Dr. Dilshan Abeywardane

Dr. Dilshan Abeywardane A Musician, Doctor, Inventor from Sri Lanka who is currently doing his Fellowship (Med) in Canada🇨🇦 Hi I'm Dilshan Abeywardane, born on 15th February 1994.

I graduated from Maris Stella College in 2013 and currently pursuing as a medical student at University of Colombo. Being a music lover since childhood i was successfully able to complete the title of 'Sangeeth Wisharada' from Bhanthkande sangeeth vidyapit lucknow.

Another mesmerizing evening in Summer spent with some of our Music Lovers in Edmonton🇨🇦
03/07/2024

Another mesmerizing evening in Summer spent with some of our Music Lovers in Edmonton🇨🇦

🇨🇦කැනඩාවේ එඩ්මන්ටන් අපේ පන්සලේ "මෙත් පිණි වර්ෂා" පොසොන් භක්ති ගීත වැඩසටහන.. PC- Asanka Dissanayaka @ Asanka Dissanayaka ...
25/06/2024

🇨🇦කැනඩාවේ එඩ්මන්ටන් අපේ පන්සලේ "මෙත් පිණි වර්ෂා" පොසොන් භක්ති ගීත වැඩසටහන..
PC- Asanka Dissanayaka @ Asanka Dissanayaka Photography❤️

25/05/2024

මගේ මවගේ ප්‍රියතම වෙසක් භක්ති ගීතය ඇගේ ඉල්ලීම පරිදි මෙසේ වාදනය කළෙමි...

පණ්ඩිත් අමරදේවයන්ගේ මධුර ස්වරයෙන් ගැයෙන මෙම නූර්ති ගීය සිරි සංගබෝ නූර්තියෙන් උපුටා ගන්නා ලද්දකි.. පද රචනය ජෝන් ද සිල්වා මහත්මාගෙන් වන අතර සංගීතය සැපයීම විශ්වනාත් ලව්ජි මහතා ගෙනි..

නමුත් මෙහි තනු නිර්මානය කලේ කව්ද යැයි අදටත් නොදනී....

ඉහත විස්තරය මාගේ ආදරණීය සංගීත ගුරු පියා වන Sisira Liyanawatta වන අතර පසුබිම් සංගීතය N Wickramasinghe youtube නාලිකාවෙනි.

Vesak in Edmonton 🇨🇦🍁🇱🇰☸️Buddha Meditation Centre - Mahamevnawa Buddhist Monastery Edmonton
25/05/2024

Vesak in Edmonton 🇨🇦🍁🇱🇰☸️
Buddha Meditation Centre - Mahamevnawa Buddhist Monastery Edmonton

Dear Sarod…. Welcome to Canada🇨🇦..පොඩි කාලෙ ඉඳල තිබ්බ හීනයක්.. Left handed custom made sarod එකක්....උත්තර භාරතීය සංගීතය...
23/04/2024

Dear Sarod…. Welcome to Canada🇨🇦..
පොඩි කාලෙ ඉඳල තිබ්බ හීනයක්.. Left handed custom made sarod එකක්....

උත්තර භාරතීය සංගීතයේ විශාල පර්වතයක් වන්වූ මහා දැවැන්ත ගුරුවරයා වන්නේ අලා උද්දීන් ඛාන්ය.. පණ්ඩිත් අමරදේව/ රවී ශංකර් සංගීතය හැදෑරුවේ ඔහුගෙනි.. අලා උද්දීන් ඛාන් වමත් කරුවෙකි..

අලා උද්දීන් ඛාන්ගේ පුත් අලී අක්බර් ඛාන් උතුරු ඇමරිකාවේ තම දිවි සැරිය නිමා කළ බවත් ඔහුගේ 8 වෙනි දරුවා මෙහි ජීවත් වන බවත් පත පොතේ සඳහන්ය...

කැනඩාවේදී මා ලද සුවිශේෂ භාග්‍යක් වන්නේ එම 8 වෙනි දරුවා / මනික් ඛාන් හෙවත් අලා උද්දීන් ඛාන්ගේ මුනුබුරා මුනගැසීමයි...

ඔහු මාගේ සංගීතය ගැන තිබෙන උවමනාව ගැන පැහැදී තම පවුල වෙනුවෙන් sarod නිශ්පාදනය කරන නාබා කුමාර්ව මට හඳුන්වාඅ දී අලා උද්දීන් ඛාන් වාදනය කල වමත් සරෝද් ආකාරයේම sarod එකක් සාදවා දෙන ලෙස 2023 වසරේ ඉල්ලා සිටියේය....

2024 දී මෙය මා අතට පත් වන්නේ එලෙසිනි...❤️❤️

(පරණ sarod එක මම කුඩා කල පියා සමග ඉන්දියාවේ ගොස් ගනු ළැබූ දකුනත් එකක් වන අතර Bhagye ගේ පියා එය මට වමට හැරවීමට උදව් කරන ලදී.. එයද මතක් කරන්නේ ආදරයෙනි...)

🇨🇦කැනඩාවේ එඩ්මන්ටන් වෙසෙන ශ්‍රී ලාංකික අපේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උදාව.....❤️
19/04/2024

🇨🇦කැනඩාවේ එඩ්මන්ටන් වෙසෙන ශ්‍රී ලාංකික අපේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උදාව.....❤️

බ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!! කැනඩාවේ එඩ්මන්ටන්වල අපේ අලුත් අවුරුදු උත්සවය...🇨🇦🇱🇰(වසර 10කට පසු traditional බෙර ඇඳුම...
15/04/2024

බ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!! කැනඩාවේ එඩ්මන්ටන්වල අපේ අලුත් අවුරුදු උත්සවය...🇨🇦🇱🇰
(වසර 10කට පසු traditional බෙර ඇඳුම ඇන්දෙමි...) 😇

I'm 30, yet still receive flowers from my beloved parents...❤️(Dear Roshan ayya thanks for the arrangements)
03/04/2024

I'm 30, yet still receive flowers from my beloved parents...❤️
(Dear Roshan ayya thanks for the arrangements)

It's my 30th Birthday... never fail to treat yourself!
15/02/2024

It's my 30th Birthday... never fail to treat yourself!

14/01/2024

අලුත් වැඩක් අපෙන්.... ළඟදීම.......
Music වලට තියෙන ආසාව නිසාම ආයෙම ටිකක් cover songs කරන්න හිතුන..❤️
හෙට පළවෙනි cover එක relese කරන්නයි හිත..
මේ අපේ trailer එක👌🏼👌🏼
Dushan Dissanayake & Dr. Dilshan Abeywardane pages වෙතින්...

The best way to spread Christmas cheer is singing out loud for all to hear.
27/12/2023

The best way to spread Christmas cheer is singing out loud for all to hear.

Address

Kurana Katunayaka

Alerts

Be the first to know and let us send you an email when Dr. Dilshan Abeywardane posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dr. Dilshan Abeywardane:

Share