HERB LINE Product

දිග කොණ්ඩය කියන්නෙ කාන්තාවකට ආභරණයක්- හිසකෙස් යෑම- හිසකෙස් කැඩීම- හිස්හොරි සඳහා- අකළට හිසකෙස් සුදු වීම- තට්ටය පෑදීම- හිස...
01/06/2023

දිග කොණ්ඩය කියන්නෙ කාන්තාවකට ආභරණයක්

- හිසකෙස් යෑම
- හිසකෙස් කැඩීම
- හිස්හොරි සඳහා
- අකළට හිසකෙස් සුදු වීම
- තට්ටය පෑදීම
- හිසකෙස් වල වියළි බවට
- රසායනික ද්‍රව්‍ය නිසා(අයන්, ෆර්ම්, රීබොන්ඩින් කර ඩැමේජ් වූ හිසකෙස් සඳහා)
- තෙතමනය ආරක්ෂා කර නිරෝගී දිඟු වරළසක් ලබා ගැනීමට හැක

අවුරුදු ගාණනක් භාවිතා කර අත්දැකීමෙන් ඔබ වෙත ගෙන එන තෙල් සත්කාරය ප්‍රතිඵල ඔබටම බලා ගන්න පුළුවන්.

හිසකෙස් සඳහා අවශ්‍යම -
එඬරු තෙල්, තල තෙල්, ඔලිව් තෙල්, පොල් තෙල්, විටමින් E, මරතොණ්ඩි, නෙල්ලි, කළු තල සහ ඖෂධීය ද්‍රව්‍ය 20ක් යොදාගෙන නිශ්පාදනය කර ඇත.

පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

දිවයිනපුරා බෙදා හැරේ.

වැඩි ප්‍රතිඵල සදහා ඔයිල්, හර්බල් ෂැම්පු හා කන්ඩිෂනර් තුනම භාවිතා කරන්න.

කාන්තා පිරිමි ඕනෑම කෙනෙක්ට භාවිතා කල හැක.

ඇනවුම් කිරීමට දැන්ම ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න.

ඔයිල් රු.760/-, ෂැම්පු රු.650/-, කන්ඩිෂනර් රු.650/- = රු.2060/-

Whatsapp-0776763693

Keshawardanee Hair Care Packනීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් කේශ වර්ධණී තෛලය ...
01/06/2023

Keshawardanee Hair Care Pack
නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන්
කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.
දින තුනෙන් වෙනස වටහා ගත හැක සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
1. හිස්සොරි
2. හිසකෙස් ගැලවී යාම.
3. අකලට හිසකෙස් සුදු වීම.
4. තට්ටය පෑදීම.
5. හිස කැසීම
6. නලල දෙපස කොන්ඩය අඩු වීම
7. රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
8. හිසකෙස් කැඩී යාම
9. අගිසි පැලීම
10. ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
11. හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
12. හිසකෙස් ශක්තිමත් කරයි..
13. දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
14. හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි..
15. හිස කැසීම නවතලයි
16. හිස්සොරි පාලනය කරයි
භාවිතා කරන ආකාරය:
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
keshawardhanee Hair Oil 100ml- 760/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
භාවිතා කරන ආකාරය:
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
keshawardhanee Shampoo - 200ml - 650/
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
භාවිතා කරන ආකාරය:
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
keshawardhanee conditioner - 200 ml - 650/
පාවිච්චි කරලම වෙනස වටහාගන්න
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

https://whatsapp.com/dl/
0776763693

ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන🍀Herb Lin...
01/06/2023

ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන
🍀Herb Line🍀නව නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විඳින්න..
🌿Venivel & wild Turmeric Face wash
🌿Venivel & wild Turmeric Neem & Tea tree Face Wash
🌿Venivel & wild Turmeric Cleanser
🌿Venivel & wild Turmeric Scrub
🌿Venivel & wild Turmeric mud pack
🌿Venivel & wild Turmeric Toner
🌿Venivel & wild Turmeric Day cream
🌿Venivel & wild Turmeric Night cream
🌿Venivel & wild Turmeric Body lotion
මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
👉පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඇනවුම් කිරීම සදහා ඔබගෙ නම,ලිපිනය,දුරකථන අංකය අපට whtsapp හෝ messenger මගින් එවන්න.
දිවයිනේ ඕනෑම ස්ථානයකට සම්මත ඩිලිවරි ගාස්තු (රු: 200/=) සිට

Address

308/2, Nelawa, Swarnajayanthi Mawatha, Kohilegedara
Kurunegala
600028

Telephone

+94776763693

Website

Alerts

Be the first to know and let us send you an email when HERB LINE Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to HERB LINE Product:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram