Co-operative Hospital Kurunegala

Co-operative Hospital Kurunegala නිරතුරුවම ඔබ වෙනුවෙන්...

“Our Nurses. Our Future. Empowered Nurses Save Lives.” 💙👩‍⚕️👨‍⚕️International Nurses Day | 12 May 2026 🏥Today, we proudl...
12/05/2026

“Our Nurses. Our Future. Empowered Nurses Save Lives.” 💙👩‍⚕️👨‍⚕️

International Nurses Day | 12 May 2026 🏥

Today, we proudly celebrate the dedication, compassion, and invaluable service of nurses around the world. 🌎✨

Nurses play a vital role in our healthcare system by helping to save lives, provide comfort, and improve the well-being of patients every single day. 🚑💙

Their kindness, commitment, and tireless efforts make a lasting difference in countless lives.

වඩාත් නිවැරදි, වේගවත් හා විශ්වාසදායක සේවාවන් සඳහා අදම පැමිණෙන්න! - Co-operative Hospital Kurunegala -📌 දත් පිරවීම📌 දත් ග...
12/05/2026

වඩාත් නිවැරදි, වේගවත් හා විශ්වාසදායක සේවාවන් සඳහා අදම පැමිණෙන්න! - Co-operative Hospital Kurunegala -

📌 දත් පිරවීම
📌 දත් ගැලවීම
📌 දත් සුද්ද කීරිම
📌 ස්නායු පිරවුම්
📌 කෘතිම දත් ඇදි දැමීම
📌දත් කම්බි දැමීම

📍 Affordable charges
⏱️ Quick service
👨‍⚕️ Trusted medical care

For more information, please contact our hospital.

වඩාත් නිවැරදි, වේගවත් හා විශ්වාසදායක සේවාවන් සඳහා ඔබත් අදම පැමිණෙන්න! - Co-operative Hospital Kurunegala -

Contact Us:
📞 072 3136159
☎️ 037 2222 464
☎️ 037 2056 552

Visit Us:
𝗖𝗼𝗹𝗼𝗺𝗯𝗼 𝗥𝗼𝗮𝗱, 𝗞𝘂𝗿𝘂𝗻𝗲𝗴𝗮𝗹𝗮

📍 DEXA Scan සේවාව දැන් Co-operative Hospital තුළින්ඔබගේ අස්ථි සෞඛ්‍යය තහවුරු කරගැනීමට —✅ නිවැරදි, වේගවත් හා ආරක්ෂිත පරීක...
08/05/2026

📍 DEXA Scan සේවාව දැන් Co-operative Hospital තුළින්
ඔබගේ අස්ථි සෞඛ්‍යය තහවුරු කරගැනීමට —

✅ නිවැරදි, වේගවත් හා ආරක්ෂිත පරීක්ෂණයක්
✅ ඔස්ටියෝපෝරෝසිස් (අස්ථි දුර්වලතාවය) පරීක්ෂා කිරීම

🔍 DEXA Scan එක මඟින් පරීක්ෂා කළ හැක්කේ:
🔹 අස්ථි ඝණත්වය (Bone Density)
🔹 ඔස්ටියෝපෝරෝසිස් හඳුනාගැනීම
🔹 අස්ථි බිඳීම් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග
🔹 ප්‍රමාණවත් කැල්සියම් සහ Vitamin D ප්‍රතිකාර අවශ්‍යද යන්න තක්සේරු කිරීම

👩‍⚕️ DEXA Scan:
✅ පිරිමි හා ගැහැණු – වයස 40ට වැඩි පුද්ගලයින්
✅ ස්නායු-අස්ථි සබඳතා ගැටලු සහිත අය
✅ හෝමෝන ප්‍රතිකාර ලබන අය

📞 දැන්ම කතාකර වෙන්කරවා ගන්න:
☎️ 037-2222-464 | 037-2030-600

📍 කොළඹ පාර, කුරුණෑගල

#කුරුණෑගලරෝහල

Exercise ECG (Treadmill Test / TMT)අප රෝහලේදි විශේෂඥ වෛද්‍ය උපදේශනය සහ නවීන උපකරණ සමඟ Exercise ECG පරීක්ෂණයක් සිදු කරවා ...
04/05/2026

Exercise ECG (Treadmill Test / TMT)

අප රෝහලේදි විශේෂඥ වෛද්‍ය උපදේශනය සහ නවීන උපකරණ සමඟ Exercise ECG පරීක්ෂණයක් සිදු කරවා ගන්න.

දැන්ම කතාකර වෙන්කරවා ගන්න:
☎️ 037-2222-464 | 037-2030-600

📍 කොළඹ පාර, කුරුණෑගල

ඔබගේ විශ්වාසවන්ත රසායනාගාර පරික්ශණ සේවය...🔬 Fast, Reliable & Trusted Lab Testing!📍 ප්‍රධාන ශාඛාව – රෝහල් පරිශ්‍රයේ ඇතුළත...
30/04/2026

ඔබගේ විශ්වාසවන්ත රසායනාගාර පරික්ශණ සේවය...
🔬 Fast, Reliable & Trusted Lab Testing!

📍 ප්‍රධාන ශාඛාව – රෝහල් පරිශ්‍රයේ ඇතුළත
📍 ශාඛා – පොතුහැර , මාවතගම , පොල්ගොල්ල , වාරියපොල , ගල්ගමුව , අබන්පොල , ගිරිබාව , නාන්නේරිය , මීගලැව , දබදෙනිය , වල්පාලුව

Accurate results you can depend on—because your health is our priority.
✅ Fasting Blood Sugar (FBS)
✅ Urine Full Report (UFR)
✅ Lipid Profile
✅ Liver Function Test (LFT)
✅ Full Blood Count (FBC)

➕ and 100+ other essential tests available!
🎖️ Includes a Physical Examination, Report, and Advice from an MBBS Doctor or Qualified Medical Officer.

📞 තොරතුරු සඳහා අමතන්න: 074 2068 301

☎️ 037 3977 700 - මාවතගම
☎️ 037 3166 677 - පොතුහැර
☎️ 037 3122 373 - පොල්ගොල්ල
☎️ 037 2267 446 - වාරියපොල
☎️ 071 4852 561 - අබන්පොල
☎️ 071 9209 315 - නාන්නේරිය

🏥 074 2068 301 - Hospital Lab
📱 071 628 2694 - Mr. Ilangarathna
📱 076 499 9519 - Ms. Shiranthi
📱 071 336 8723 - Mr. Upeksha
📱 077 850 8777 - Ms. Thashmila
📱 076 996 1334 - Ms. Vishmika

Contact Us:
☎️ 037 2222 464
☎️ 037 2056 552

Visit Us:
𝗖𝗼𝗹𝗼𝗺𝗯𝗼 𝗥𝗼𝗮𝗱, 𝗞𝘂𝗿𝘂𝗻𝗲𝗴𝗮𝗹𝗮

X-Ray Services Available at Our HospitalWe provide a wide range of X-ray investigations with reliable reporting and pati...
28/04/2026

X-Ray Services Available at Our Hospital

We provide a wide range of X-ray investigations with reliable reporting and patient-friendly service.

✅ Chest X-ray (CXR)
✅ Spine (Cervical, Lumbar, Thoraco-Lumbar)
✅ Skull & Sinus Views
✅ Upper & Lower Limb X-rays
✅ Pelvis, Hip, KUB & Abdomen
✅ Dental X-rays

📍 Affordable charges
⏱️ Quick service
👨‍⚕️ Trusted medical care

For more information, please contact our hospital.

වඩාත් නිවැරදි, වේගවත් හා විශ්වාසදායක සේවාවන් සඳහා ඔබත් අදම පැමිණෙන්න! - Co-operative Hospital Kurunegala -

Contact Us:
☎️ 037 2222 464
☎️ 037 2056 552

Visit Us:
𝗖𝗼𝗹𝗼𝗺𝗯𝗼 𝗥𝗼𝗮𝗱, 𝗞𝘂𝗿𝘂𝗻𝗲𝗴𝗮𝗹𝗮

🔰 වඩාත් නිවැරදි, වේගවත් හා විශ්වාසදායක සේවාවන් සඳහා අදම පැමිණෙන්න! 🔰- Co-operative Hospital Kurunegala -📞 තොරතුරු සඳහා අ...
14/04/2026

🔰 වඩාත් නිවැරදි, වේගවත් හා විශ්වාසදායක සේවාවන් සඳහා අදම පැමිණෙන්න! 🔰
- Co-operative Hospital Kurunegala -

📞 තොරතුරු සඳහා අමතන්න: 037 2222 464 | 037 2030 600

🌼 මෙම අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නිරෝගි සුවයෙන්, සතුටින්, සාමයෙන් හා සෞභාග්‍යයෙන් පිරුණු සුබම සුබ අලුත් අවුර...
14/04/2026

🌼 මෙම අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නිරෝගි සුවයෙන්, සතුටින්, සාමයෙන් හා සෞභාග්‍යයෙන් පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

✨ May this New Year be filled with good health, happiness, peace, and prosperity for you and your family.

🎊 Happy Sinhala & Tamil New Year 2026!

💛 Warm wishes from Co-operative Hospital Kurunegala

📍 CT scan සේවාව Co-operative Hospital තුළින්✅ වේගවත් හා ඉතා නිවැරදි පරීක්ෂණ✅ තරගකාරී මිලකට කඩිනම් සේවයක්✅ අඩු විකිරණ ශක්...
06/04/2026

📍 CT scan සේවාව Co-operative Hospital තුළින්

✅ වේගවත් හා ඉතා නිවැරදි පරීක්ෂණ
✅ තරගකාරී මිලකට කඩිනම් සේවයක්
✅ අඩු විකිරණ ශක්තියක් භාවිතයෙන් රෝග විනිශ්චය හැකියාව
✅ නවීන CT scan උපකරණ සහ පළපුරුදු විශේෂඥ සේවය

🔍 CT scan මඟින් පරීක්ෂා කළ හැක්කේ:
🔹පිලිකා හදුනාගැනීම
🔹පිලිකා ප්‍රතිකාර අධීක්ශණය
🔹ශල්‍යකර්ම සැලසුම්කරණය
🔹පටක සාම්පල් ලබා ගැනීම
🔹සයටිකා ප්‍රතිකාර
🔹මොළයේ රෝග
🔹අංශභාගය පරිලෝකනය

දැන්ම කතාකර වෙන්කරවා ගන්න:
📲 Hotline: 037-2230-775

☎️037-2222-464 | 037-2030-600

📍 කොළඹ පාර, කුරුණෑගල


🩺 කුරුණැගල සමූපකාර රෝහලේ Channeling සේවාව 🩺විශේෂඥ වෛද්‍යවරුන් පැමිණෙන වේලාවන් දැනගැනිමට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න 📌 ...
13/02/2026

🩺 කුරුණැගල සමූපකාර රෝහලේ Channeling සේවාව 🩺

විශේෂඥ වෛද්‍යවරුන් පැමිණෙන වේලාවන් දැනගැනිමට අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න
📌 https://kch.lk/channeling/en

Meet over 100+ Specialist Doctors at Kurunegala Cooperative Hospital.
Get expert medical consultation from leading specialists in one convenient location.

වෛද්‍ය හමුවක් වෙන්කර ගැනීමට අමතන්න
☎️ 037 2222 464
☎️ 037 2030 600

Visit Us:
𝗖𝗼𝗹𝗼𝗺𝗯𝗼 𝗥𝗼𝗮𝗱, 𝗞𝘂𝗿𝘂𝗻𝗲𝗴𝗮𝗹𝗮

Address

No 303, Colombo Road
Kurunegala
KURUNEGALA

Telephone

+94372222464

Alerts

Be the first to know and let us send you an email when Co-operative Hospital Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Co-operative Hospital Kurunegala:

Share

Category