Osunima වෙදගම හොරිවිල දේශීය ඖෂධ

Osunima වෙදගම හොරිවිල දේශීය ඖෂධ දේශීය පාරම්පරික හොරිවිල වෛද්‍ය ක්‍රම තුලින් රෝගීන් සුවපත් කරමින්.නිරෝගිමත් සමාජයක් බිහිකිරීමට දායකවීම

31/12/2023

මුත්‍රා රෝග වලින් දැඩිව පීඩා විදින ඔබට🌼🌼
🌼මුත්‍රා ආශ්‍රිත සියලු රෝග සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර රැසක් දැන් ඔසුනිමා හොරිවිල පාරම්පරික වෙදමැදුරේදී ඔබට ලබා ගත හැක.
🍀මුත්‍රා බර දැනුනට නිසි ආකාරව මුත්‍රා පිටනොවීම
🍀මුත්‍රා දැවිල්ල
🍀මුත්‍රා ගල්
🍀පුරස්ථ ග්‍රන්ථි ඉදිමීම
🍀පිත්තාශයේ ගල්
🍀නිතර නිතර මුත්‍රායාම
ඔසුනිමා වෛද්‍ය ප්‍රසාද් සේනානායක මහතා හමුවීමට වේලාවක් වෙන්කරවා ගෙන පැමිනෙන්න.
🔴🔴ඔසුනිමා ආයුර්වේද වෛද්‍ය නිකේතනය🔴🔴
👨‍⚕️වෛද්‍ය ප්‍රසාද් සේනානායක මහතා👨‍⚕️
🍀2023 ඔක්තෝම්බර් 28 දින සිට පහත සඳහන් වේලාවන් සහ ස්ථානයන්හි ප්‍රතිකාර කටයුතු සිදුකෙරේ.
🏥රදාවාන, අල්ලියවත්ත ඔසුනිමා ඖෂධාලය
🔴ඉරිදා සවස 4.00 සිට රාත්‍රී 8.30
🔴සඳුදා දින උදෑසන 8.00 සිට මධ්‍යහන 12.30 දක්වාත් එදින සවස 4.00 සිට රාත්‍රී 8.30
🏥කිරිඳිවැල ඔසුනිමා ආයුර්වේද නිෂ්පාදනාගාරය
🔴සෙනසුරාදා උදෑසන 8.00 සිට දහවල් 1.00
🔴ඉරිදා උදෑසන 8.00 සිට දහවල් 1.00
🏥🔴බදාදා උදෑසන කාලය නුගේගොඩ විජයරාම ආයුර්වේදයේදී ද
🏥🔴බදාදා දවල් කාලය මහරගම නාවින්න ශ්‍රී ලංකන් ආයුර්වේදයේදී ද
👨‍⚕️ප්‍රතිකාර සිදුකෙරේ👨‍⚕️
033 224 91 91 / 076 44 933 83
See less
— at Wedhagama Osunima Oushadalaya - වෙදගම ඔසුනිමා ඖෂධාලය

🏥 රදාවාන අල්ලියවත්ත ඔසුනිමා ආයුර්වේද වෛද්‍ය නිකේතනයේදි,🔴සඳුදා දින උදෑසන 8.30 සිට රාත්‍රී 8.00 දක්වාත්🔴ඉරිදා දින සවස 4 සි...
23/12/2023

🏥 රදාවාන අල්ලියවත්ත ඔසුනිමා ආයුර්වේද වෛද්‍ය නිකේතනයේදි,
🔴සඳුදා දින උදෑසන 8.30 සිට රාත්‍රී 8.00 දක්වාත්
🔴ඉරිදා දින සවස 4 සිට රාත්‍රී 8 දක්වාත්
☎️0332249191
☎️0764493383
☎️0711515164

🏥කිරිදිවැල මාලිගාවත්ත ඔසුනිමා වෛද්‍ය නිකේතනයේදී
🔴සෙනසුරාදා සහ ඉරිදා දින 8.30 සිට දහවල් 1.30 දක්වා
☎️0332249191
☎️0764493383
☎️0711515164

🏥🔴සෑම බදාදා දිනකම උදෑසන නුගේගොඩ විජයරාම ආයුර්වේදය
☎️011 2 80 13 80

🏥🔴සෑම බදාදා දිනකම දහවල් කාලයේදී මහරගම නාවින්න ශ්‍රී ලංකන් ආයුර්වේද නිකේතනය
☎️0112 85 12 90

(සෑම පොහොය දිනකම ප්‍රතිකාර සිදුකරනු නොලැබේ)

23/12/2023
23/12/2023

පැමිණෙන රෝගීන්ගේ පහසුව උදෙසා මෙම මස 23 වන දින සිට නැවතත් රදාවාන ඔසුනිමා ආයුර්වේද වෛද්‍ය නිකේතනය දැන් විවෘතයි.
සෑම සඳුදා දිනකම පෙ.ව.8.30 සිට සවස 4.00 දක්වා රදාවාන අල්ලියවත්ත ඔසුනිමා ආයුර්වේද වෛද්‍ය නිකේතනයේදි
සැම සෙනසුරාදා සහ ඉරිදා දිනකම 8.30 සිට දහවල් 1.30 දක්වා කිරිදිවැල මාලිගාවත්ත ඔසුනිමා වෛද්‍ය නිකේතනයේදී ද
සෑම බදාදා දිනකම මහරගම නාවින්න ශ්‍රී ලන්කන් ආයුර්වේද නිකේතනයේදී ද නුගේගොඩ විජයරාම ආයුර්වේද
0332249191
0764493383
0711515164

23/12/2023

🌼🌼මුත්‍රා රෝග වලින් දැඩිව පීඩා විදින ඔබට🌼🌼
🌼මුත්‍රා ආශ්‍රිත සියලු රෝග සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර රැසක් දැන් ඔසුනිමා හොරිවිල පාරම්පරික වෙදමැදුරේදී ඔබට ලබා ගත හැක.
🍀මුත්‍රා බර දැනුනට නිසි ආකාරව මුත්‍රා පිටනොවීම
🍀මුත්‍රා දැවිල්ල
🍀මුත්‍රා ගල්
🍀පුරස්ථ ග්‍රන්ථි ඉදිමීම
🍀පිත්තාශයේ ගල්
🍀නිතර නිතර මුත්‍රායාම
ඔසුනිමා වෛද්‍ය ප්‍රසාද් සේනානායක මහතා හමුවීමට වේලාවක් වෙන්කරවා ගෙන පැමිනෙන්න.
🔴🔴ඔසුනිමා ආයුර්වේද වෛද්‍ය නිකේතනය🔴🔴
👨‍⚕️වෛද්‍ය ප්‍රසාද් සේනානායක මහතා👨‍⚕️
🍀2023 ඔක්තෝම්බර් 28 දින සිට පහත සඳහන් වේලාවන් සහ ස්ථානයන්හි ප්‍රතිකාර කටයුතු සිදුකෙරේ.
🏥රදාවාන, අල්ලියවත්ත ඔසුනිමා ඖෂධාලය
🔴ඉරිදා සවස 4.00 සිට රාත්‍රී 8.30
🔴සඳුදා දින උදෑසන 8.00 සිට මධ්‍යහන 12.30 දක්වාත් එදින සවස 4.00 සිට රාත්‍රී 8.30
🏥කිරිඳිවැල ඔසුනිමා ආයුර්වේද නිෂ්පාදනාගාරය
🔴සෙනසුරාදා උදෑසන 8.00 සිට දහවල් 1.00
🔴ඉරිදා උදෑසන 8.00 සිට දහවල් 1.00
🏥🔴බදාදා උදෑසන කාලය නුගේගොඩ විජයරාම ආයුර්වේදයේදී ද
🏥🔴බදාදා දවල් කාලය මහරගම නාවින්න ශ්‍රී ලංකන් ආයුර්වේදයේදී ද
👨‍⚕️ප්‍රතිකාර සිදුකෙරේ👨‍⚕️
033 224 91 91 / 076 44 933 83

23/12/2023

🍀🍀දියවැඩියාවෙන් දීර්ඝ කාලීනව පීඩා විදින ඔබට🍀🍀
ඔසුනිමා වෙද ගෙදරින් ආයුර්වේද ප්‍රතිකාර රැසක්,

👉🏻දියවැඩියාව නිසා ඇතිවන ලිංගික දුර්වලතා
👉🏻ඇඟ කෙට්ටු වීම
👉🏻නිදිමත සහ කම්මැලි බව
👉🏻නිතර නිතර මුත්‍රා යාම
👉🏻මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම
👉🏻අතේ පයේ ඇතිවෙන හිරි ගතිය
👉🏻අතපය වෙව්ලීම වැනි රෝග රැසකට,

🌟 අප වෙදමැදුරේදී ඔසුනිමා වෛද්‍ය ප්‍රසාද් සේනානායක මහතාගේ දෑතින් රෝගී ඔබට ප්‍රතිකාර සිදු කෙරේ. දීර්ග කාලීනව ඉංග්‍රීසි බෙහෙත් භාවිතය නිසා ශරීරයට සිදුවන හානිය වලක්වා ගැනීමට මින් හැකියාව ඇත. මසකට වරක් රෝහලේ පැවැත්වෙන දියවැඩියා සායනය මෙන් අප වෙද මැදුරේද සායනයක් පැවැත්වේ. මෙම සායනය තුලින් දියවැඩියා රෝගීන්ට කායික සහ මානසිකව අවශ්‍ය සියලු ප්‍රතිකාර සිදුකෙරේ. වැඩි විස්තර දැන ගැනීමට පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අපව සම්බන්ඳ කරගත හැක.
ඔසුනිමා වෛද්‍ය ප්‍රසාද් සේනානායක මහතා හමුවීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී පැමිනෙන්න.

🔴🔴ඔසුනිමා ආයුර්වේද වෛද්‍ය නිකේතනය🔴🔴
👨‍⚕️වෛද්‍ය ප්‍රසාද් සේනානායක මහතා👨‍⚕️
🍀2023 ඔක්තෝම්බර් 28 දින සිට පහත සඳහන් වේලාවන් සහ ස්ථානයන්හි ප්‍රතිකාර කටයුතු සිදුකෙරේ.
🏥රදාවාන, අල්ලියවත්ත ඔසුනිමා ඖෂධාලය
🔴ඉරිදා සවස 4.00 සිට රාත්‍රී 8.30
🔴සඳුදා දින උදෑසන 8.00 සිට මධ්‍යහන 12.30 දක්වාත් එදින සවස 4.00 සිට රාත්‍රී 8.30

🏥කිරිඳිවැල ඔසුනිමා ආයුර්වේද නිෂ්පාදනාගාරය
🔴සෙනසුරාදා උදෑසන 8.00 සිට දහවල් 1.00
🔴ඉරිදා උදෑසන 8.00 සිට දහවල් 1.00

🏥🔴බදාදා උදෑසන කාලය නුගේගොඩ විජයරාම ආයුර්වේදයේදී ද
🏥🔴බදාදා දවල් කාලය මහරගම නාවින්න ශ්‍රී ලංකන් ආයුර්වේදයේදී ද
👨‍⚕️ප්‍රතිකාර සිදුකෙරේ👨‍⚕️

☎️ 033 224 91 91
☎️ 076 44 933 83

ඔසුනිමා වෙද නිවසින් පිදෙන් ආයුර්වේද සත්කාරය දැන් ඔබේ නිවසටම☀ඔසුනිමා  හොරිවිල දියවැඩියා සුවය පෙති ☀ඔසුනිමා කොලෙස්ටරෝල් සු...
26/09/2023

ඔසුනිමා වෙද නිවසින් පිදෙන් ආයුර්වේද සත්කාරය දැන් ඔබේ නිවසටම

☀ඔසුනිමා හොරිවිල දියවැඩියා සුවය පෙති
☀ඔසුනිමා කොලෙස්ටරෝල් සුවය කරල්
☀ඔසුනිමා ස්ලිම් කරල්
☀ඔසුනිමා සුවදෙන අර්ශස් පෙති
☀ඔසුනිමා ශක්ති පෙති

🍀100%ක් දේශීය ඖෂධ වලින් පමණක් යොදා නිෂ්පාදනය කරඇති නිසා ශරීරයට කිසිදු අතුරු ආබාදයක් නොමැත.
🍀බටහිර ඖෂධ සමග උවද ඉතාමත් පහසුවෙන් භාවිතා කල හැක.

❤️දශකයකට අධික කාලයක් තුල දේශීය වශයෙන් මෙන්ම විදේශීය රටවලටත් අපගේ ඖෂධ බෙදා හැරීම සහ ප්‍රතිකාර කිරීම් සිදුකරන්නේ පාරිභෝගික ඔබ තුල ඇති අප පිලිබද විශ්වාසයයි. එම විශ්වාසය එලසින්ම රැකීමට අප ඔබට බැදී ඉන්නෙමු.
පරම්පරාවෙන් ලැබුනු හෙල වෙදකමේ උරුමයට එහා ගොස් ඉන්දීය ආයුර්වේද වෛද්‍ය උපාධියත් ලබා දහස් ගනන් රෝගීන් සුවපත් කිරීමට වෛද්‍ය ප්‍රසාද් සේනානායක මහතාට හැකි වී ඇත. අප වෛද්‍ය ප්‍රසාද් සේනානායක මහතා විසින් ආයුර්වේද ඖෂධ වර්ග 90 කට අධික ප්‍රමාණයක් රෝගී ඔබට සුවෙන් සිටීමට නිර්මාණය කර ඇත. අප ආයතනය ආයුර්වේද ඖෂධ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති අතර එමගින් නිරන්තරයෙන් අදීක්ශනයට ලක්වන ආයතනයකි.

☀වෙදමහතා සෑම සෙනසුරාදා,ඉරිදා,සදුදා, දිනයේ දී කිරිදිවැල ඔසුනිමා ආයුර්වේද නිකේතනයේදී හමු විය හැක.
වේලාවක් වෙන්කරවා ගැනීමට අමතන්න 0332249191
☀වෙදමහතා සෑම බදාදා දිනයේ දී නුගේගොඩ විජේරාම පාරේ පිහිටා ඇති ආයුර්වේද නිකේතනයේදී සහ මහරගම නාවින්න ශ්‍රීලන්කන් ආයුර්වේද වෛද්‍ය නිකේතනයේදි හමු විය හැක.

වේලාවක් වෙන්කරවා ගැනීමට අමතන්න
☀විජයරාම ආයුර්වේද නිකේතනය නුගේගොඩ - 011 2 80 13 80
☀ශ්‍රීලන්කන් ආයුර්වේද නිකේතනය මහරගම, නාවින්න - 011 2 85 12 90
🙏🙏🙏
වැඩිවිස්තර දැන ගැනීමට දැන්ම කතා කරන්න - 0332249191 0711515164

Address

No. 412/1/D1, Maligawaththa, Meddegama, Gampaha
Kirindiwela
11730

Opening Hours

Monday 08:00 - 14:00
Saturday 08:00 - 14:00
Sunday 08:00 - 14:00

Telephone

+94711515164

Alerts

Be the first to know and let us send you an email when Osunima වෙදගම හොරිවිල දේශීය ඖෂධ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Osunima වෙදගම හොරිවිල දේශීය ඖෂධ:

Share