NABU

NABU whatsapp 0711 702 402
කෑෂ් ඔන් ඩිලිවරි

07/11/2025
😀 Pocket Model Hearing Aid – Money Back Guarantee!COD මාර්ගයෙන් ඔබට නිවසටම ලබාදෙමු 🏠දිනක් පාවිච්චි කර බලන්න —ඔබට සුදුසු ...
31/10/2025

😀 Pocket Model Hearing Aid – Money Back Guarantee!
COD මාර්ගයෙන් ඔබට නිවසටම ලබාදෙමු 🏠
දිනක් පාවිච්චි කර බලන්න —
ඔබට සුදුසු නැති බවක් හැඟේ නම්, අපි ඔබට මුදල් ආපසු ගෙවන්නෙමු! 💰

✅ චාර්ජ් කල හැකි ශ්‍රවණාධාර
✅ ඉතා කුඩා ප්‍රමාණය
✅ වසරක වගකීමක්

📞 අදම ඇනවුම් කරන්න – 071 170 2402

😀 Pocket Model Hearing Aid – Money Back Guarantee!

We deliver right to your doorstep via Cash on Delivery (COD) 🏠
Use it for a day —
If you feel it doesn’t suit you, we’ll refund your money! 💰

✅ Rechargeable hearing aid
✅ Ultra-compact size
✅ 1-year warranty

📞 Order now – 0711 702 402

28/10/2025
27/10/2025
25/10/2025

සාක්කුවේ පළඳින මාදිලියේ ශ්‍රවණධාර පාවිච්චි කරන අයගේ ප්‍රධාන ගැටලුව වන්නේ ශ්‍රවණාධාරය විශාල වීම සහ බැටරිය සමග එහි බර නිසාම බොහෝ ඉක්මනින් එහි වයරය කැඩී යාමයි. තවත් සමහර ප්‍රදේශවල කුඩා බැටරි සොයා ගැනීමේ අපහසුතාවයක්ද පවතී.

මේ සියලූම ගැටලුවලට විසඳුම දැන් "නාබු" "NABU" අපෙන්...
ඒ සඳහා සුදුසුම විසඳුම ඉතාම කුඩා ප්‍රමාණයේ රීචාර්ජබල් පොකට් මොඩල් ශ්‍රවණාධාරයයි...
මෙම ශ්‍රවණාධාරයේ විශේෂතා කීපයක් පවතී...

1: පුමාණයෙන් ඉතා කුඩා වීම. සෙන්ටිමීටර හයක උසක් සෙන්ටිමීටර් තුන හමාරක පළලක් සහ සෙන්ටිමීටර් එකක ඝනකමක් සහිත මෙම ශ්‍රවණාගාරය ඉතාම හුරුබුහුටිය. ඉතාම සැහැල්ලුය. බර 40g පමණ වේ..

2: ඔබ සාමාන්‍ය දුරකථනයක පාවිච්චි කරන ඉයර් ෆෝන් එකක වැනි ඉතාම ශක්තිමත් වයරයකින් සමන්විත මෙහි ශ්‍රවණාධාරයට සම්බන්ධ කිරීමට C වර්ගයේ කේබලයක් සහිතය.. රිසීවරයට සම්බන්ද කරන අග්‍රය ශක්තිමත් පින් දෙකකින් සමන්විතය..

3: ඩිජිටල් ශබ්ද සැකසීමේ ක්‍රියාවලිය

4: ඉතා ඉක්මනින් චාර්ජ් කිරීමේ හැකියාව සහ දිගු කාලීන බැටරි බලය

5: 1 සිට 7 දක්වා ඉතා පුළුල් පරාසයක ශබ්දය වැඩි කර ගැනීමට ශබ්ද පාලකය

6: නොයිස් රිඩක්ෂන් පහසුකම

7: C ටයිප් චාජරය

8: කනේ ප්‍රමාණය අනුව සවිකර ගැනීමට ඉයර් ටිප්
ප්‍රමාණ 4ක්

9: පිරිසුදු කිරීමේ බ්‍රශ් එකක්

10: Neck Lanyard - බෙල්ලෙයි එල්ලාගැනීමට සවිමත් උසස් තත්වයේ කෝඩ් එකක්

11: සාක්කුවෙහි හෝ හැට්ටයක රඳවා ගැනීමට හැකි පිටුපස ක්ලිප් එකක්

12: අනවශ්‍ය අවස්තාවක මියුට් කිරීමට මියුට් බටනය

13: අසම සම වසරක වගකීම

10% වට්ට්මක් සමග හදුන්වාදීමේ මිල 26500/=

දිවයින පුරා බෙදාහැරීම නොමිලේ

කෑෂ් ඔන් ඩිලිවරි පහසුකම. භාණ්ඩය ලබුණ පසු මුදල් ගෙවන්න පුලුවන් ..

මිලදී ගැනීමට
නම
දුරකථන අංක 2ක්
ලිපිනය එවන්න.

Address

164/2/A, Samagi Mawatha, Aluthambalama
Kosgama
094

Website

Alerts

Be the first to know and let us send you an email when NABU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share