Gouri wellness.

  • Home
  • Gouri wellness.

Gouri wellness. We aim to bring you beauty and healing

පාද සත්කාර  ඔබ හොද ප්‍රබෝධමත් බවක් සහ හොද විවේකයක් ලබා දෙයි.පාද අපගේ ශරීයයේම බර උසුලන අතර කුඩාම දෛනික කාර්යයන් සඳහා පවා ...
03/08/2023

පාද සත්කාර ඔබ හොද ප්‍රබෝධමත් බවක් සහ හොද විවේකයක් ලබා දෙයි.

පාද අපගේ ශරීයයේම බර උසුලන අතර කුඩාම දෛනික කාර්යයන් සඳහා පවා අත්‍යවශය වේ. පාද සම්බාහන මගින් ආතතිය සහ තද ගතිය සමනය කල හැකි අතර හොද රුධිර සැපයුමක් සහ නම්‍යශීලී බව ප්‍රවර්ධනය කරයි .හොඳ සම්බාහනයක් සිදු කිරීම මඟින් ඔබේ පාද රැකබලා ගැනීමෙන් සමස්ත පාද සෞඛ්‍ය යහපත් අතට හැරිය අතර එමගින් ඔබ ට නීරෝගී සහ ක්‍රියාශීලීව සිටීමට උපකාරී වේ.
අමතන්න 0765313606

තෙල් සත්කාර 🌿ආයුෂ වර්ධනය කරමින වයසට යාම පමා  කර යහපත් වූ  නීරෝගී දිගු ජීවිතයකට මංපෙත් විවර කරන්නකි.දවසේ වෙහෙස මහන්සිය  න...
01/08/2023

තෙල් සත්කාර 🌿
ආයුෂ වර්ධනය කරමින වයසට යාම පමා කර යහපත් වූ නීරෝගී දිගු ජීවිතයකට මංපෙත් විවර කරන්නකි.දවසේ වෙහෙස මහන්සිය නිවා වේදනාවන් දුරු කරමින් කායික මානසික සුවයක් ලබා දෙනතෙල් සත්කාර තුලින්
*සම පැහැපත් කරයි.
*සම මෘදු කරයි
*ඔසප් වේදනා සමනය කරයි
*අධික තරබාරුව අඩු කරයි
*සුව නින්දක් ලබා දෙයි.
*මානසික ආතති දුරුකර කේන්ති යාම පාලනයකරයි
නිසි නිවැරදි තෙල් සත්කාරයක් තුලින් ඔබටත් මෙවැනි සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය
අමතන්න 0765313606 GouriWellness ,kohuwala

Address

Sri Lanka, Nugegoda

10250

Telephone

+94765313606

Website

Alerts

Be the first to know and let us send you an email when Gouri wellness. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram