PharmaPro Academy

PharmaPro Academy Online Pharmacy Learning Simplified

29th October 2024 University of Sri Jayewardenepura
28/10/2024

29th October 2024 University of Sri Jayewardenepura

📢 Exciting Opportunity Ahead! 🎓

Are you passionate about healthcare and looking to make a difference?

Join us for an insightful awareness program about the Bachelor of Pharmacy (B. Pharm) Degree Programme!

Discover the pathways, opportunities, and impact you can make in the world of pharmaceuticals.

Pharmasphere, a career guidance pragamme is organized by the Pharmaceutical Students' Association of University of Sri Jayewardenepura.

🔰 Learn about:
- Career opportunities in pharmacy
- Insights from industry professionals

📅 Date: 28th & 29th October

⏰ Time: 4.00pm to 6.00pm

📍 Venue: Lecture Hall 01, Department of Pharmacy & Pharmaceutical Sciences, Faculty of Allied Health Sciences, University of Sri Jayewardenepura.

Don't miss out on this chance to explore a rewarding career in healthcare!



🚨2024 දෙසැම්බර් භාහිර ඖෂධවේදි විභාගයට සූදානම් වන ඔබට මෙන්න වටිනා අවස්ථාවක්! 🚨            අපගේ online පංතියෙන් ඔබට ලබා ගත...
06/09/2024

🚨2024 දෙසැම්බර් භාහිර ඖෂධවේදි විභාගයට සූදානම් වන ඔබට මෙන්න වටිනා අවස්ථාවක්! 🚨
අපගේ online පංතියෙන් ඔබට ලබා ගත හැකි සුවිශේෂි ප්‍රතිලාභ
✔ අඩු පාඨමාලා ගාස්තු
✔ පළමු දින නොමිලේ
✔ සියලු විෂය කරුණු මාස 3කින් ආවරණය
✔ කෙටි සටහන්
✔ සතියට දින 3ක් (සඳුදා, බදාදා, සිකුරාදා)
✔ අනවශ්‍ය කතා නැති ඵලදායි සිද්ධාන්ත කොටස් සාකච්ඡා
✔ පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා
✔ විභාග ප්‍රශ්න පත්‍ර පිළිබඳට නිවැරදි අනුමාන
✔ පළමු වර විභාගය සමත් වීමේ අසමසම හැකියාව

📞 අපේ පංතියට එක්වීමට දැන්ම ඔබත් 078-6101221 අංකයට
ඔබගේ නම, “External Pharmacy Exam 2024”
ලෙස සඳහන් කර WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඔබත් එක් දිනක් පැමිණ වෙනස වටහා ගන්න.

**PharmaPro Academy** හි 2024 දෙසැම්බර් විභාගය සඳහා විශේෂ Revision පංති කාණ්ඩයක්!අපේ පංති සතියට දින 3 ක් Online ක්‍රමයට ...
01/09/2024

**PharmaPro Academy** හි 2024 දෙසැම්බර් විභාගය සඳහා විශේෂ Revision පංති කාණ්ඩයක්!

අපේ පංති සතියට දින 3 ක් Online ක්‍රමයට පැවැත්වේ.
මෙම පංති තුළ Pharmacology, Pharmaceutics සහ Forensic Pharmacy (Law & Ethics) විෂයයන් සම්පුර්ණයෙන් ආවරණය කරයි.
ඊට අමතරව, Past Papers කෙරෙහි සවිස්තරාත්මක විශ්ලේෂණයක්ද සිදු කෙරේ.
සහභාගි වන පළමු දිනය නොමිලේ !!!!!!!!
අප සමඟ එකතු වී, ඔබේ විභාග ජයග්‍රහණය සාර්ථක කරගන්න!

ඇතුළත් වීමට සහ වැඩි විස්තර සඳහා දැන්ම අපව සම්බන්ධ කරගන්න.

Address

Kottawa

Website

Alerts

Be the first to know and let us send you an email when PharmaPro Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram