WAYA MedX

WAYA MedX Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WAYA MedX, Medical and health, Faculty of Medicine, Wayamba University of Sri Lanka, Kuliyapitiya.

Bringing Medicine to Life..⚕🩺

This is The Official page of WAYA MedX. 1st Ever Medical Exhibition, Organized by Faculty of Medicine, Wayamba University of Sri Lanka

ඔබේ ශරීරය… විශ්මයෙන් පිරුණු පොතක් 📖සෑම පිටුවක්ම කියන්නේ වෙනස් කතාවක්…ජීවිතය පවත්වාගෙන යන සංකීර්ණ විද්‍යාවන්ඇහැට නොපෙනෙන ...
03/04/2026

ඔබේ ශරීරය… විශ්මයෙන් පිරුණු පොතක් 📖
සෑම පිටුවක්ම කියන්නේ වෙනස් කතාවක්…
ජීවිතය පවත්වාගෙන යන සංකීර්ණ විද්‍යාවන්
ඇහැට නොපෙනෙන ක්‍රියාවලීන්
අරුම පුදුම සම්බන්ධතාවන්…

මෙම සියලු කතා එකින් එක හෙළි කරගන්න
තවමත් නොකියවූ එවන් පිටු පෙරළන්න
එම අරුමයන් සජීවීව අත්විඳින්න
එන්න… WAYA MedX අපත් සමඟ එක්වන්න! ✨

මෙරටට බලපා ඇති එල්නිනෝ (El Niño) අවදානම පිළිබඳ ව ඔබ දැනුවත් ද?"එල්නිනෝ" (El Niño) යනු පැසිෆික් සාගරයේ ජලය අසාමාන්‍ය ලෙ...
27/03/2026

මෙරටට බලපා ඇති එල්නිනෝ (El Niño) අවදානම පිළිබඳ ව ඔබ දැනුවත් ද?

"එල්නිනෝ" (El Niño) යනු පැසිෆික් සාගරයේ ජලය අසාමාන්‍ය ලෙස උණුසුම් වීම නිසා ඇතිවන දේශගුණික විපර්යාසයයි.

දැනට පවතින අධික උණුසුම සහ වියළි කාලගුණ තත්වයට මෙම විපර්යාසය හේතු වී ඇත.

විශේෂඥයින් පවසන පරිදි එළඹෙන මැයි මාසය වෙද්දී මේ තත්ත්වය තවත් දරුණු විය හැකියි.

​මෙය හුදෙක් අධික උණුසුම් කාලගුණයක් පමණක් නොව, නොසලකා හැරියහොත් Heat Stroke වැනි මාරාන්තික තත්ත්වයන් ඇති කළ හැකි කාලසීමාවකි.

එපමණක් නොව මේ අධික උණුසුම

❗️heat exhaustion (තාප විඩාව)
❗️heat Cramps (අධික රස්නය නිසා ශරීරයේ ඇතිවන මස්පිඬු පෙරලීම්)
❗️විජලනය
❗️සමේ ආසාදන

වැනි සෞඛ්‍ය ගැටලු බොහොමයකට ද හේතු විය හැකිය.

එවැනි සෞඛ්‍ය ගැටලු මග හරවා ගනිමින් පවතින අධික උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට නම්,

ඔබ කළ යුතු දේ;

✅ පිපාසය දැනෙන තුරු රැඳී නොසිට පිරිසිදු ජලය හැකි පමණ පානය කරන්න.
✅සුදු හෝ ලා පැහැති සැහැල්ලු කපු (Cotton) ඇඳුම් අඳින්න.
✅ පිටතට යන විට කුඩයක් හෝ හිස් වැසුමක් භාවිත කරන්න.
✅ හිරු එළියෙන් සම ආරක්ෂා කර ගැනීමට sunscreen (සන්ස්ක්‍රීන්) භාවිතා කරන්න.
✅ කුඩා දරුවන් සහ වැඩිහිටියන් මේ උෂ්ණත්වයට ඉක්මනින් ගොදුරු විය හැකි නිසා ඔවුන් ගැන වැඩි අවධානයක් යොමු කරන්න.

ඔබ නොකළ යුතු දේ;
❌ දහවල් කාලයෙදී (පෙ.ව. 11.00 - ප. ව. 3.00) හිරැ රශ්මියට නිරාවරණය වීම හැකි පමණ අවම කරන්න.
❌ තද පැහැති ඇඳුම් භාවිතයෙන් වළකින්න.
❌ අධික උණුසුම හමුවේ වෙහෙසකර එළිමහන් ක්‍රියාකාරකම් වලින් වළකින්න.
❌ එළිමහනේ නවාතා ඇති වාහන තුළ රැදී සිටීමෙන් වළකින්න.

විශේෂයෙන්ම Heat Stroke (තාප ආඝාතය) නම් හදිසි තත්වය පිළිබඳව ඔබ පමණක් නොව අනෙකුත් අයවද දැනුවත් කරවීමට කටයුතු කරන්න.

යම් අයෙකුට පහත ලක්ෂණ පවතී නම්,
👉 දැඩි හිසරදය සහ ක්ලාන්තය
👉 වමනය යාම හෝ ඔක්කාරය
👉 සිරුරේ උෂ්ණත්වය ඉහළ ගියත් දහඩිය නොදැමීම
👉 සම වියළී රතු වීම
👉 හිස්බව හෝ ව්‍යාකූල බව

එවැනි අවස්ථාවක: වහාම සෙවණකට ගෙන ගොස් ඇඟ තෙත රෙදි කඩකින් පිස දමමින් සිසිල් කර හැකි ඉක්මනින් රෝහලක් වෙත රැගෙන යාමට කටයුතු කරන්න.

ක්ෂය රෝගය (Tuberculosis/TB)  යනු Mycobacterium tuberculosis නම් බැක්ටීරියාවක් නිසා ඇතිවන ආසාදන රෝගයකි.මෙය ප්‍රධාන වශයෙන්...
24/03/2026

ක්ෂය රෝගය (Tuberculosis/TB) යනු Mycobacterium tuberculosis නම් බැක්ටීරියාවක් නිසා ඇතිවන ආසාදන රෝගයකි.මෙය ප්‍රධාන වශයෙන් පෙනහළු වලට බලපායි. ආසාදිත පුද්ගලයෙකු කහින හෝ කිවිසුම් හරින විට වාතය හරහා මෙම රෝගය පැතිරිය හැකිය.

👉 සති 2කට වඩා වැඩි කාලයක් පවතින කැස්ස
👉 සන්ධ්‍යා කාලයේ වැඩි වන උණ
👉 රාත්‍රී කාලයේදී අධික ලෙස දහදිය දැමීම
👉 බර අඩු වීම
👉 කැස්ස සමඟ රුධිරය පිටවීම
ක්ෂයරෝගයේ මූලික රෝග ලක්ෂණයි.

ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල පුද්ගලයින්, පෝෂණ ඌණතා ඇති අය සහ HIV හෝ දියවැඩියාව වැනි රෝග ඇති අය අතර TB වැඩි වශයෙන් පැතිරිය හැක.

ක්ෂයරෝගය සම්පූර්ණයෙන් සුව කළ හැකි නමුත් ඒ සඳහා අවම වශයෙන් මාස 6ක් පුරා ඖෂධ නියමිත ලෙස ගැනීම අත්‍යවශ්‍ය වේ; ඖෂධ ගැනීම මැදින් නතර කළහොත් ඖෂධ වලට ප්‍රතිරෝධී ක්ෂයරෝගය (Drug resistant TB) ඇතිවිය හැකි අතර එය සුව කිරීම ඉතාමත් අපහසුය.

ක්ෂයරෝගයේ රෝගලක්ෂණ ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගැනීම, කහින විට මුඛය ආවරණය කිරීම සහ නිවසේ හොඳ වාතාශ්‍රයක් තබා ගැනීම රෝග පැතිරීම වැළැක්වීමට උපකාර වේ.

ඔබට සති 2කට වඩා දිගු කාලයක් පවතින කැස්සක් තිබේ නම් හෝ ක්ෂයරෝගය ආසාදිත රෝගියෙකු හා සමීපව සම්බන්ධ වී ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනිමට කටයුතු කරන්න.

21/03/2026

Heartfelt congratulations to our Faculty of Medicine Wayamba University of Sri Lanka on being officially listed in the World Directory of Medical Schools.
Wishing continued excellence recognition and success in shaping future doctors

17/03/2026

𝐖𝐀𝐘𝐀 𝐌𝐄𝐃𝐗 𝟐𝟎𝟐𝟔 – 𝐓𝐡𝐞 𝐅𝐢𝐫𝐬𝐭 𝐄𝐯𝐞𝐫 𝐌𝐞𝐝𝐢𝐜𝐚𝐥 𝐄𝐱𝐡𝐢𝐛𝐢𝐭𝐢𝐨𝐧

The Faculty of Medicine, Wayamba University of Sri Lanka proudly presents
𝗧𝗵𝗲 𝗳𝗶𝗿𝘀𝘁 𝗲𝘃𝗲𝗿 𝗺𝗲𝗱𝗶𝗰𝗮𝗹 𝗲𝘅𝗵𝗶𝗯𝗶𝘁𝗶𝗼𝗻 𝗼𝗿𝗴𝗮𝗻𝗶𝘇𝗲𝗱 𝗯𝘆 𝘁𝗵𝗲 𝗳𝗮𝗰𝘂𝗹𝘁𝘆!

Get ready for an inspiring journey into the world of medicine, health sciences, and groundbreaking medical discoveries

📅 Dates: Coming Soon
📍 Venue: Faculty of Medicine, Kuliyapitiya

𝗠𝗮𝗿𝗸 𝘆𝗼𝘂𝗿 𝗰𝗮𝗹𝗲𝗻𝗱𝗮𝗿 𝗮𝗻𝗱 𝗴𝗲𝘁 𝗿𝗲𝗮𝗱𝘆 𝘁𝗼 𝗯𝗲 𝗽𝗮𝗿𝘁 𝗼𝗳 𝗮 𝗵𝗶𝘀𝘁𝗼𝗿𝗶𝗰 𝗲𝘃𝗲𝗻𝘁!

More exciting updates coming soon… Stay tuned!





12/03/2026

𝐖𝐀𝐘𝐀 𝐌𝐄𝐃𝐗 𝟐𝟎𝟐𝟔 – 𝐓𝐡𝐞 𝐅𝐢𝐫𝐬𝐭 𝐄𝐯𝐞𝐫 𝐌𝐞𝐝𝐢𝐜𝐚𝐥 𝐄𝐱𝐡𝐢𝐛𝐢𝐭𝐢𝐨𝐧
The Faculty of Medicine, Wayamba University of Sri Lanka proudly presents.
𝗧𝗵𝗲 𝗳𝗶𝗿𝘀𝘁-𝗲𝘃𝗲𝗿 𝗺𝗲𝗱𝗶𝗰𝗮𝗹 𝗲𝘅𝗵𝗶𝗯𝗶𝘁𝗶𝗼𝗻 𝗼𝗿𝗴𝗮𝗻𝗶𝘇𝗲𝗱 𝗯𝘆 𝘁𝗵𝗲 𝗳𝗮𝗰𝘂𝗹𝘁𝘆!
Get ready for an exciting experience exploring the world of medicine, health sciences, and medical discoveries 🧠🔬💉
📅 Dates: July 01 – July 05, 2026
📍 Venue: Faculty of Medicine, Kuliyapitiya
🎓 Whether you are a student, teacher, healthcare professional, or curious visitor, this exhibition will open the doors to the fascinating world of medicine!
𝗠𝗮𝗿𝗸 𝘆𝗼𝘂𝗿 𝗰𝗮𝗹𝗲𝗻𝗱𝗮𝗿 𝗮𝗻𝗱 𝗯𝗲 𝗽𝗮𝗿𝘁 𝗼𝗳 𝘁𝗵𝗶𝘀 𝗵𝗶𝘀𝘁𝗼𝗿𝗶𝗰 𝗲𝘃𝗲𝗻𝘁!
𝗠𝗼𝗿𝗲 𝗲𝘅𝗰𝗶𝘁𝗶𝗻𝗴 𝘂𝗽𝗱𝗮𝘁𝗲𝘀 𝗰𝗼𝗺𝗶𝗻𝗴 𝘀𝗼𝗼𝗻… 𝗦𝘁𝗮𝘆 𝘁𝘂𝗻𝗲𝗱!




🚨 Updated Dates – Waya MedX 2026 🚨We are excited to announce the revised dates for Waya MedX 2026, the 1st Ever Medical ...
10/03/2026

🚨 Updated Dates – Waya MedX 2026 🚨

We are excited to announce the revised dates for Waya MedX 2026, the 1st Ever Medical Exhibition organized by the Faculty of Medicine, Wayamba University of Sri Lanka. 🧬✨

📅 July 01 | 02 | 03 | 04 | 05 – 2026

This unique exhibition aims to bring medicine to life by showcasing the fascinating world of medical science through interactive displays, educational exhibits, and engaging demonstrations. From human anatomy and disease prevention to modern medical innovations, WAYA MedX will provide visitors with an opportunity to explore how medicine works in real life.

Students, school children, healthcare enthusiasts, and the general public are warmly invited to experience this exciting journey into the world of medicine.

Stay connected with us for more updates, special events, and exciting highlights coming soon! 🔬

-WAYA MedX Core Organizers-

✨ Happy New Year 2026! ✨As we step into a brand new year filled with hope, growth, and new opportunities, we are excited...
31/12/2025

✨ Happy New Year 2026! ✨
As we step into a brand new year filled with hope, growth, and new opportunities, we are excited to begin the countdown to WAYA MedX a celebration of knowledge, innovation, and collaboration in medicine.

📅 June 1–5, 2026

Organized by the Faculty of Medicine, Wayamba University of Sri Lanka, WAYA MedX promises an enriching academic experience, bringing together future healthcare leaders under one platform.

Stay connected as we unveil what lies ahead.
The journey to WAYA MedX starts now!

-WAYA MedX Core Organizers-

22/12/2025

Address

Faculty Of Medicine, Wayamba University Of Sri Lanka
Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when WAYA MedX posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share