Supplement Market.

Supplement Market. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Supplement Market., Kollupitiya.

Rs 1,999කාන්තා පිරිමි ඔබට පැහැපත් පිරිපුන් ශරීරයක් හිමිකරගැනීමට එකම විසදුමමෙන්න අපෙන් ඔබට මාස් ඇමයිනෝ "ගෝල්ඩ්" ලේබල් එක ...
11/12/2022

Rs 1,999

කාන්තා පිරිමි ඔබට පැහැපත් පිරිපුන් ශරීරයක් හිමිකරගැනීමට එකම විසදුම

මෙන්න අපෙන් ඔබට මාස් ඇමයිනෝ "ගෝල්ඩ්" ලේබල් එක මෙය ඔරජිනල් ගෝල්ඩ් ලේබල්..

මෙහි අමතර පෙති 20කින් යුක්තය. එම විශේෂ පෙත්ත මගින් ඔබේ වැඩිවූ බර රදා පවතී...

ඔබගේ ගැටලුවට අපෙන් විසඳුමක් NEW MASS AMINO GOLD

දැනට ශ්‍රී ලංකාවේ පවතින අතුරු ආබාධවලින් තොර සාර්ථක ප්‍රතිඵල ලබා දෙන එකම විටමිනය.

සති තුනෙන් ප්‍රතිඵල ලබාගත හැකි මෙය
ලබාදෙන ආකාරයට භාවිත කළොත්
මාසයක් ඇතුළත මහත් වෙන්න ඔබට පුළුවන්.

මෙමඟින් ඇති තවත් වාසි,

📌ඔබගේ කෑම රුචිය වර්ධනය කිරීම.

📌ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම.

📌 ආහාර ජීර්ණ ක්‍රියාවලි ක්‍රමවත් කිරීම.

දැන්ම ඇනවුම් කරන්න.

ඇණවුම් තහවුරු කිරීමෙන් පසු, දින 3 ඇතුලත ලැබීමට සැලැස්වේ

දැන්ම අමතන්න.

☎️ 0722 90 86 16

● සැලකිය යුතු: අනුකරණ වලට නොරැවටෙන්න.

අප ආයතනයට පැමින ලබා ගත හැක.
No 07 Temples road Kollupitiya Colombo 03

බොතල් දෙකම මිල රු.2,500/= පමනයිFree Deliveryஇரண்டு போத்தலுமே ரூபா 2500 மாத்திரமேMASS AMINO NEW RED (120Tablets)🔴එකක් ගත්...
01/12/2022

බොතල් දෙකම මිල රු.2,500/= පමනයි
Free Delivery

இரண்டு போத்தலுமே ரூபா 2500 மாத்திரமே

MASS AMINO NEW RED (120Tablets)🔴
එකක් ගත්තොත් එකක් නොමිලෙ
Buy one get one free

ඉක්මණින් මහත් වෙන්න, ශරීරයේ බර වැඩි කරගන්නTry කරන අය සදහා හදුන්වාදෙන AMINO NEW RED

දින 3 ඇතුලත ලංකාවේ ඕනම තැනකට DELIVER කිරීමේ හැකියාව ඇත.
Cash on delivery

වැඩි විස්තර දැනගැනීම සදහා අමතන්න.

☎️ 072 290 86 16

AUSTRALIAN SUPER FAT BURNER( Capsule 60 & 30 days ) ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද මෙම නිෂ්පාදනය අධික තරබාරුකම අඩු කර සිහ...
22/10/2022

AUSTRALIAN SUPER FAT BURNER
( Capsule 60 & 30 days )

ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද මෙම නිෂ්පාදනය අධික තරබාරුකම අඩු කර සිහින් නිරෝගී සිරුරක් පවත්වාගෙන යාමට කදිම විසදුමක්.

සිහින් හැඩකාර සිරුරක් ගැන සිහින දකින ඔබ සදහාමයි..

කාන්තා පුරුෂ දෙපාර්ශවයටම භාවිතා කල හැක.

SUPER FAT BUNER මගින් සිරුරේ ඇති අනවශ්‍ය මේදය දහනය කර මසක් වැනි ඉතා සුළු කාලයක් තුල 100% සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

(මසක් තුල බර 5 -10kg ප්‍රමානයක් අඩු කර ගත හැක)

SUPER FAT BUNER භාවිතයේදී ව්‍යායාම වල නිරත වීම අත්‍යවශ්‍ය නොවේ.

කිසිදු අතුරු අබාදයකින් තොරව සිහින් හැඩති සිරුරක් හිමි කරගන්න.

100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිතයි.

මෙමඟින්

💊 අනවශ්‍ය ලෙස නෙරා ආ උදරය අඩු කරයි
💊 සිරුරේ අනවශ්‍ය මේදය දහනය කරයි
💊 ශරීරයේ බර නිසැකවම අඩු කරයි
💊 අධි රුධිර පීඩනය පාලනය කරයි
💊 කෑම රුචිය අඩු කරයි
💊 ගැස්ට්‍රයිටිස් කොලෙස්ටෙරෝල් සාර්ථක ලෙස පාලනය වේ.

අඩංගු දේවල්
- Caffeine
- Green Coffee
- Chromium
- Curcuma
- Garcinia
- Green Tea Extract
- Protin Powder

ඇතුලු ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් සාදා ඇත.
සෑම දිනකම එක් පෙත්ත බැගින් උදේ කෑමට පෙර සහා රාත්‍රි කෑමට පෙර ගන්න.

මෙය භාවිතා කිරිමෙන් පසු අනවශ්‍ය තෙල් මලපහ සමග පිටවේ. ප්‍රතිඵල වැඩිකර ගැනීම සදහා හැකි සෑම විටම උණුවතුර හා පලතුරු පරිභෝජනය කරන්න.

🔸මිල රුපියල් 2,500/= ක් පමණයි.

මෙම නිශ්පාදන ඇනවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා අමතන්න.

📞 විමසන්න - 0722908616 (Call/Text/Whatsapp)

🔸ඔබට අපගේ කොල්ලුපිටියෙහි පිහිටි ආයතනයට පැමිණද මිලදී ගත හැක.

🔸දින 3 තුල ලංකාවේ ඕනම තැනකට DELIVER කිරීමේ හැකියාව ඇත.

මිල රු.2,500/= පමනයිFree Delivery 🔴MASS AMINO NEW RED (120Tablets)🔴එකක් ගත්තොත් එකක් නොමිලෙBuy one get one free◽️ඉක්මණින...
11/08/2022

මිල රු.2,500/= පමනයි
Free Delivery

🔴MASS AMINO NEW RED (120Tablets)🔴
එකක් ගත්තොත් එකක් නොමිලෙ
Buy one get one free

◽️ඉක්මණින් මහත් වෙන්න, ශරීරයේ බර වැඩි කරගන්නTry කරන අය සදහා හදුන්වාදෙන AMINO NEW RED 🌿

👩කාන්තා සහ 👨පිරිමි දෙපාර්ශවයටම සඳහාම නිශ්පාදිත අතුරු ආබාධවලින් තොර, නවතම Mass Amino NEW RED Original 120 Tablet(Seal Bottle) එක.

◽️සාමන්‍ය MASS AMINO බෝතල් 3ක් භාවිතා කර ලැබෙන ප්‍රතිඵලයට සමාන ප්‍රතිඵලයක් මෙම එක බෝතලයක් භාවිතයෙන් ලබා ගත හැක.

🔷මෙමඟින් ඉතා කෙටි කාලයක් තුළ ඔබගේ ශරීරයේ බර වැඩි කරනවා මෙන්ම මාංශපේශී ද වර්ධනය කරනවා. විශේෂිත වූ 🔴රතු පැහැති Tablet එක මගින් "වර්ධනය වූ මාංශපේශීන් රඳා පැවැත්ම" සිදුකරනු ලබනවා. ඒ විතරක් නෙමෙයි ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන්, කොලජින් සහ විටමින් C මඟින් ආහාර ජීරණය වේගවත් කරන අතරම ආහාර රුචිය ද වැඩි කරනවා.එමෙන්ම පැහැපත් සමක් ලබාගැනීමටද මෙය උපකාරී වෙනවා.

🔺Tablets 120ක් අඩංගු මෙම නිශ්පාදනය දිනකට පෙති 2 බැගින් දින 60ක් භාවිතා කළ හැකියි.
60 Red tablets ❤️
60 White tablets 🤍

🔸හදුන්වාදීමේ මිල රුපියල් 2500 පමනයි

🔸දින 3 ඇතුලත ලංකාවේ ඕනම තැනකට DELIVER කිරීමේ හැකියාව ඇත.
Cash on delivery

📞වැඩි විස්තර දැනගැනීම සදහා අමතන්න.

☎️ 072 290 86 16

Hydroxycut Nextgen Fat burner Rs 5,000
04/01/2021

Hydroxycut Nextgen
Fat burner
Rs 5,000

🔴MASS AMINO NEW RED (120Tablets)🔴(Original Seal Bottle) විශේෂ මිල රු.2,250/-Free Delivery ◽️ඉක්මණින් මහත් වෙන්න, ශරීරයේ ...
04/01/2021

🔴MASS AMINO NEW RED (120Tablets)🔴
(Original Seal Bottle)
විශේෂ මිල රු.2,250/-
Free Delivery

◽️ඉක්මණින් මහත් වෙන්න, ශරීරයේ බර වැඩි කරගන්නTry කරන අය සදහා හදුන්වාදෙන AMINO NEW RED 🌿

👩කාන්තා සහ 👨පිරිමි දෙපාර්ශවයටම සඳහාම නිශ්පාදිත අතුරු ආබාධවලින් තොර, නවතම Mass Amino NEW RED Original 120 Tablet(Seal Bottle) එක.

◽️සාමන්‍ය MASS AMINO බෝතල් 3ක් භාවිතා කර ලැබෙන ප්‍රතිඵලයට සමාන ප්‍රතිඵලයක් මෙම එක බෝතලයක් භාවිතයෙන් ලබා ගත හැක.

🔷මෙමඟින් ඉතා කෙටි කාලයක් තුළ ඔබගේ ශරීරයේ බර වැඩි කරනවා මෙන්ම මාංශපේශී ද වර්ධනය කරනවා. විශේෂිත වූ 🔴රතු පැහැති Tablet එක මගින් "වර්ධනය වූ මාංශපේශීන් රඳා පැවැත්ම" සිදුකරනු ලබනවා. ඒ විතරක් නෙමෙයි ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන්, කොලජින් සහ විටමින් C මඟින් ආහාර ජීරණය වේගවත් කරන අතරම ආහාර රුචිය ද වැඩි කරනවා.එමෙන්ම පැහැපත් සමක් ලබාගැනීමටද මෙය උපකාරී වෙනවා.

🔺Tablets 120ක් අඩංගු මෙම නිශ්පාදනය දිනකට පෙති 2 බැගින් දින 60ක් භාවිතා කළ හැකියි.
60 Red tablets ❤️
60 White tablets 🤍

🔸හදුන්වාදීමේ මිල රුපියල් 2,250/- ක් පමණයි.

🔸දින 3 ඇතුලත ලංකාවේ ඕනම තැනකට DELIVER කිරීමේ හැකියාව ඇත.
Cash on delivery

📞වැඩි විස්තර දැනගැනීම සදහා අමතන්න.

☎️ 076 707 55 82

🔴 සැලකිය යුතු: අනුකරණ වලට නොරැවටෙන්න.

Address

Kollupitiya

Telephone

+94767075582

Website

Alerts

Be the first to know and let us send you an email when Supplement Market. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram