04/11/2025
𝐂𝐢𝐭𝐲 𝐄𝐬𝐬𝐞𝐧𝐜𝐞 නොවැම්බර් දීමනාව! 🎉
මේ නොවැම්බර් මාසයේදී, 𝐂𝐢𝐭𝐲 𝐄𝐬𝐬𝐞𝐧𝐜𝐞 අපෙන් ඔබට 𝐆𝐢𝐯𝐞𝐚𝐰𝐚𝐲 එකක් 😍
Baking කරන ඔබ ආදරය කරන සෑම දෙයකින්ම පිරුණු රු. 5000 වටිනා විශේෂ Baking Hamper එකක් අපෙන් ඔබට 🎁🎂🧁
✨ මෙම දීමනාව ඔබේ කරගන්න අදම එකතුවෙන්න!
1️⃣ අපේ City Essence Kurunegala, Facebook පිටුව අදම 𝐅𝐨𝐥𝐥𝐨𝐰 කරගන්න.
2️⃣ නොවැම්බර් මාසය පුරාම අපගේ 𝐏𝐨𝐬𝐭, 𝐑𝐞𝐞𝐥𝐬, 𝐒𝐭𝐨𝐫𝐢𝐞𝐬 වලට 𝐥𝐢𝐤𝐞, 𝐜𝐨𝐦𝐦𝐞𝐧𝐭𝐬 කරන්න සහ ඔබගේ මිතුරන් එක්ක 𝐬𝐡𝐚𝐫𝐞 කරගන්න
3️⃣ වැඩියෙන් අපේ page එකත් එක්ක engage වෙන්න, වටිනා Hamper එක දිනාගන්න 👩🍳🎁
It’s that simple! 🥳
So keep engaging, stay sweet, and bake your way to big rewards - because more giveaways are coming soon! 💫
නොවැම්බර් මස අවසානයේදී, වාසනාවන්ත ජයග්‍රාහකයා තෝරා ගනු ලැබේ!
📍City Essence – Your one-stop shop for all baking needs 🍰