Felix Physio

Felix Physio LETS BEGIN the JOURNEY to BECOME HEALTHY with PHYSIOTHETHERAPY

24/03/2024

ඔබේ දරැවාගේ ක්‍රියාකාරීත්වයේ හෝ ඔවුන්ගේ හැසිරීම් රටාවෙහි වෙනසක් ඇත්නම් මෙය ඔබටත්වැදගත් වෙන්න පුලුවන්...

ළමයින් සදහා වන භෞත චිකිත්සක ප්‍රතිකාර මොනවා ද?

කුඩා දරැවන් නිතර අනතුරැ , රෝගවලට ගොදුරැ වන කාණ්ඩයකි.
මේඅතරම සමහර දරැවන් දිගු කාලීනව බලපෑම් ඇති කරන රෝගාබාධවලට ද ගොදුරැ වේ.
දෙමාපියන් වන ඔබ මේ පිලිබදව දැනුවත් ද???

* ස්නායු ආබාධ (eg: Spina Bifida)
* ඔටිසම් තත්වය(Autism)
*මාංශපේෂිවල ඇති වන දුර්වලතා (eg:Muscular Dystrophy)
* චලන දැක්වීමේ ප්‍රමාදයන්හෝ අපහසුතා (eg: Developmemtal Delays)
*උපතේ දී ඇතිවන රෝග හේතුවෙන් වන සංකූලතා (eg: Cerebral Palsy ) ඇතුලුව තවත් රෝගාබාධ රැසකටත් , අනතුරැවලින් ඇතිවන විවධ අපහසුතා සහ ආබාධ සදහා ත් මෙමගින් ඔබට ප්‍රතිකාර ලබා ගත හැකියි.

කුඩා දරැවන්ගේ ,
[ ] මොලයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම සහ බුද්ධි වර්ධනය
[ ]මාංශපේශි ශක්තිමත් කිරීම
[ ] සන්ධිවල සියුම් චලන වල සිට වේගවත් චලන දක්වා ,චලන වර්ධනය කිරීම
[ ] දැනීම (sensation) වර්ධනය
[ ] සමබරතාවය රැකගැනීමට ප්‍රතිකාර

ඔබේ දරැවාගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම හෝ වර්ධනය කර ගැනීමට ,( Physiotherapy) භෞත චිකිත්සක ප්‍රතිකාර අතයවශය අංගයක් බව ලොව බොහෝ රටවල තහවුරැ කර ඇති ප්‍රතිකාර ක්‍රමයකි.

ප්‍රතිකාර සදහා වේලාවක් වෙන්කර ගැනීමට අමතන්න

📞074-1851649

ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේහි ලියාපදිංචි භෞත චිකිත්සක නිලධාරීන් විසින් සියලු ප්‍රතිකාර ලබා දෙනු ලබයි.


LETS BEGIN the JOURNEY to BECOME HEALTHY with PHYSIOTHETHERAPY

Back hurt?  Feel pain going down your leg? What is this Sciatica  ? Come on let me explain. Back pain is a medical condi...
29/02/2024

Back hurt? Feel pain going down your leg? What is this Sciatica ? Come on let me explain. Back pain is a medical condition that most people in today's society often complain about. There are many reasons for this pain.

Due to reasons such as lifting a weight from a wrong position, sudden pressure on the spinal cord, pressure.

The main place here is the disease caused in the intervertebral disc due to the pressure on the spinal cord

It happens like this. If someone pushes too much weight, the gel-like part of the intervertebral disc pops out due to unexpected pressure on the spinal cord. As a result, the intervertebral discs are affected. Due to this, there is a nerve compression that extends out between two ventricles.
Thus, it can be a pull in the muscles that cover the spine

As symptoms of sciatica,
* Back pain
* Tingling condition with pain running down the leg
* Pain usually increases when you cough, sneeze, bend or raise your legs while lying on your back
Can be introduced.

Physiotherapy is the best approach to cure sciatica.

Thereby, Treatments to increase core muscle strength, Lumbar and hamstring treatments, stretching exercises Pain management techniques You will be healed .
We are now open in Kottawa and Pannipitiya cities.

We bring you a high standard of living. Book an appointment now.

Call to book an appointment for treatment 📞074-1851649

All treatments are provided by registered physiotherapists of the Sri Lanka Medical Council.

කොන්ද වේදනාව,  කකුල දිගේ යන වේදනාවට පිලියමක් හොයනගමන්ද ඉන්නේ? මොකක්ද. මේ  Sciatica කියන්නේ ?????එන්න මම පැහැදිලි කරන්නම්...
29/02/2024

කොන්ද වේදනාව, කකුල දිගේ යන වේදනාවට පිලියමක් හොයනගමන්ද ඉන්නේ?

මොකක්ද. මේ Sciatica කියන්නේ ?????
එන්න මම පැහැදිලි කරන්නම්.

කොන්දේ අමාරුව අද සමාජයේ වැඩි දෙනා නිතර පවසන රෝගී තත්වයක්.
මෙම වේදනාවට ගොඩක් හේතු බලපානව.

වැරදි ඉරියව්වකින් සිට බරක් එසවීම, කොදුඇට පෙලට ඇති වන හදිසි පීඩනය යනාදී හේතුන් නිසා මෙම ප්‍රදේශයේ ගෙවීම හා තෙරපීමකට ලක් වෙනව.

මෙහි ප්‍රධාන තැනක් ගන්නේ කොදු ඇට පෙලේ ඇතිවන පීඩනය නිසා අන්තර් කශේරුකාවේ ඇතිවන රෝගී තත්වයක්

ඒක වෙන්නෙ මෙහෙමයි.
කෙනෙක් වැඩියෙන් බරක් ඉස්සුවොත් අනපේක්ෂිත පීඩනයක් කොදුඇට පෙලට සිදුවීමෙන් අන්තර් කශේරුක මණ්ඩල‍යේ ජෙල් වැනි කොටස පිටතට පනී. එසේ වීමෙන් අන්තර් කශේරුකා මඩල ආබාධයට ලක්වේ. මේ නිසා කශේරුකා දෙකක් අතරින් පිටතට විහිදෙන ස්නායු තෙරපීමක් ඇතිවෙනවා.

මේ අනුව කොඳු ඇට පෙළේ ආවරණය කරන මාංශ පේශී වල ඇදීමක් වෙන්නත් පුලුවන්.

Sciatica රෝග ලක්ෂණ විදියට,
* කොන්දේ වේදනාව
* කකුල දිගේ යන වේදනාව සමග හිරිවටීම් තත්ත්ව
* කැස්ස, කිවිසුම් යාම, නැමීම හෝ ඔබේ පිටේ වැතිර සිටින විට ඔබේ කකුල් ඉහළට ඔසවන විට වේදනාව සාමාන්‍යයෙන් වැඩිවීම
හදුන්වන්න පුලුවන්.

Sciatica රෝගයෙන් සුවය ලබා ගැනීමට physiotherapy( භෞත චිකිත්සාව) හොඳ ම ප්‍රවේශයක්.

එමගින්,
මූලික මාංශ පේශි ශක්තිය වැඩි කිරීම සදහා වන ප්‍රතිකාර,
කොඳු ඇට පෙළ (lumbar ) සහ මාංශ පේශි (hamstring )සදහා වන ප්‍රතිකාර, stretching exercises
වේදනා කළමනාකරණ ශිල්පීය ක්‍රම
ඔස්සේ ඔබව සුවපත් කෙරේ.


Bsc (Hons)Physiotherapy
Slmc Reg :1264
********************************************

අප දැන් කොට්ටාව, පන්නිපිටිය නගරවල විවෘතයි.

අපි ඔබට උසස් ජීවන තත්ත්වයක් ගෙන එන්නෙමු.
දැන්ම වේලාවක් වෙන් කර ගන්න.
ප්‍රතිකාර සදහා වේලාවක් වෙන්කර ගැනීමට අමතන්න

📞074-1851649

ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේහි ලියාපදිංචි භෞත චිකිත්සක නිලධාරීන් විසින් සියලු ප්‍රතිකාර ලබා දෙනු ලබයි.

ඔබේ  දරැවාගේ  ක්‍රියාකාරීත්වයේ හෝ ඔවුන්ගේ හැසිරීම් රටාවෙහි  වෙනසක් ඔබ නිරීක්ෂණය කර තිබේ ද??????ළමයින් සදහා වන භෞත චිකිත්...
07/02/2024

ඔබේ දරැවාගේ ක්‍රියාකාරීත්වයේ හෝ ඔවුන්ගේ හැසිරීම් රටාවෙහි වෙනසක් ඔබ නිරීක්ෂණය කර තිබේ ද??????

ළමයින් සදහා වන භෞත චිකිත්සක ප්‍රතිකාර මොනවා ද?

කුඩා දරැවන් නිතර අනතුරැ , රෝගවලට ගොදුරැ වන කාණ්ඩයකි.
මේඅතරම සමහර දරැවන් දිගු කාලීනව බලපෑම් ඇති කරන රෝගාබාධවලට ද ගොදුරැ වේ.
දෙමාපියන් වන ඔබ මේ පිලිබදව දැනුවත් ද???

* ස්නායු ආබාධ
* ඔටිසම් තත්වය
*මාංශපේෂිවල ඇති වන දුර්වලතා
* චලන දැක්වීමේ ප්‍රමාදයන්හෝ අපහසුතා
*උපතේ දී ඇතිවන රෝග සහ සංකූලතා ඇතුලුව තවත් රෝගාබාධ රැසකටත්, අනතුරැවලින් ඇතිවන විවධ අපහසුතා සහ ආබාධ සදහා ත් මෙමගින් ඔබට ප්‍රතිකාර ලබා ගත හැකියි.

කුඩා දරැවන්ගේ ,
[ ] මොලයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම සහ බුද්ධි වර්ධනය
මාංශපේශි ශක්තිමත් කිරීම
[ ] සන්ධිවල සියුම් චලන වල සිට වේගවත් චලන දක්වා ,චලන වර්ධනය කිරීම
[ ] දැනීම (sensation) වර්ධනය
[ ] සමබරතාවය රැකගැනීමට ප්‍රතිකාර

ඔබේ දරැවාගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම හෝ වර්ධනය කර ගැනීමට ,( Physiotherapy) භෞත චිකිත්සක ප්‍රතිකාර අතයවශය අංගයක් බව ලොව බොහෝ රටවල තහවුරැ කර ඇති ප්‍රතිකාර ක්‍රමයකි.

ප්‍රතිකාර සදහා වේලාවක් වෙන්කර ගැනීමට අමතන්න

📞074-1851649

ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේහි ලියාපදිංචි භෞත චිකිත්සක නිලධාරීන් විසින් සියලු ප්‍රතිකාර ලබා දෙනු ලබයි.

Why Physical Therapy need for Children?It is more common than you think.Physiotherapy is a highly recommended treatment ...
07/02/2024

Why Physical Therapy need for Children?

It is more common than you think.

Physiotherapy is a highly recommended treatment process for children in various ways.

Sometimes children may face to injuries and illnesses .Sometimes children may have or may develop conditions that involve long term treatments.

*Cerebral palsy
*Autism
*Downs Syndrome
*Spinabifida
*After a sport injuries
*Other Genetic disorders
*Heart and Lung conditions
*Muscle diseases
*Limb problems and mobility issues.........etc

Physical therapist uses variety of treatments to help a child to build strength,improve movement and to complete daily life activities to the age.

Treatments include:

*Hydrotherapy
*Developmental activities(crawling/Sitting/Standind/walking)
*Balance and coordination exercises
*Flexibility exercises
*Strengthening muscles
*Restore range of motions.....

2.Physical Therapist will help your child to

1.Treat more serious physical conditions
2.Prevent further complications and future injuries
3.Restore daily life functions
4.improve school performance
5.Prevent disabilities

Physiotherapy is a proven treatment method in many countries of the world which is an essential part of maintaining or developing the function of your chilc 's daily life.

Call to book an appointment for treatment
📞 074-1851649

All treatments are provided by registered physiotherapists of the Sri Lanka Medical Council

🔹බෙහෙත් නැතිව ලෙඩ සුව කරන භෞත්චිකිත්සක ප්‍රතිකාර (Phusical Therapy /Physiotherapy)පිලිබදව ඔබ දැනුවත් ද??????*බෙල්ලේ වේදන...
04/01/2024

🔹බෙහෙත් නැතිව ලෙඩ සුව කරන භෞත්චිකිත්සක ප්‍රතිකාර (Phusical Therapy /Physiotherapy)පිලිබදව ඔබ දැනුවත් ද??????

*බෙල්ලේ වේදනාව
*වැලමිටේ වේදනාව
*කොන්දේ වේදනාව
*දණහිස් කැක්කුම / ආතරයිටිස්
*උරහිස් වේදනාව /( Frozen shoulder)
*වලලුකර වේදනාව
*යටි පතුල් වේදනාව

*අත් හා පාද හිරි වැටීම්
*මාංශ පේශි වල වේදනා
*සන්ධි තද වීම්
*ක්‍රීඩා කිරීමේදි සිදුවන අනතුරු

*අංශභාගය, පාර්කින්සන් වැනි ස්නායු රෝග තත්ත්ව

*කොදු ඇට පෙල ඇදවීම් ( scoliosis )

කුඩා දරුවන්ගේ විවිධ ආබාධ

* - මාංශපේශි දුර්වල වීම් හා ඇවිදීම ඇතුලු චලන අපහසුතා
* - මස්තිෂ්ක ආඝාතය(Cerebral Palsy)/ඔටිසම් රෝගය / ස්නායු සම්බන්ධ රෝග තත්ත්ව / අධි බර ඇතුලු රෝග තත්ත්ව


මෙම රෝග හා තවත් රෝග රැසකට භෞතචිකිත්සක ව්‍යයාම හා විශේෂිත වූ ප්‍රතිකාර මගින් සුව කල හැකි බව ඔබ දන්නවාද?

අප දැන් මහරගම ,කොට්ටාව සහ හෝමාගම නගර අවට විවෘතයි.

ප්‍රතිකාර සදහා වේලාවක් වෙන්කර ගැනීමට දැන්ම අමතන්න.
📞 074 185 1649

ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේහි ලියාපදිංචි භෞත චිකිත්සක නිලධාරීන් විසින් සියලු ප්‍රතිකාර ලබා දෙනු ලබයි.

May your days be painted in gold. May your life be filled with diamonds. May the stars shine bright on your world. May y...
03/01/2024

May your days be painted in gold. May your life be filled with diamonds. May the stars shine bright on your world. May you have a fun-filled year. Happy New Year 2024!✨♥️

යටපතුල් වේදනාවෙන් ඔබත් පීඩාවට පත් වන්නෙක් ද?මේ සදහා හේතු රැසක් බලපාන අතර අද අපි යටපතුල් වේදනාවට හේතුවන plantar fasciliti...
03/11/2023

යටපතුල් වේදනාවෙන් ඔබත් පීඩාවට පත් වන්නෙක් ද?

මේ සදහා හේතු රැසක් බලපාන අතර
අද අපි යටපතුල් වේදනාවට හේතුවන
plantar fascilitis ගැන කතා කරමු.

**Plantar facilitis සඳහා භෞත චිකිත්සාව**

Plantar facilitis යනු විලුඹේ වේදනාව සඳහා පොදු හේතුවකි.

Plantar facilitis යනු ඔබේ විලුඹේ සිට ඇඟිලි දක්වා දිවෙන ඔබේ පාදයේ පතුලේ ඇති ඝන පටක පටියේ (fascia ) වේදනාකාරී තත්ත්වයකි(Burning pain).

එය සාමාන්‍යයෙන් ඔබ උදෑසන ඔබේ පළමු පියවර ගන්නා විට සහ ඔබ දිගු වේලාවක් වාඩි වී සිටීමෙන් පසුව ඇති වේ. ක්රියාකාරකම් සමඟ එය දවල් වරැවේ දී වේදනාවේ අඩුවක් දැකිය හැකියි. මෙම fascia මත නැවත නැවතත් ඇතිවන ආතතිය නිසා ඉරීම් ඇති කරයි .

මෙම වේදනාව නොසලකා හැරීමෙන් දීර්ඝ කාලීන වේදනාවන්ට ( දණහිස වේදනාව සහ කොන්දේ වේදනාව) මග පාදන අතර ඔබ එදිනෙදා ජීවිතයේදී ක්‍රියාශීලීව සිටීමෙන් වළක්වයි.

ඔබ plantar fascilitis රෝග විනිශ්චය කර ඇත්නම් හෝ විලුඹේ වේදනාවක් ඇත්නම්, භෞත චිකිත්සකයෙකුට ඔබට ප්‍රතිකාර වැඩසටහනක් සැලසුම් කළ හැකිය.

මෙහි දී ,
*ඔබේ ඇවිදීමේ රටාවේ වෙනස්කම් හදුනාගෙන සහ නිවරදි කිරීම.

*වේදනාව සහ දැවිල්ල සඳහා අයිස් හෝ තාපය යෙදිය යුතු ආකාරය ගැන උපදෙස්.

*වේදනා සහනය සඳහා Taping ඇතුලු

* මාංශපේෂී ශක්තිමත් කිරීමේ ව්‍යායාම ඉගැන්වීම.

* ආධාරක පාවහන්, උපාංග හෝ iරාත්‍රී ස්ප්ලින්ට් නිර්දේශ කිරීම.

භෞත චිකිත්සකයින් චලන විශේෂඥයන් වේ. ඔවුන් ප්‍රායෝගික සත්කාර, රෝගී අධ්‍යාපනය සහ නියමිත චලනය මගින් ජීවන තත්ත්වය වැඩි දියුණු කර දෙයි. මේ සඳහා ඔබට භෞතික චිකිත්සකයෙකු කෙලින්ම සම්බන්ධ කර ගත හැකිය.

Prashanji Kodagoda
Bsc (Hons) in Physiotherapy

✨
30/10/2023

Address

Kottawa

Website

Alerts

Be the first to know and let us send you an email when Felix Physio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram