13/01/2026
ඔබත් දීර්ඝකාලීන හෝ කෙටි කාලීන කොන්දෙ වේදනාවකින් හෝ බෙල්‍ල පිටුපස වේදනාවකින් පෙලෙන්නෙක්ද ?
✅ ගෙල පිටුපස සිට අත දක්වා පහලට යන කැක්කුම සහ හිරි වැටීම.
(මෙය ග්‍රීවා කශේරැකා ප්‍රදාහය ලෙස හදුන්වයි)
✅ තුනටියෙන් පටන්ගෙන කකුලක් දිගට ගමන් කරන වේදනාව සහ හිරි වැටීම.
(මෙය සයිටිකා රෝගය යනුවෙන් හදුන්වන අතර ආයුර්වේදයේ ගුද්‍රසි නාඩි ප්‍රදාහය ලෙස හැදින්වෙන්නේද මෙයයි)
✅ කොදු ඇට පේලිය ඇද වීම.
(මෙය පැති කුදය ලෙසද හදුන්වයි)
මෙවැනි රෝග සදහා දීර්ඝකාලීන ප්‍රතිකාර නොකර සිටීමෙන් හෝ නිවැරැදි ස්වාභාවික ප්‍රතිකාර නොකිරීමෙන් සදාකාලික රෝගියකු බවට පත් විය හැකි අතර මෙහි බලපෑම් ලෙස,
👉 බර වැඩ කිරීමේ අපහසුතාවය.
👉 එක දිගට ආසනයක ඉදගෙන සිට නැගිටීමට අපහසු වීම.
👉 එක දිගට මෝටර් රථයක හෝ යතුරු පැදියක ගමන් කිරීමට අපහසු වීම.
👉 යටිබඩ ආශ්‍රිත වේදනාව.
👉 ඇතැම් විට ලිංගික ජීවිතය සදහාද බලපෑම් ඇතිවීම.
👉 එක දිගට වැඩි වේලාවක් සිටගෙන සිටිමින් කරනු ලබන ක්‍රියාවන් වලදී තුනටිය සහ කකුල ආශ්‍රිත වේදනාව.
👉 මානසික පීඩා වැනි රෝගි ලක්ෂණ ගෙන දෙයි.
⚕️ මෙම රෝගී තත්ත්වයන් සදහා ශල්‍යකර්ම කර්ම වෙත යොමු නොවී අපගේ පාරම්පරික ආයුර්වේද සුවිශේෂී ක්‍රමයක් මගින් කොදු ඇට පෙල ආශ්‍රිත මාංශ පේශීන් ලිහිල් කිරීමෙන් සහ කොදු ඇට පෙල නැවත සකස් කිරීමෙන් සදහටම සුව කල හැක.
ඒ සඳහා අප ආයතනය මගින් ඔබ වෙනුවෙන් දිනයක් වේලාවක් වෙන්කර ගැනීමට අමතන්න - 076 29 66 754
බාලසූරිය ආයුර්වේද වෙද මැදුර
නො. 168/C
කොස්කදවල
යක්කල.
විමසීම්:0762966754
ලි.ප.අ. - 9912