Fitliners VIP Sports Physical Therapy Center

Fitliners VIP Sports Physical Therapy Center We are Totally in to Fitness, Wellness and Health Improvements of Various Social Groups.

Sports Injuries Rehabilitation, Musculoskeletal Relaxations, Herbal Steam Sauna Treatments and Full BODY Theraputic Massage etc.

19/05/2022

Muscle Relaxation for Gym Users and all kind of Athletes.
අඛන්ඩව කායවර්ධන ව්‍යායාම කිරීම නිසා තද වී ඇති මාංශපේශී ලිහිල් කොට රුධිර ගමනාගමනය යතාවත් කිරීම අත්‍යාවශ්‍ය වේ.
කායික ආබාධ හා පේශී ආබාධ අවම කිරීමටත්, පේශී අධිවර්ධන යටත්, පේශී ශක්තිමත් බව උපරිම කරගැනීමටත් මෙම සම්භාහනය ප්‍රතිකාර ඉතා වැකගත්.
වේලාව වෙන්කර ගෙන අදම යොමුවන්න.

ඔබේ කායික හා මානසික සුවතාවය සඳහා ක්‍රීඩා සම්බාහනය කදිමයි. පේශී අනතුරු අවම කරයි...පේශීන් ලිහිල් වීම නිසා රුධිර ගමනාගමනය ව...
05/02/2022

ඔබේ කායික හා මානසික සුවතාවය සඳහා ක්‍රීඩා සම්බාහනය කදිමයි.
පේශී අනතුරු අවම කරයි...
පේශීන් ලිහිල් වීම නිසා රුධිර ගමනාගමනය වේගවත් හා කාර්‍ය්කෂම කරයි...
පේශී අධිවර්ධනය වේගවත් කරයි....
අදම වේලාවක් වෙන්කරගන්න.
කාන්තා හා පිරිමි දෙපාර්ශ්වය සඳහාම අපගේ වෘත්තීය සේවය.
Hotlne: 0771806004

16/10/2021
28/09/2021
05/07/2021
වෘත්තීය සුදුසුකම් ලත් සම්බාහක සේවා මඟින් ඔබේ කායික හා මානසික සුවතාවය වර්ධනය කරගන්න.වේලාව වෙන් කරවාගෙන පැමිනෙන්න.
05/07/2021

වෘත්තීය සුදුසුකම් ලත් සම්බාහක සේවා මඟින් ඔබේ කායික හා මානසික සුවතාවය වර්ධනය කරගන්න.
වේලාව වෙන් කරවාගෙන පැමිනෙන්න.

Address

Kovil Road
Kurunegala
60000

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00

Telephone

+94771806004

Alerts

Be the first to know and let us send you an email when Fitliners VIP Sports Physical Therapy Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Fitliners VIP Sports Physical Therapy Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram