Evia medical center

Evia medical center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Evia medical center, Medical and health, Kurunegala Colony.

"ඔබේ සෞඛ්‍යය සඳහා විශ්වාසදායී සේවාවක් – වෛද්‍ය උපදේශන, තුවාල ප්‍රතිකාර,චර්ම රෝග,ලේ මල මුත්‍රා පරීක්ෂණ සහ ඖෂධ සේවාවන් එක් වහලක් යටතේ."
බුලුගහමුල හංදිය,පුත්තලම් පාර,මාස්පොත,කුරුණෑගල
Medical center- 0783813180/0783813103

තව දින 12ක් පමණයි! ⏳ඔබේ සෞඛ්‍ය පරීක්ෂාව 30% වට්ටමට කරගන්න අදම ඊවියා මෙඩිකල් සෙන්ටර් වෙත පැමිනෙන්න
16/02/2026

තව දින 12ක් පමණයි! ⏳
ඔබේ සෞඛ්‍ය පරීක්ෂාව 30% වට්ටමට කරගන්න අදම ඊවියා මෙඩිකල් සෙන්ටර් වෙත පැමිනෙන්න

16/02/2026

🩸🧑‍⚕

04/02/2026

2026/04/04 දින සවස 4.30 සිට රාත්‍රී 9.00 දක්වා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විවෘතව ඇත

31/01/2026

2026/02/01 පෝය දින උදෑසන 7.00 සිට උදෑසන 10.00 දක්වා සහා සවස 4.00 සිට රාත්‍රී 10.00 දක්වා ප්‍රතිකාර සදහා විවෘතව ඇත

ඔබගේ සෞඛ්‍යය අප සමඟ සුරක්ශිතයි.💚ඔබගේ සෞඛ්‍යය නිවැරදි පරීක්ෂණයකින් ආරම්භ වේ.Doctor Lab (Pvt) Ltd වෙතින් නවීන තාක්ෂණයෙන් ය...
25/01/2026

ඔබගේ සෞඛ්‍යය අප සමඟ සුරක්ශිතයි.💚

ඔබගේ සෞඛ්‍යය නිවැරදි පරීක්ෂණයකින් ආරම්භ වේ.
Doctor Lab (Pvt) Ltd වෙතින් නවීන තාක්ෂණයෙන් යුත් උපකරණ සහ විද්‍යාගාර, පළපුරුදු කාර්ය මණ්ඩලය සමඟ සකස් කරන ලද පූර්ණ දේහ පරීක්ෂණ පැකේජය දැන් 30% විශේෂ වට්ටමක් සමඟ ලබාගන්න.

➝ රු 2850/- පමණි
රුධිර, මුත්‍රා, සීනි, කොලෙස්ටරෝල්, යකඩ, අක්මාව ආදිය ඇතුළත් අත්‍යවශ්‍ය පරීක්ෂණ එකතුවක් මඟින් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය නිවැරදිව ඇගයීම.

මෙම දීමනාව අපගේ සියලුම Doctor Lab අනුබද්ධිත ඕනෑම ශාඛාවන් සඳහා වලංගුයි.

විශ්වාසදායක වාර්තා | නිරවද්‍ය ප්‍රතිඵල |

පරීක්ෂන සඳහා පැමිණීමට පෙර පැය 10ක් නිරාහාරව සිට පැමිණෙන්න.

📅 මෙම විශේෂ වට්ටම ජනවාරි 28 දක්වා පමණි

📍 ඊවියා මෙඩිකල් සෙන්ටර්,බුලුගහමුල හංදිය,පුත්තලම් පාර,මාස්පොත
0783813180 0783812103

ඇඟිල්ලක ඇතිවූ දරුණු ආසාදනයක් නිසා කපා ඉවත් කල රෝගියෙකු, අපගේ ක්‍රමවත් ප්‍රතිකාර මගින් කෙටි කාලයකින්  සම්පූර්ණ සුවය ලැබූ ...
19/01/2026

ඇඟිල්ලක ඇතිවූ දරුණු ආසාදනයක් නිසා කපා ඉවත් කල රෝගියෙකු, අපගේ ක්‍රමවත් ප්‍රතිකාර මගින් කෙටි කාලයකින් සම්පූර්ණ සුවය ලැබූ අයුරු. තුවාලය උත්සන්න වීමට ඉඩ නොදී නිසි ප්‍රතිකාර

​වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න 0783813180/0783813103
බුලුගහමුහල හංදිය,පුත්තලම් පාර මස්පොත,කුරුණෑගල

ඔබේත් පවුලේත් සෞඛ්‍යය සුරැකීමට විශ්වාසවන්ත සහයකයා - Evia Medical Center​ඔබට අවශ්‍ය සියලුම මූලික වෛද්‍ය පහසුකම් දැන් එකම ...
19/01/2026

ඔබේත් පවුලේත් සෞඛ්‍යය සුරැකීමට විශ්වාසවන්ත සහයකයා - Evia Medical Center
​ඔබට අවශ්‍ය සියලුම මූලික වෛද්‍ය පහසුකම් දැන් එකම වහලක් යටින් ලබාගත හැක. දක්ෂ වෛද්‍ය වරයෙකුගේ සහ සුහදශීලී කාර්ය මණ්ඩලයක සේවය සඳහා අදම අපව අමතන්න.
​📍 ස්ථානය: බුලුගහමුල හන්දිය, පුත්තලම පාර, මස්පොත, කුරුණෑගල.
📞 වැඩි විස්තර සඳහා: 078 381 3180 / +94 78 38 13 103

කුඩා සැත්කම් මගින් ඔබේ සමේ ඇති අසාමාන්‍ය ගැටිති ඉවත් කරගන්න.​සමේ ඇතිවන මෙවැනි කුඩා ගැටිති (Cysts/Lumps) වේදනා රහිතව සහ ආ...
18/01/2026

කුඩා සැත්කම් මගින් ඔබේ සමේ ඇති අසාමාන්‍ය ගැටිති ඉවත් කරගන්න.
​සමේ ඇතිවන මෙවැනි කුඩා ගැටිති (Cysts/Lumps) වේදනා රහිතව සහ ආරක්ෂිතව ඉවත් කරගැනීමට දැන් ඔබට අපගේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පහසුකම් සලසා ඇත.

​වැඩි විස්තර සඳහා අදම අපව අමතන්න: 0783813180/0783813103
බුලුගහමුහල හංදිය,පුත්තලම් පාර මස්පොත,කුරුණෑගල

*"ජීවිතේට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් වගේම මගේ වටිනකම තේරුම්ගත් ඒ මිනිසුන්ට ආදරෙයි. තවත් කෙනෙකුගේ ජීවිතේ වෙනසක් කරන්න හැක...
10/01/2026

*"ජීවිතේට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් වගේම මගේ වටිනකම තේරුම්ගත් ඒ මිනිසුන්ට ආදරෙයි. තවත් කෙනෙකුගේ ජීවිතේ වෙනසක් කරන්න හැකි වුන මොහොතක් – අමතක වෙන්නෙ නැහැ!"* 🙏❤️

DOCTOR LAB NEW PACKAGE  4090/=   විශේෂ මිල -2850/=පූර්ණ දේහ පරීක්ෂාවන් සදහා විශේෂ වට්ටම් සහිත නවතම Full Body Package .පර...
09/01/2026

DOCTOR LAB NEW PACKAGE 4090/= විශේෂ මිල -2850/=
පූර්ණ දේහ පරීක්ෂාවන් සදහා විශේෂ වට්ටම් සහිත නවතම Full Body Package .
පරීක්ෂණ සදහා පැය10ක් නිරාහාරව පැමිනිය යුතුයි



මෙම විශේෂ පැකේජය *පෙබරවාරි 28 දක්වා පමණක් වලංගු වේ.

2026 Happy new year 🥰🥰🥰
01/01/2026

2026 Happy new year 🥰🥰🥰

24/12/2025

2025-12-25 දින පමනක් ලේ,මළ,මුත්‍රා නිදර්ශක පරීක්ෂණ කරනු නොලැබේ

Address

Kurunegala Colony
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Evia medical center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram