Apex Life By Janu

Apex Life By Janu නිරෝගි සුන්දර රූ සපුවක් සදහා Apex aura නිෂ්පාදන පහසු මිලට අපෙන් ලබා ගත හැක...

11/08/2025

රුධිරගත සිනී මට්ටම මාසෙන් අඩුකරන Apexaura Ceylon Cinnamon Capsule 🍃🍃

🔆ලංකාවේ වැවෙන ලෝකයේ හොඳම කුරුඳු වලින් නිපදවන සිලෝන් සිනමන් .....
🔆ලංකාවට ආවේණික කුරුඳු ශාකය අතීතයේදී රත්තරං වලටත් වඩා වටිනාකමක් හිමිවී තිබී ඇත.

🔆සිලෝන් සිනමන් කුරුඳු ලෝකයේ ඉතා ජනප්‍රිය, රසවත් හා පෝෂ්‍යදායී කුළුබඩු වර්ගයකි. 🔆ලංකාවට අවේණික කුරුඳු ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ (Cinnamomum zeylanicum) ය. 🔆අතීතයේදී කුරුඳු රත්තරන් වලටත් වඩා වටිනාකමක් හිමිවී තිබූ බව සඳහන්.

🎗️විශේෂයෙන් මෙහි ඇති සෞඛ්‍ය ප්‍රතිලාභ සම්බන්ධයෙන් ගත්කළ, කුරුඳු ශාකයේ පොත්ත රත්‍රන් වලට වඩා වටිනාකමක් ඇති බව පෙනේ.💥

Contains 90 capsules

Whatsapp for orders 0751840204

රුධිරගත සිනී මට්ටම මාසෙන් අඩුකරන    Apexaura Ceylon Cinnamon  Capsule 🍃🍃🔆ලංකාවේ වැවෙන ලෝකයේ  හොඳම කුරුඳු වලින් නිපදවන සි...
11/08/2025

රුධිරගත සිනී මට්ටම මාසෙන් අඩුකරන Apexaura Ceylon Cinnamon Capsule 🍃🍃

🔆ලංකාවේ වැවෙන ලෝකයේ හොඳම කුරුඳු වලින් නිපදවන සිලෝන් සිනමන් .....
🔆ලංකාවට ආවේණික කුරුඳු ශාකය අතීතයේදී රත්තරං වලටත් වඩා වටිනාකමක් හිමිවී තිබී ඇත.

🔆සිලෝන් සිනමන් කුරුඳු ලෝකයේ ඉතා ජනප්‍රිය, රසවත් හා පෝෂ්‍යදායී කුළුබඩු වර්ගයකි. 🔆ලංකාවට අවේණික කුරුඳු ශාකයේ විද්‍යාත්මක නාමය වන්නේ (Cinnamomum zeylanicum) ය. 🔆අතීතයේදී කුරුඳු රත්තරන් වලටත් වඩා වටිනාකමක් හිමිවී තිබූ බව සඳහන්.

🎗️විශේෂයෙන් මෙහි ඇති සෞඛ්‍ය ප්‍රතිලාභ සම්බන්ධයෙන් ගත්කළ, කුරුඳු ශාකයේ පොත්ත රත්‍රන් වලට වඩා වටිනාකමක් ඇති බව පෙනේ.

💥කුරුඳු වල ප්‍රධාන සංඝටක මොනවාද ?

1. Cinnaldehyde
2. Eugenol

ඇතුළු අනෙකුත් සංඝටක රාශියකින් අඩංගුවේ.

කුරුඳු ප්‍රධාන වශයෙන් විවිධ ආහාර වර්ග, පැණිරස, රසවත් කෑම වර්ග, කෙටි ආහාර, තේ ,උණුසුම් චොක්ලට් ආහාර වල ඇරෝමැටික කුළුබඩු වක් හා රසකාරක ලෙස භාවිත කරයි.

ප්‍රයෝජන මොනවාද ?

1 සෞඛ්‍ය යට හිතකර ප්‍රතිලාභ රැසක් ඇති නිසා කුරුඳු
2. ප්‍රබල ඔක්සිකාරක වලින් සමන්විතය.
3. හදවත ♥ රෝග අවධානම අඩුකරයි.
4. රුධිර සීනි මට්ටම පාලනය කිරීම.
5. පිළිකා සෛල වලට එරෙහිව සටන් කරයි.
6. රුධිර පීඩනය පාලනය කිරීම යෝග්‍ය වේ.
7. ප්‍රබල ප්‍රතිඔක්සිකාරක වලින් අනූනයි.
8.ශරීරයේ අභ්‍යන්තර ඉදිමීම් සමනය කරයි.

9.නියුරෝන ආරක්ෂා කිරීමට උපකාරී වේ.

10.බැක්ටීරියා, වෛරස් සහ දිලීර ආසාදන වලට එරෙහිව සටන් කරයි.
11.බඩවැල් සෞඛ්‍යය පවත්වා ගැනීමට උපකාරී වේ.
12.රුධිර පීඩනය පාලනය කරයි.
13.දත් දිරායාම වළක්වයි.
අසාත්මිකතා ඉවත් කිරීමට උපකාරී වේ.

Contains 90 capsules

Whatsapp for orders 0751840204

05/08/2025

ඇයි අපි වස බොන්නේ apexaura Igini walata maru wenna adamaඇයි අපි වස බොන්නේ apexaura Igini walata maru wenna adama

05/08/2025
( 2025 /07/ 31 )    🚚 Ready to go Hettipola  😍 Thankyou for your supports !
31/07/2025

( 2025 /07/ 31 )

🚚 Ready to go Hettipola

😍 Thankyou for your supports !

( 2025 /07/ 23 )    🚚 Ready to go Pannipitiya  😍 Thankyou for your supports !
26/07/2025

( 2025 /07/ 23 )

🚚 Ready to go Pannipitiya

😍 Thankyou for your supports !

25/07/2025

Check out Apex Life With Janu’s video.

25/07/2025

දහස් ගණන් රෝගීන් සුවපත් කරමින්,
ව්‍යවසායකයන් බිහි කරමින් අපේ ජීවිත ශක්තිමත් කරන ආදරණීය අපේක්ෂ් අවුරා ආයතනයටත් ආදරණීය සභාපතිතුමා ඇතුළු මගේ ආදරණීය නායක මඩුල්ලටත් අපි සියලු දෙනාටත් දීර්ඝ ගමනක් යෑමට විශ්වයේ ආශිර්වාදය මැද ශක්තිය ධෛර්යය ලැබේවා 💕🌹♥️♥️

🍃Apexaura Licorices Face Cream 🍃⚜️ ඔබේ මුහුණේ සියලුම ප්‍රශ්න සඳහා all in one විසඳුමක් ගෙන දෙන ෆේස් ක්‍රීම් එකක් ගැනද සිත...
25/07/2025

🍃Apexaura Licorices Face Cream 🍃

⚜️ ඔබේ මුහුණේ සියලුම ප්‍රශ්න සඳහා all in one විසඳුමක් ගෙන දෙන ෆේස් ක්‍රීම් එකක් ගැනද සිතන්නේ ???

⚜️ පැහැදිලි පැහැපත් සමත් සඳහා Cream වර්ග රාශියක් වෙනුවට Apexaura Licorices Face Cream සමග එකම එක ක්‍රීම් එකකට මාරු වෙන්න..

⚜️ස්වභාවික වැල්මීසාරය නවීන තාක්ෂණික ක්‍රම මගින් ඉක්මන් සමට උරාගන්නා ලෙස නිපදවා ඇති නිසා,
👉 සමේ වර්ණ අසමානතා ඇති කරන මෙලනින් අසමතුලිතතා සමබරකොට සමේ අඳුරු පැල්ලම් ඉවත් කර දිදුලන පැහැපත් සමක් ඇති කරයි..

👉 බැක්ටීරියා නාශක ගුණය,
කුරුලෑ ආසාදන වළක්වා ගැනීමේ ගුණය මෙන්ම කුරුලෑ සදහා ද හොදම විසදුමයි.

👉ලප කැලැල් ඉවත් කිරීමේ හැකියාව මෙන්ම හිරුකිරණෙන් සම ආරක්ෂා කරන ස්වභාවික ආරක්ෂකයක් ලෙස ක්‍රියාත්මක කරයි.

🍃Apexaura Nutgrass Facewash 🍃

👉 ස්වභාවික පිරිසිදු කිරීමකින් පැහැදිලි සුන්දරත්වක් සහිත සමක් ඔබටත් Apexaura Nutgrass Facewash..

👉කුරුලෑ ලප කැලැල් නොමැති පැහැපත් මුහුණක රහස සොයා යන්න...

👉Nutgrass සාරය ,සමට හිතකර පෝෂකයන් ගැඹුරින් සම පිරිසිදු කරන අතර blackheads ඉවත් කරන අතරම කුරුලෑ ඇතිවීම වළක්වයි.

👉 මුහුණේ අඳුරු ලප කැලැල් දුරලීමට , පැහැදිලි සමක් ලබා ගැනීමට , ප්‍රබෝධමත් සේදීමක් සඳහා අදම Apexaura Nutgrass Facewash එකට මාරු වෙන්න..

For all skin type

ඇනවුම් කිරීමට

ISO 9001
ISO 22000
GMP
HACP
යන තත්ව සහතිකලත් ජාත්‍යන්තරයට පවා අලෙවි කරන ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආයතනයකි.

📞ඇනවුම් කිරීමට ‪0751840204

🚐දිවයින පුරා බෙදාහැරීම්

25/07/2025

https://www.facebook.com/share/1CAMmdPEVE/

100% ප්‍රතිඵල සහිත ආර්යුවේද ආහාර අතිරේක සහ රුපලාව්න්‍ය නිශ්පාද ලබා ගන්න එකතු වෙන්න

Address

Kotte

Website

Alerts

Be the first to know and let us send you an email when Apex Life By Janu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram