18/09/2021
ගෙදර ඉඳන්ම ලස්සන වෙමු. 😁
පිරිසිඳු කහ,කහ, සැෆ්‍රොන් සහ උක්ගස් වැනි ස්වභාවික පිරිසිඳු කාරකයන්ගෙන් සකසා ඇති මෙය ඔබගේ සම මතුපිට ඇති කුණු,දූවිලි සහ වෙනත් සියලුම සමට අහිතකර වන දෑ ඉවත් කර සමට නැවුම් බවක් හා පැහැපත් බවක් ලබා දීමට උපකාරී වේ.
භාවිතයට උපදෙස්:
ඔබගේ අත්ල මතට මෙයින් මදක් ගෙන ආලේප කර විනාඩියක් පමණ හොඳින් වක්‍රාකාරව සම්භාහනය කර පිරිසිඳු ජලයෙන් සෝදා හරින්න.👍
වඩා ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීම සදහා දිනපතා මෙය භාවිත කරන්න.ඔබටම වෙනස තේරේවි.
මිල: රු 345/=
Herb line ✍️