Medwin Channeling Center - Kurunegala

Medwin Channeling Center - Kurunegala OFFICIAL PAGE

Medwin Skin Clinic අප ආයතනයේ නමින් හෝ ඊට සමාන නම් වලින් කුරුණෑගල ප්‍රදේශයේ කිසිදු ශාඛාවක් නොමැත.අප ආයතනයේ නම භාවිතා කරමි...
14/03/2024

Medwin Skin Clinic අප ආයතනයේ නමින් හෝ ඊට සමාන නම් වලින් කුරුණෑගල ප්‍රදේශයේ කිසිදු ශාඛාවක් නොමැත.
අප ආයතනයේ නම භාවිතා කරමින් හා අප ශාඛාවක් යැයි පවසමින් සිදුකරගෙන යනු ලබන සුදුසුකම් පවා නොමැති ආයතනයක් පිලිබදව තොරතුරු ලැබී ඇති අතර ව්‍යාජ ආයතන වලට හසුනොවන ලෙස අපගේ පාරිභෝගික මහත්ම මහත්මීන්ගේ ඉල්ලාසිටිමු.
Medwin Skin Clinic අප ආයතනය නො 265, කොළඹ පාර, කුරුණෑගල ( ආර්පිකෝ සුපිරි වෙළෙඳසල අසල) යන ස්ථාන යේ පිහිටා ඇත.

වැඩි දුර තොරතුරු සදහා කතාකරන්න 070-6776377 / 070-6776383 /037-2226785

අදම පැමිණෙන්න සායනිකව ප්‍රතිඵල තහවුරු කළ වගකීමක් සහිත වයඹ පළාතේ පිහිටා ඇති නවීන තාක්ෂණික උපකරණ සමග විශේෂඥ වෙෙද්‍යවරැන්ගේ...
01/09/2023

අදම පැමිණෙන්න සායනිකව ප්‍රතිඵල තහවුරු කළ වගකීමක් සහිත වයඹ පළාතේ පිහිටා ඇති නවීන තාක්ෂණික උපකරණ සමග විශේෂඥ වෙෙද්‍යවරැන්ගේ අධීක්ෂණය යටතේ රූපලාවන්‍ය ප්‍රතිකාර සිදුකරන එකම රෝහල.
අදම කතාකරන්න අපට 070-6776377 / 070-6776383 /037-2226785
නො 265, කොළඹ පාර, කුරුණෑගල ( ආර්පිකෝ සුපිරි වෙළෙඳසල අසල)

කුරුණෑගල නවීන තාක්ෂණික උපකරණ සමග විශේෂඥ වෙෙද්‍යවරැන්ගේ අධීක්ෂණය යටතේ රූපලාවන්‍ය ප්‍රතිකාර සිදුකරන ප්‍රථමයා හා ප්‍රමුඛයා ...
01/09/2023

කුරුණෑගල නවීන තාක්ෂණික උපකරණ සමග විශේෂඥ වෙෙද්‍යවරැන්ගේ අධීක්ෂණය යටතේ රූපලාවන්‍ය ප්‍රතිකාර සිදුකරන ප්‍රථමයා හා ප්‍රමුඛයා ගෙන් ගෞරවනීය රැකියාවකට ඔබටත් ආරාධනා..
හෙද සේවාවේ වසරකට වඩා පලපුරුද්ද හිමි ඔබත් අදම අයදුම්කරන්න.
රූපලාවන්‍ය ක්ෂේත්‍රය පිලිබද දැනුම අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.

සියලුම පාසල් ළමුන් සඳහා අවශ්‍ය ECG පරීක්ෂණ දැන් කුරුණෑගල අඩුම මිළට medwin skin clinic වෙතින් ලබා ගත හැක.ඔබගේ ආයතනයට පැමි...
01/09/2023

සියලුම පාසල් ළමුන් සඳහා අවශ්‍ය ECG පරීක්ෂණ දැන් කුරුණෑගල අඩුම මිළට medwin skin clinic වෙතින් ලබා ගත හැක.
ඔබගේ ආයතනයට පැමිණ වුවද පරීක්ෂණ සිදුකර දිය හැක.
අදම කතාකරන්න අපට 070-6776377 / 070-6776383 /037-2226785
නො 265, කොළඹ පාර, කුරුණෑගල ( ආර්පිකෝ සුපිරි වෙළෙඳසල අසල)

ඔබේ ඇඟෙත් මෙවැනි ලප තියෙනවද?මෙවැනි ලප කැලැල් ඔබේ සිරුරේ දුටුවහොත් ඔබ බොහෝ වෙලාවට සිතනු ඇත්තේ එය සුළු දද කුෂ්ඨ රෝගී තත්ත්...
01/09/2023

ඔබේ ඇඟෙත් මෙවැනි ලප තියෙනවද?

මෙවැනි ලප කැලැල් ඔබේ සිරුරේ දුටුවහොත් ඔබ බොහෝ වෙලාවට සිතනු ඇත්තේ එය සුළු දද කුෂ්ඨ රෝගී තත්ත්වයක් හෝ අළුහම් තත්ත්වයක් ලෙස නොවේ ද? එයට හේතුව ලංකාව තුළ ලාදුරු නිසා හටගන්නා ලප කැලැල් අප නො දකිනා තරමටම රෝගය සාර්ථකව පාලනය කර තිබීමයි. නමුත් මෑතක සිට ලංකාවේ ලාදුරු රෝගීන් වාර්තා වීම වැඩිවීමත් සමග, මෙවැනි ලප කැලැල් ලාදුරු රෝගය නිසා ද ඇතිවිය හැකි බව යලිත් මතක් කර ගැනීම අත්‍යාවශ්‍ය වනවා.

ඉතින් එවැනි ලපයක් හෝ කැලලක් ඔබගේ සිරුරෙහි තිබුණහොත් තව දුරටත් අනිසි බියක් ඇති කර ගත යුතු වන්නේ නෑ. එය ලාදුරු රෝගී තත්ත්වයක් ලෙස තහවරු වූවහොත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලංකාව තුළ කිසිදු ගැටළුවක් නොමැතිව ලබා ගැනීමට හැකියාව පවතිනවා. මෙහිදී වැදගත්ම කාරණය වන්නේ, රෝගය හඳුනාගත් වහාම නිසි ප්‍රතිකාර සඳහා හැකි ඉක්මනින් යොමු වීමයි.

ඔබට හෝ ඔබගේ සමීපතමයෙකුට සැක සහිත රෝග ලක්ෂණ ඇතිනම් ඉතා පහසුවෙන් ඒ පිළිබඳව සැක හැර දැනගැනීමටත් ලාදුරු මර්දන ව්‍යාපාරය හා සම්බන්ධ වෛද්‍යවරයෙකු මගින් වට්සැප් තාක්ෂණය හරහා ඔබට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබා ගැනීමටත් දැන් ඔබට අවස්ථාව තිබෙනවා. ඒ සඳහා කල යුත්තේ, සැක සහිත ලප කැලලේ හෝ ගැටිත්තේ හොඳින් ආලෝකය පවතින ස්ථානයක දී ලබාගත් පැහැදිළි ඡායාරූපයක්, වයස, ස්ත්‍රී පුරුෂභාවය,ඔබ ජීවත්වන ප්‍රදේශය, ලපය හෝ කැලල පවත්නා කාලය සහ ඒ ආශ්‍රිත වෙනත් රෝග ලක්ෂණ (කැසීම, රිදීම, හිරිගතිය ) ඇතුලත් කෙටි විස්තරයක් සමග ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනයේ 0754088604 අංකය වෙත වට්සැප් පණිවිඩයක් මගින් යොමු කිරීම පමණයි.

සමෙහි ඇතිවන ලා පැහති ලප එකක් හෝ කිහිපයක්, සමෙන් ඉදිරියට නෙරා ආ ලප කැලැල්, සමෙහි ගැටිති හෝ ඝන වීම්, අත්/පා වල කල් ගත වූ සුව නොවන තුවාල මෙලෙස බාහිරෙන් දැකිය හැකි ලාදුරු රෝග ලක්ෂණ අතරින් ප්‍රධානයි. විවිධ විකෘතිතා සහ ස්නායුක බලපැම් ඇතිකල හැකි ලාදුරු, මුල් අවස්ථාවේ ප්‍රතිකාර ගතහොත් සම්පූර්ණයෙන්ම සුවකරගත හැකි අතරම අන් අයට පැතිරීමත් ඉතා කෙටි කලකින්ම නවත්වාගන්නට හැකියාව තිබෙනවා. රෝගය බෝවිය හැකි අවධියේ සිටිනා, ප්‍රතිකාර නොගන්නා ආසාදිතයින්ගේ ශ්වසන බිඳිති මගින් රෝග කාරක බැක්ටීරියාව නිරෝගී කෙනෙකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවේ වසරකට ලාදුරු රෝගීන් 1500ක් පමණ හඳුනා ගනු ලැබෙන අතර අතර ඉන් 40% ක් පමණ හමුවන්නේ බස්නාහිර පලාතෙන්. එමෙන්ම 15% රෝගීන් කුඩා දරුවන් බවත් අප සිහි තබාගත යුතුයි.

ඔබත් ඔබෙගේ සමීපතමයිනුත් ලාදුරු වසංගතයෙන් සුරැකෙනා අතරේම , රෝගය පැතිරීම වලක්වමින් ලාදුරු වලින් තොර රටක් බිහි කිරීමේ ක්‍රියාන්විතයට මේ තොරතුර බෙදා හැරීමෙන් පුරවැසියෙකු ලෙස ඔබත් දායක වනු ඇතැයි අප විශ්වාස කරනවා.

Streach Mark ප්‍රශ්නයක්ද?ගර් භනී සමයෙන් පසු හා ශරීරයේ වෙනස්වීම් වලදී ඇතිවන Streach Mark සඳහා සාර්ථක ප්‍රතිකාර...අදම පැමි...
01/09/2023

Streach Mark ප්‍රශ්නයක්ද?
ගර් භනී සමයෙන් පසු හා ශරීරයේ වෙනස්වීම් වලදී ඇතිවන Streach Mark සඳහා සාර්ථක ප්‍රතිකාර...
අදම පැමිණෙන්න සායනිකව ප්‍රතිඵල තහවුරු කළ වගකීමක් සහිත වයඹ පළාතේ පිහිටා ඇති නවීන තාක්ෂණික උපකරණ සමග විශේෂඥ වෙෙද්‍යවරැන්ගේ අධීක්ෂණය යටතේ රූපලාවන්‍ය ප්‍රතිකාර සිදුකරන එකම රෝහල.
අදම කතාකරන්න අපට 070-6776377 / 070-6776383 /037-2226785
නො 265, කොළඹ පාර, කුරුණෑගල ( ආර්පිකෝ සුපිරි වෙළෙඳසල අසල)

Address

නො 265, කොළඹ පාර, කුරුණෑගල ( ආර්පිකෝ සුපිරි වෙළෙඳසල අසල)
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Medwin Channeling Center - Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram