Ãyu Ayurvedic Pharmacy

  • Home
  • Ãyu Ayurvedic Pharmacy

Ãyu Ayurvedic Pharmacy සියලුම ගුණාත්මක ආයුර්වේද ඖෂධ අලෙවිය

 #වානරී_රසායනයකාම බෙලහීනත්වය සඳහා ඉතා බලවත් ක්‍රියාකාරී ඖෂධයකි. කාම උදාසීනත්වයෙන් මුදවා ලිංගික ඉන්ද්‍රිය පද්ධතියට නව ජවය...
31/01/2026

#වානරී_රසායනය

කාම බෙලහීනත්වය සඳහා ඉතා බලවත් ක්‍රියාකාරී ඖෂධයකි. කාම උදාසීනත්වයෙන් මුදවා ලිංගික ඉන්ද්‍රිය පද්ධතියට නව ජවයක් ලබාදෙයි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම මානසික - කායික වෙහෙස සහ උදාසීනතාව දුරුකර ලිංගික උත්තේජනය ලබා දෙයි.ශුක්‍ර ධාතුවෙහි ඝනත්වය වැඩිකර ඉක්මන් ධාතු මෝචනය වළක්වයි.පෞරාණික ප්‍රත්‍යක්ෂ වාජීකරණ ඖෂධයකි.

දෙකටන නීලකාදී ආයුර්වේද නිෂ්පාදනයක්.

මිල රු.650 ( 5% ක වට්ටමක් හිමි වේ )
#සෑම_භාණ්ඩයක්ම_සඳහන්_මිලට_වඩා_අඩුවෙන්

ආයු ආයුර්වේද ඔසුසල
අංක 05,
පුත්තලම් පාර,
පැල්ලන්දෙණිය,
කුරුණෑගල.
0716024602.

 #සැනෝදා සියලුම නිෂ්පාදන සඳහා 5% ක වට්ටමක් • Herbal   Face Cream Rs.415• Herbal   Face Cream Rs.410•   Cream Rs.550• Her...
30/01/2026

#සැනෝදා සියලුම නිෂ්පාදන සඳහා 5% ක වට්ටමක්

• Herbal Face Cream Rs.415
• Herbal Face Cream Rs.410
• Cream Rs.550
• Herbal Venivel Kasthuri Saffron & Face Cream Rs.590
• Herbal Rs.150
• Rs.400
• Rs.300
• Herbal Marathondi Keekirindiya Rs.260
• Komarika Venivel Herbal Peel Off Rs.550
• Aloe Vera Herbal Cream Rs.450
• Venivel Iramusu Herbal Rs.400
• Chandraprabha Herbal Rs.650
• Rs.300
• Rs.220
• Rs.190
• Rs.200
• Rs.210
• Rs.340
• Rs.300
• Rs.390
• Herbal Rs.850
• ධාන්‍ය කැඳ රු.255
• කොල්ලු කැඳ රු.255
• කිතුල් පිටි කැඳ රු.225

#සෑම_භාණ්ඩයක්ම_සඳහන්_මිලට_වඩා_අඩුවෙන්

ආයු ආයුර්වේද ඔසුසල
අංක 05,
පුත්තලම් පාර,
පැල්ලන්දෙණිය,
කුරුණෑගල.
0716024602.

 #වාසක_පැණියඋකුසෙම දියකර බැහැරට ඇද හෙලයි.ශ්වාසනාලිකා පළල් කරයි.සෙම සමනය කරයි.කැස්ස,ඇදුම,ක්ෂය අඩුකර උගුර සහ පපුවට සහනය ගෙ...
29/01/2026

#වාසක_පැණිය

උකුසෙම දියකර බැහැරට ඇද හෙලයි.ශ්වාසනාලිකා පළල් කරයි.සෙම සමනය කරයි.කැස්ස,ඇදුම,ක්ෂය අඩුකර උගුර සහ පපුවට සහනය ගෙනදෙයි.කැස්ස සමඟ හෝ කැස්සට පසුව මුවින් ලේ ගැලීම නවතයි.

මිල රු.400 ( 5 % ක වට්ටමක් හිමි වේ )
#සෑම_භාණ්ඩයක්ම_සඳහන්_මිලට_වඩා_අඩුවෙන්

ආයු ආයුර්වේද ඔසුසල
අංක 05,
පුත්තලම් පාර,
පැල්ලන්දෙණිය,
කුරුණෑගල.
0716024602

 #රාජපුර_පංචබල_දියවැඩියා_චූර්ණයඔබ දියවැඩියා රෝගයෙන් පෙලෙන අයෙක් නම්,දියවැඩියා රෝගයේ අතුරු ආබාධ වලින් පීඩා විඳින කෙනෙක් න...
19/01/2026

#රාජපුර_පංචබල_දියවැඩියා_චූර්ණය

ඔබ දියවැඩියා රෝගයෙන් පෙලෙන අයෙක් නම්,
දියවැඩියා රෝගයේ අතුරු ආබාධ වලින් පීඩා විඳින කෙනෙක් නම්,
#රාජපුර_පංචබල_දියවැඩියා_චූර්ණය භාවිතා කරන්න.

මෙම ඖෂධයේන් මුත්‍රා සමඟ පෙනයාම, ශරීරය කෙට්ටුවීම, ලිංගික අප්‍රාණිකත්වය, ඇස්පෙනීම අඩුවීම, පාදහිරිවැටීම, සුවනොවන තුවාල, ශරීර අප්‍රාණිකත්වය, ආහාර අප්‍රියවීම ආදි සහ වකුගඩු අක්‍රියවීම, නිතර නිතර මුත්‍රා පිටවීම ආදි රෝග ලක්ෂණ ඉතා ඉක්මනින් පහව යයි.

මිල රු.1900 ( 5% ක වට්ට්මක් හිමි වේ )
#සෑම_භාණ්ඩයක්ම_සඳහන්_මිලට_වඩා_අඩුවෙන්

ආයු ආයුර්වේද ඔසුසල
අංක 05,
පුත්තලම් පාර,
පැල්ලන්දෙණිය,
කුරුණෑගල.
0716024602.

" #කඩහපොල_මූලරෝගසුවය" අර්ශස් රෝගය සඳහා ගුණදායි මෙම ඖෂධය ගුද මාර්ගය අවසානයේ ඉදිමීම, ගෙඩි පිටතට ඒම, මූලම පාත්වීම, දැවිල්ල,...
11/01/2026

" #කඩහපොල_මූලරෝගසුවය"

අර්ශස් රෝගය සඳහා ගුණදායි මෙම ඖෂධය ගුද මාර්ගය අවසානයේ ඉදිමීම, ගෙඩි පිටතට ඒම, මූලම පාත්වීම, දැවිල්ල, කැක්කුම, කැසීම, ලේ පිටවීම, සිදම් ගැලීම, පැලීම් හා අතුරු රෝග ලක්ෂණ වන මුත්‍රා දැවිල්ල , මුත්‍රා අවපාට වීම, බඩ පුරවා දැමීම, ආමාශයේ දැවිල්ල , තුවාල, කෑම අරුචිය ආදී අම්ලපිත්ත (Gastritis) රෝග ලක්ෂණ වලට විශේෂයෙන් ගුණදායි බල පෘෂ්ඨිය වර්ධනය කරන ,ඇඟ නිවන ආයුර්වේද ඖෂධයකි.

#දියවැඩියා_රෝගීන්_සඳහා_සීනි_රහිතවද_නිෂ්පාදනය_කර_ඇත.

375ml - රු.980
750ml - රු.1350 ( 5% ක වට්ටමක් හිමි වේ )
#සෑම_භාණ්ඩයක්ම_සඳහන්_මිලට_වඩා_අඩුවෙන්

ආයු ආයුර්වේද ඔසුසල
අංක 05,
පුත්තලම් පාර ,
පැල්ලන්දෙණිය ,
කුරුණෑගල .
0716024602.

" #පුරුෂ_වර්ධන_තෛලය" ලිංගික ඉන්ද්‍රිය වර්ධනය වේ.අප්‍රාණිකත්වය නසයි.සෘජු වීම ඉතා හොඳින් වේ.වයසත් සමඟ පුරුෂ ඉන්ද්‍රිය දුබල...
06/01/2026

" #පුරුෂ_වර්ධන_තෛලය"

ලිංගික ඉන්ද්‍රිය වර්ධනය වේ.
අප්‍රාණිකත්වය නසයි.
සෘජු වීම ඉතා හොඳින් වේ.
වයසත් සමඟ පුරුෂ ඉන්ද්‍රිය දුබල වීම නවතා ශක්තිමත් කරයි.

මිල රු.1540 ( 5% ක වට්ට්මක් හිමි වේ )
#සෑම_භාණ්ඩයක්ම_සඳහන්_මිලට_වඩා_අඩුවෙන්

ආයු ආයුර්වේද ඔසුසල
අංක 05,
පුත්තලම් පාර,
පැල්ලන්දෙණිය,
කුරුණෑගල.
0716024602

 #සිද්ධි • මේදය දහනය කරයි.• තරබාරුකම අඩු කරයි.• ජීර්ණ පද්ධතිය පහසු කරයි.• සම පැහැපත් කරයි.මිල රු.350 ( 5% ක වට්ටමක් හිමි...
04/01/2026

#සිද්ධි

• මේදය දහනය කරයි.
• තරබාරුකම අඩු කරයි.
• ජීර්ණ පද්ධතිය පහසු කරයි.
• සම පැහැපත් කරයි.

මිල රු.350 ( 5% ක වට්ටමක් හිමි වේ )
#සෑම_භාණ්ඩයක්ම_සඳහන්_මිලට_වඩා_අඩුවෙන්

ආයු ආයුර්වේද ඔසුසල
අංක 05,
පුත්තලම් පාර,
පැල්ලන්දෙණිය,
කුරුණෑගල.
0716024602

 #මූලකේශරී_රසායනය වියළි අර්ශස්, ලේ අර්ශස්, ගුද මාර්ගය පහත් වීම, මල බද්ධය, මල මග කැසීම, කිරිපණුගාය,  මල මගින් ලේ යාම, කුෂ...
02/01/2026

#මූලකේශරී_රසායනය

වියළි අර්ශස්, ලේ අර්ශස්, ගුද මාර්ගය පහත් වීම, මල බද්ධය, මල මග කැසීම, කිරිපණුගාය, මල මගින් ලේ යාම, කුෂ්ඨ, ජලෝදර, ආහාර අරුචිය ආදිය සුව කරයි.ශරීර ශක්තිය ගෙන දෙයි.

මිල රු.350 ( 5% ක වට්ටමක් හිමි වේ )
#සෑම_භාණ්ඩයක්ම_සඳහන්_මිලට_වඩා_අඩුවෙන්

ආයු ආයුර්වේද ඔසුසල
අංක 05,
පුත්තලම් පාර,
පැල්ලන්දෙණිය,
කුරුණෑගල.
0716024602

 #කාම_කෞශලය_රසායනය කාම බෙලහීනත්වය සඳහා ඉතා බලවත් ක්‍රියාකාරී ඖෂධයකි. කාම උදාසීනත්වයෙන් මුදවා ලිංගික ඉන්ද්‍රිය පද්ධතියට න...
01/01/2026

#කාම_කෞශලය_රසායනය

කාම බෙලහීනත්වය සඳහා ඉතා බලවත් ක්‍රියාකාරී ඖෂධයකි. කාම උදාසීනත්වයෙන් මුදවා ලිංගික ඉන්ද්‍රිය පද්ධතියට නව ජවයක් ලබාදෙයි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම මානසික - කායික වෙහෙස සහ උදාසීනතාව දුරුකර ලිංගික උත්තේජනය ලබා දෙයි.ශුක්‍ර ධාතුවෙහි ඝනත්වය වැඩිකර ඉක්මන් ධාතු මෝචනය වළක්වයි.පෞරාණික ප්‍රත්‍යක්ෂ වාජීකරණ ඖෂධයකි.

දෙකටන නීලකාදී ආයුර්වේද නිෂ්පාදනයක්.

මිල රු.950 ( 5% ක වට්ටමක් හිමි වේ )
#සෑම_භාණ්ඩයක්ම_සඳහන්_මිලට_වඩා_අඩුවෙන්

ආයු ආයුර්වේද ඔසුසල
අංක 05,
පුත්තලම් පාර,
පැල්ලන්දෙණිය,
කුරුණෑගල.
0716024602

31/12/2025
 ැණියකැස්ස, ඇදුම, හතිය, සෙම්ප්‍රතිශ්‍යාව, පීනස, කක්කල් කැස්ස සහ පුරාණ කැස්ස හා පෙනහළු ගත සෙම් රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක...
26/12/2025

ැණිය

කැස්ස, ඇදුම, හතිය, සෙම්ප්‍රතිශ්‍යාව, පීනස, කක්කල් කැස්ස සහ පුරාණ කැස්ස හා පෙනහළු ගත සෙම් රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.

මිල රු.450 ( 5% ක වට්ටමක් හිමි වේ )
#සෑම_භාණ්ඩයක්ම_සඳහන්_මිලට_වඩා_අඩුවෙන්

ආයු ආයුර්වේද ඔසුසල
අංක 05,
පුත්තලම් පාර,
පැල්ලන්දෙණිය,
කුරුණෑගල.
0716024602

" #අශ්වගන්ධ_රසායනය" කාම ශක්තිය වර්ධනය කරයි.ශුක්‍ර ධාතුව වඩවයි.අප්‍රාණික වූ ලිංගේන්ද්‍රිය ශක්තිමත් කරයි.නහර දුර්වලත්වය,මහ...
25/12/2025

" #අශ්වගන්ධ_රසායනය"

කාම ශක්තිය වර්ධනය කරයි.ශුක්‍ර ධාතුව වඩවයි.අප්‍රාණික වූ ලිංගේන්ද්‍රිය ශක්තිමත් කරයි.නහර දුර්වලත්වය,මහලු වයසේ කායික දුර්වලත්වය සුව කරයි.කෙට්ටුව මට්ටුකර සිරුර තරකරයි.ක්ෂණික මෝචනය සුව කරයි.

මිල රු.600 ( 5% ක වට්ටමක් හිමි වේ )
#සෑම_භාණ්ඩයක්ම_සඳහන්_මිලට_වඩා_අඩුවෙන්

ආයු ආයුර්වේද ඔසුසල
අංක 05,
පුත්තලම් පාර,
පැල්ලන්දෙණිය,
කුරුණෑගල.
0716024602

Address

No-05 ,Puttlam Road ,Pellandeniya ,Kurunegala

Opening Hours

Monday 06:00 - 20:00
Tuesday 06:00 - 20:00
Wednesday 06:00 - 20:00
Thursday 06:00 - 20:00
Friday 06:00 - 20:00
Saturday 06:00 - 20:00
Sunday 06:00 - 20:00

Telephone

+94716024602

Website

Alerts

Be the first to know and let us send you an email when Ãyu Ayurvedic Pharmacy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ãyu Ayurvedic Pharmacy:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram