ඇතුගල්පුර Elder care Home

ඇතුගල්පුර Elder care Home In our Care Home is provide accommodation and care for people who need extra support in their lives

🌸✨ඇතුගල්පුර Elder care Home නව වසර සැමරුම ✨🌸සංගීතය, ක්‍රීඩා, රසවත් ආහාර සහ සිනහවෙන් පිරුණු සුන්දර දවසක් 💜🎶 #ඇතුගල්පුර El...
07/05/2026

🌸✨ඇතුගල්පුර Elder care Home නව වසර සැමරුම ✨🌸

සංගීතය, ක්‍රීඩා, රසවත් ආහාර සහ සිනහවෙන් පිරුණු සුන්දර දවසක් 💜🎶

#ඇතුගල්පුර ElderCareHome 💜

දඹදිවට පූජා කිරීම සදහා අතින්ම නිමවූ කඨින චීවරය අතගස්වන මොහොත 🙏
23/03/2026

දඹදිවට පූජා කිරීම සදහා අතින්ම නිමවූ කඨින චීවරය අතගස්වන මොහොත 🙏

02/03/2026
23/02/2026

කාර්ය බහුලත්වය නිසා ඔබගේ දෙමව්පියන් හා ආදරණීයන් මග හැරෙනවද.? ඔවුන්ගේ කටයුතු අතපසු වනවාද.?

ඉහළ වගකීමකින් යුතුව ඔබගේ වගකීම බාරගෙන ඔබගේ ආදරණීයන් කාරුණිකව සහ ආරක්ෂාකාරීව රැකබලා ගැනීමට අප සූදානම්....

🔴වෙලාවට බෙහෙත් දෙන්න.
🔴වෛද්‍යවරයා ළගට යන්න.
🔴සායනයට එක්කන් යන්න.
🔴අවශ්‍ය කෑම වර්ග ගුණ අගුණ සොයා සකසා දෙන්න.
🔴ආබාධිත තත්වයේ ඉන්නවා නම් වෙලාවට පැම්පස් මාරු කරලා පිරිසිදුව තියන්න.
🔴සිහි කල්පනාව අඩු වැඩිහිටියන් වෙනුවෙන් පැය 24 පුරා ආරක්ෂාව සලසන්න.
🔴වියපත් මනසට සහනයක් වී ඔවුන් සමග විනෝද වන්න.

මේ දේවල් අප ඔබ වෙනුවෙන් ඔබගෙ ආදරණීයන් වෙනුවෙන් සපයන්නෙමු..

⭕වැඩිහිටි නිවාසය යන සංකල්පයෙන් බැහැරව, භාරකරුවන් හට බරක් නොවී වැඩිහිටියන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කොට මහළු වියේදී ඔවුනට අහිමිවන ශාරීරික සහ මානසික අවශ්‍යතා මැනවින් සපුරා දීම.

⭕කරුණාවන්ත කම ප්‍රමුඛත්වය කරගත් සේවක මඩුල්ල තුළින් පැය 24 පුරා ආරක්ෂාව

⭕අවශ්‍යතාවන්ට හා අසනීප තත්වයන්ට ගැලපෙන පරිදි ආහාර සකසා දීම.

⭕ඕනෑම අසනීප තත්වයකදී රෝහල් ගත කිරීමකදී හෝ හදිසි රෝගාතුර වීමකදී භාරකරුවන් හට බරක් නොදී අවශ්‍ය කටයුතු සිදු කර දීම.

⭕ආබාධිත හෝ දීර්ඝ කාලීනව ඇදන් වල සිටින රෝගීන් වෙනුවෙන් සුවිශේෂී අවධානය යොමු කිරීම.

⭕රෙදිපිළි සෝදා දී අවශ්‍යතාව අනුව නහවා කවා පොවා ඇප උපස්ථාන කිරීම.

⭕වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත සෞඛ්‍ය තත්වය සොයා බැලීම.

⭕සේවාවෙන් ඔබ්බට ගොස් ඔබගේ ආදරණීයන් ආදරයෙන් හා කරුණාවෙන් යුතුව රැකබලා ගැනීමට අප බැඳී සිටින්නෙමු...

වැඩි විස්තර සඳහා අමතන්න : 0712908536 / 0740295163


_____________________ 🧘‍♀️🍃🙏😷නැවත කිසිදාක ලෙඩ නොවී සිටීමට පුරැදු 8ක්.
21/02/2026

_____________________ 🧘‍♀️🍃🙏😷නැවත කිසිදාක ලෙඩ නොවී සිටීමට පුරැදු 8ක්.

චිකන්ගුන්යා පිළිබඳ දැනුවත් වෙමු..
20/02/2026

චිකන්ගුන්යා පිළිබඳ දැනුවත් වෙමු..

05/01/2026

ඔබගේ ආදරණීය දෙමාපියන්ගේ සැදෑසමය සුරක්ෂිතව, සුවපහසුවෙන් ගත කිරීමට අපිත් සමඟ එක්වන්න 🌿
පැය 24ක් ක්‍රියාත්මක පුහුණු වෛද්‍ය සේවක මණ්ඩලය,
සුවපහසු හා නිස්කලංක කාමර,
නියමිත වේලාවට සපයන ප්‍රනීත ආහාර, බෙහෙත් සහ වෛද්‍ය ප්‍රතිකාර සමඟ
ඔවුන්ට ලැබෙන්නේ සැබෑම සත්කාරයයි 🤍

#ඇතුගල්පුරElderCareHome #ඇතුගල්පුර
#සැදෑසමයසුරක්ෂිතයි #දෙමාපියන්ගේසත්කාර


#සුවපහසුජීවිතය #නිස්කලංකපරිසරය

In our Care Home is provide accommodation and care for people who need extra support in their lives

සුබ නව වසරක් වේවා!!!
31/12/2025

සුබ නව වසරක් වේවා!!!

ලෝකවාසී ඔබ සැමට සුබ නත්තලක් වේවා!
24/12/2025

ලෝකවාසී ඔබ සැමට සුබ නත්තලක් වේවා!

වසර පහක විශ්වාසනීයත්වය සමඟ ඔබේ ආදරණීයන් සුරක්ෂිතව තබන්න...
09/12/2025

වසර පහක විශ්වාසනීයත්වය සමඟ ඔබේ ආදරණීයන් සුරක්ෂිතව තබන්න...

07/12/2025

In our Care Home is provide accommodation and care for people who need extra support in their lives

Address

Sappuwaththa, Gepallawa, Uhumeeyaa
Kurunegala
60094

Telephone

+94712908536

Website

Alerts

Be the first to know and let us send you an email when ඇතුගල්පුර Elder care Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ඇතුගල්පුර Elder care Home:

Share