28/10/2022
සියසිංහ නැචුරල් ප්‍රොඩුක්ට්ස් වෙතින්
සියලු සන්ධි වේදනාවන් සුවපත් කරවන
සිය ලේපය.
මෙම මහාර්ඝ ඖෂධය දඹදෙණි රාජධානි යුගයේ සිට පැවත එන වසර දහස් ගණනක් පැරණි යටත්තාවල වෙද පරම්පරාවේ පුස්කොළපොත් වල සඳහන් වන වට්ටෝරුවක් අනුව නිපදවා ඇත.
100% දේශීය ඖෂධ අඩංගු වේ.
මෙය වේදනානාශකයක් නොවන අතර ඔබගේ සන්ධි නිරෝගිමත්ව තබා ගැනීම සඳහා උපකාරී වන ඔසුවකි.
දණහිස කැක්කුම
කොන්දේ කැක්කුම
ආතරයිටීස් රෝගී තත්වයන් නිසා ඇතිවන වේදනාවන්
විලුඹ කැක්කුම
මාංශ පේශි තද වීම නිසා ඇති වන වේදනාවන්
ස්නායු තෙරපුම නිසා ඇතිවන හිරිය සහ වේදනාවන්
කාටිලේජ ගෙවී යාම නිසා ඇති වන වේදනාවන්
නිට්ටාවට සුව කිරීම සඳහා ප්‍රත්‍යක්ෂ ඔසුවකි.
35g
මිල රුපියල් 1000 පමණි.
බෙදීම් ගාස්තු අය නොකෙරේ.
නිවසට ගෙන්වා ගැනීම සඳහා 0714500495 අංකයට ඔබේ නම ලිපිනය දුරකථන අංකය සඳහන් කර whatsapp පණිවිඩයක් හෝ SMS එවන්න.
this great medicine has been made according to a formula mentioned in ancient books of thousands of years old,belonging to a lineage of traditional medicine
contains 100% herbal medicine.
helps in maintaining good function in joints by developing cartilage.
Siyalepaya is a proven medicine of healing ,
knee pain
back pain
heel pain
pain due to arthritis
Pain due to muscle stiffness
numbness and pain due to nerve compression
weight 35g
only Rs1000/=
no delivery charges
sms or whatsapp your name , address and telephone number to 0714500495 for home delivery.