 😀

🙂 ඔබටත් පැයක් වැනි කෙටි කාලයක් තුල කිසිදු අතුරු ආබාධයක් නොමැති අලංකාර කෙස් කලඹක් 🔥

⚠️️ මෙම කොණ්ඩය ඔබගේ හිසකෙස් වලට සම්බන්ධ කරන අතර ඔබගේ හිසට සහ කෙස් ගසට කිසිදු හානියක් නොමැති අතර රසායනික ද්‍රව්‍ය සහ ගම් ඇලවීමක් නොකෙරේ.

⚠️️ ඔබට ඕනම කොණ්ඩ විලාසිතාවක් කර ගත හැකි අතර කොණ්ඩය බද්ධ කර ඇති බව පිටට නොපෙනේ.

⚠️️ හිස්මුදුනෙහි කොණ්ඩය අඩු කමට , තට්ට හිස පෑදීම , නළල දෙපස කොණ්ඩය අඩු කමටද වෙනත් ක්‍රම මඟින් ද ප්‍රතිඵල ලබා ගත හැක .

⚠️️ හිසකෙස් බද්ධ කිරීමට යොදා ගන්නේ අප ආනයනය කරන ලද 100% මිනිස් හිසකෙස් පමණකි.

⚠️️ hair extension කරන විට හෝ කල පසු කිසිදු අපහසුතාවක් නොදැනේ .

⚠️️ SALON U SHINE අප ආයතනයෙන් සිදු කරන්නේ micro beeds method එක වන අතර මෙය සිදු කරන විට ගම් භාවිතයක් සිදු නොවේ.

⚠️️ extension එක කලපසු මෙම හිසකෙස් ඔබගේ ස්වාභාවික හිසකෙස් හා සමාන වන අතර කොණ්ඩය සේදීම , වියළීම , හිසකෙස් විලාසිතා කිරීම වැනි ඔබට අවශ්‍ය ඕනෑම ⁣විලාසිතාවක් කිරීමට හැකියාව ඇත.

⚠️️ extension කරනු ලබන හිසකෙස් ඔබට වසර ගණනාවක් භාවිතා කිරීමේ හැකියාවක් ඇත.දිරා යාමක් සිදු නොවේ.

⚠️️ මෙම extension කිරීමෙන් පසු ඔබට කොණ්ඩය straight / colour / curly වැනි විලාසිතා කිරීමට හැකියාව ඇත.

⚠️️ වි⁣ශේෂ ප්‍රතිකාර කිරීමට අත්‍යවශ්‍ය නොවන අතර , ප්‍රමිතියෙන් උසස් shampoo / conditioner වර්ගයක් භාවිතා කිරීම වඩාත් සුදුසුය.

❤️ දිනයක් වෙන් කරවා ගැනීමට WHATSAPP / VIBER කරන්න.

☎️ - 076 - 902 7676
SALON U SHINE


Address

160, Makola Road
Kiribathgoda
11600

Website

Alerts

Be the first to know and let us send you an email when Salon 'U' Shine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram