SMC Ayurveda Panchakarma Training Institute - APTI

SMC Ayurveda Panchakarma Training Institute - APTI APTI conducts variety of courses like Ayurveda Panchakarma & SPA Therapy, Ayurveda Panchakarma Certificate, Ayurveda Panchakarma Diploma, etc... No.

Ayurveda Panchakarma Training Institute - (APTI) is a renowned Ayurveda institute in Sri Lanka for producing qualified Ayurveda practitioners since 2005. Currently, APTI is affiliated to the Education and Hospital Board Department of Ayurveda (Reg. No. 002), Tertiary and Vocational Educational Commission (Reg. P/12/0181) and APTI academic staff members are qualified in all subject areas locally and internationally.

04/01/2026

🔆 2026 ජනවාරි 25 දින ආරම්භ කිරීමට නියමිත Certificate in Acupuncture පාඨමාලාව.

පාඨමාලාව සඳහා සීමිත සිසුන් පිරිසක් බඳවා ගැනීමට නියමිත අතර න්‍යායාත්මක දැනුම හා සායනික වෛද්‍ය පුහුණුව ලබා දීමට අපේක්‍ෂා කරඇත.

පාඨමාලාව සඳහා මෙතෙක් ලියාපදිංචි නොවූ සිසුන් 25/01/2026 දිනට ප්‍රථම ලියාපදිංචි වන්න.

මෙම පාඨමාලාව තුළදී ඔබට,
Chinese Acupuncture
Korean Acupuncture
Stimulation techniques with Electric Stimulator and other instruments
Cupping Therapy
Moxibustion
ආදී චිකිත්සක ක්‍රම පිළිබඳ මූලික න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාගත හැක.
බහුලව දක්නට ලැබෙන රෝග සඳහා ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිකාරක්‍රම ප්‍රායෝගිකව අධ්‍යයනය කිරීමේ හැකියාව ලැබෙයි.

❇මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට මූලික සුදුසුකම් මොනවාද?

මෙය රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා චිකිත්සක ක්‍රමයකි. එම නිසා මෙම පාඨමාලාව ප්‍රයෝජනවත් වන්නේ වෛද්‍යවරයෙකුට පමණි.

🔆🔆🔆 මේ හේතුවෙන් මෙම පාඨමාලාව සඳහා අප බඳවාගනු ලබන්නේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඇති වෛද්‍යවරුන් (උපාධිධාරී, ඩිප්ලෝමා, පාරම්පරික සර්වාංග හා විශේෂ) හා වෛද්‍ය ශිෂ්‍යයෙන් පමණි.( ඔබ වෛද්‍ය ශිෂ්‍යයෙක් නම් ලියාපදිංචි වීමට පෙර වෛද්‍ය සේනාරත්න අමතා වැඩිදුර තොරතුරු ලබා ගන්න.)

❇ පාඨමාලාවේ කාලය කොපමණද?

මෙම පාඨමාලාව පැය 300ක අධ්‍යාන කාලයකින්න් සමන්විතය, මෙම කාලය න්‍යායාත්මක, ප්‍රායෝගික, ස්වයං අධ්‍යයන හා පැවරුම් වලින් සමන්විතය.

❇ මෙම පාඨමාලාව අවසානයේ ඔබට ලැබෙන්නේ මොනවාද?

රෝගීන් අතර සුලභව දක්නට ලැබෙන රෝග සඳහා සාර්ථකව ප්‍රතිකාර කරන ආකාරය මෙම පාඨමාලාව අවසානයේදී ඔබට ලැබෙන අතර Acupuncture, ප්‍රතිකාරය හා වෙනත් වෛද්‍යමය කාරණා පිළිබඳව මනා දැනුමක් ලබාගත හැක.
මෙම පාඨමාලාව වෛද්‍යවරුන් සදහා සැලසුම් කරඇත.

❇ පාඨමාලාව අවසානයේ සහතිකපත්‍රයක් ලැබෙනවාද? එහි පිළිගැනීම කෙබඳුද?

මෙම පාඨමාලාවේ විෂය නිර්දේශය වෘත්තීය හා තෘතීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ( TVEC ) අනුමත කර ඇත.
එම නිසා පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන් සඳහා, ඔබගේ නිපුණතාවය සනාථ කිරීමට සඳහා දේශීයව හා ජාත්‍යන්තරව පිළිගත්, NVQ නොවන කාණ්ඩයේ පිළිගත් සහතිකයක් නිකුත් කරනු ලබයි.

🔆 වැඩි විස්තර සඳහා වෛද්‍ය සේනාරත්න අමතන්න
Phone 0772482202
WhatsApp 0703088333

🔆 මෙතෙක් ඇතුළත් වීමේ ගාස්තු (2000/=) ගෙවා ලියාපදිංචි වී නොමැති අය සිටී නම් ඉක්මනින් ලියාපදිංචි වන්න. ආසන සීමිත බැවින් පළමුව ලියාපදිංචි වන පිළිවෙලට ආසන හිමිවන බව කාරුණිකව දන්වමු.

🔆 මේ වන විට APTI ආයතනයේ වෙනත් පාඨමාලා සිදු කරන සිසුන්ගෙන් මෙම පාඨමාලාව සඳහා අය කරනු ලබන ලියාපදිංචි ගාස්තුව, Acupuncture පාඨමාලාව අවසානයේ වාරිකයෙන් අඩු කරනුඇත.

🔆ලියාපදිංචි ගාස්තු 2025/01/25 වන දිනට පෙර ආයතනයේ කාර්යාලයට හෝ අයදුම් පත්‍රයේ ඇති ගිණුම් අංකයට ගෙවීම සිදුකළ හැක.

🔆 පාඨමාලා ගාස්තු 63,500/= වන අතර එය වාරික පහක් මගින් ගෙවීමේ පහසුකම් ලබා දීඇත.

🔆බැංකුවට හෝ Online මගින් කරන ගෙවීම් වල රිසිට්පත් ඡායාරූප ගතකර 0703088333 WhatsApp අංකයට ඔබේ නම, පාඨමාලාවේ නම සඳහන් කර යොමුු කරන්න.

01/01/2026
26/12/2025

2026 වසරේ සායනික කටු චිකිත්සක සහතික පත්‍ර පාඨමාලාව (Acupuncture Certificate Course) සඳහා දැන් සිසුන් බඳවා ගනු ලැබේ. ක්‍රමානුකූල පුහුණුව සහ විශාල ප්‍රායෝගික පළපුරුද්දක් ලබා දෙමින් ඔබව දක්ෂ මෙන්ම විශ්වාසදායක සායනික කටු චිකිත්සකයෙකු ලෙස ගොඩනැගීමට මෙය කදිම අවස්ථාවකි. වෘත්තීය කටු චිකිත්සක සේවය සඳහා ශක්තිමත් පදනමක් සකසා ගැනීමට මෙම අවස්ථාව මග හැර නොගන්න.
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අදම අපව සම්බන්ධ කර ගන්න:
• පාඨමාලා සම්බන්ධීකාරක වෛද්‍ය සේනාරත්න මයා: 077 248 2202.
• WhatsApp මගින්: 070 308 8333.
මෙම පාඨමාලාව ශක්තිමත් ගොඩනැගිල්ලකට අවශ්‍ය ස්ථාවර අත්තිවාරම දැමීමක් වැනිය; එය ඔබේ අනාගත වෛද්‍ය වෘත්තිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය මූලික පදනම සකස් කර දෙයි.

ආයුර්වේද පංචකර්ම හා SPA තෙරපි පාඨමාලාව නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම් ආරම්භ කර ඇත. වැඩිදුර තොරතුරු සඳහා වෛද්‍ය. නන්දදේව මහත...
28/11/2025

ආයුර්වේද පංචකර්ම හා SPA තෙරපි පාඨමාලාව නව කණ්ඩායම සඳහා බඳවා ගැනීම් ආරම්භ කර ඇත. වැඩිදුර තොරතුරු සඳහා වෛද්‍ය. නන්දදේව මහතා අමතන්න 0718014141

🔆ජූලි 06 දින ආරම්භ කිරීමට නියමිත Certificate in Acupuncture  පාඨමාලාව  සඳහා තව ආසන සීමිත ප්‍රමාණයක් (7) ඉතිරිව ඇත. පාඨමා...
20/06/2025

🔆ජූලි 06 දින ආරම්භ කිරීමට නියමිත Certificate in Acupuncture පාඨමාලාව සඳහා තව ආසන සීමිත ප්‍රමාණයක් (7) ඉතිරිව ඇත.

පාඨමාලාව සඳහා සීමිත සිසුන් පිරිසක් බඳවා ගැනීමට නියමිත අතර න්‍යායාත්මක දැනුම හා සායනික වෛද්‍ය පුහුණුව ලබා දීමට අපේක්‍ෂා කරඇත.

පාඨමාලාව සඳහා මෙතෙක් ලියාපදිංචි නොවූ සිසුන් 29/06/2025 දිනට ප්‍රථම ලියාපදිංචි වන්න.

ලියාපදිංචි වන පිළිවලට දෙවන කණ්ඩායම සඳහා සිසුන් ඇතුළත් කරගනු ලැබේ.

මෙම පාඨමාලාව තුළදී ඔබට,
Chinese Acupuncture
Korean Acupuncture
Stimulation techniques with Electric Stimulator and other instruments
Cupping Therapy
Moxibustion
ආදී චිකිත්සක ක්‍රම පිළිබඳ මූලික දැනුම ලබාගත හැක.

❇️මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට මූලික සුදුසුකම් මොනවාද?

මෙය රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා චිකිත්සක ක්‍රමයකි. එම නිසා මෙම පාඨමාලාව ප්‍රයෝජනවත් වන්නේ වෛද්‍යවරයෙකුට පමණි. මේ හේතුවෙන් මෙම පාඨමාලාව සඳහා අප බඳවාගනු ලබන්නේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඇති වෛද්‍යවරුන් හා වෛද්‍ය ශිෂ්‍යයෙන් පමණි.( ඔබ වෛද්‍ය ශිෂ්‍යයෙක් නම් වෛද්‍ය සේනාරත්න අමතා වැඩිදුර තොරතුරු ලබා ගන්න.)

❇️ පාඨමාලාවේ කාලය කොපමණද?

මෙම පාඨමාලාව පැය 300ක අධ්‍යාන කාලයකින්න් සමන්විතය, මෙම කාලය න්‍යායාත්මක, ප්‍රායෝගික, ස්වයං අධ්‍යයන හා පැවරුම් වලින් සමන්විතය.

❇️ මෙම පාඨමාලාව අවසානයේ මට ලැබෙන්නේ මොනවාද?

රෝගීන් අතර සුලභව දක්නට ලැබෙන රෝග සඳහා සාර්ථකව ප්‍රතිකාර කරන ආකාරය මෙම පාඨමාලාව අවසානයේදී ඔබට ලැබෙන අතර Acupuncture, ප්‍රතිකාරය හා වෙනත් වෛද්‍යමය කාරණා පිළිබඳව මනා දැනුමක් ලබාගත හැක.
මෙම පාඨමාලාව වෛද්‍යවරුන් සදහා සැලසුම් කරඇත.

❇️ පාඨමාලාව අවසානයේ සහතිකපත්‍රයක් ලැබෙනවාද? එහි පිළිගැනීම කෙබඳුද?

මෙම පාඨමාලාවේ විෂය නිර්දේශය වෘත්තීය හා තෘතීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ( TVEC ) අනුමත කර ඇත.
එම නිසා පාඨමාලාව සාර්ථකව අවසන් කරන සිසුන් සඳහා, ඔබගේ නිපුණතාවය සනාථ කිරීමට සඳහා දේශීයව හා ජාත්‍යන්තරව පිළිගත්, NVQ නොවන කාණ්ඩයේ පිළිගත් සහතිකයක් නිකුත් කරනු ලබයි.

🔆 වැඩි විස්තර සඳහා වෛද්‍ය සේනාරත්න අමතන්න
Phone 0772482202
WhatsApp 0703088333

මෙතෙක් ඇතුළත් වීමේ ගාස්තු ගෙවා (2000/=) ලියාපදිංචි වී නොමැති අය සිටී නම් ඉක්මනින් ලියාපදිංචි වන්න.

🔆 මේ වන විට APTI යාතනයේ වෙනත් පාඨමාලා සිදු කරන සිසුන

🔆🔆 ආයුර්වේද පංචකර්ම හා ස්පා තෙරපි ඩිප්ලෝමා පාඨමාලාව 🔆🔆පාඨමාලාව ආරම්භ කිරීමට සූදානම් ඉක්මනින් අයදුම් පත්‍ර යොමු කරන්න... ...
06/06/2025

🔆🔆 ආයුර්වේද පංචකර්ම හා ස්පා තෙරපි ඩිප්ලෝමා පාඨමාලාව 🔆🔆

පාඨමාලාව ආරම්භ කිරීමට සූදානම් ඉක්මනින් අයදුම් පත්‍ර යොමු කරන්න...

❇️ වැඩිදුර තොරතුරු සඳහා වෛද්‍ය නන්දේව 0718014141
❇️ අයදුම් පත්‍ර ලබා ගැනීම සඳහා 0703088333 අංකයට BSK ලෙස type කර පණිවිඩයක් යොමු කරන්න.

🔆🔆 ආයුර්වේද  භෛසජ්ජ කල්පනා (Ayurveda Pharmacist) ඩිප්ලෝමා පාඨමාලාව 🔆🔆පාඨමාලාව ආරම්භ කිරීමට සූදානම් ඉක්මනින් අයදුම් පත්‍ර...
06/06/2025

🔆🔆 ආයුර්වේද භෛසජ්ජ කල්පනා (Ayurveda Pharmacist) ඩිප්ලෝමා පාඨමාලාව 🔆🔆
පාඨමාලාව ආරම්භ කිරීමට සූදානම් ඉක්මනින් අයදුම් පත්‍ර යොමු කරන්න...

❇️ වැඩිදුර තොරතුරු සඳහා වෛද්‍ය නන්දේව 0718014141
❇️ අයදුම් පත්‍ර ලබා ගැනීම සඳහා 0703088333 අංකයට BSK ලෙස type කර පණිවිඩයක් යොමු කරන්න.

Certificate in Acupuncture - Course will be started on 6th June 2025පාඨමාලාවට ලියාපදිංචි වීම සඳහා වැදගත් උපදෙස්...🔆06/07...
31/05/2025

Certificate in Acupuncture - Course will be started on 6th June 2025

පාඨමාලාවට ලියාපදිංචි වීම සඳහා වැදගත් උපදෙස්...

🔆06/07/2025 දින ආරම්භ කිරීමට නියමිත Certificate in Acupuncture පාඨමාලාව සඳහා තව ආසන සීමිත ප්‍රමාණයක් ඉතිරිව ඇත.
මෙතෙක් ඇතුළත් වීමේ ගාස්තු ගෙවා (2000/=) ලියාපදිංචි වී නොමැති අය සිටී නම් ඉක්මනින් ලියාපදිංචි වන්න.

🔆 මේ වන විට APTI ආයතනයේ වෙනත් පාඨමාලා සිදු කරන සිසුන්ගෙන් මෙම පාඨමාලාව සඳහා අය කරනු ලබන ලියාපදිංචි ගාස්තුව, Acupuncture පාඨමාලාව අවසානයේ වාරිකයෙන් අඩු කරනු ඇත.

🔆ලියාපදිංචි ගාස්තු 29/06/2025 වන දින හෝ ඊට ප්‍රතම ආයතනයේ කාර්යාලයට හෝ අයදුම් පත්‍රයේ ඇති ගිණුම් අංකයට ගෙවීම සිදුකළ හැක.

🔆බැංකුවට හෝ Online මගින් කරන ගෙවීම් වල රිසිට්පත් ඡායාරූප ගතකර 0703088333 WhatsApp අංකයට ඔබේ නම, පාඨමාලාවේ නම සඳහන් කර යොමුු කරන්න.

✳️✳️ පාඨමාලාව සඳහා සුදුසුකම් ඇති සිසුන් ලියාපදිංචි වන අණුපිළිවෙලට ඇතුළත් කරගනුලැබේ.

❇️ මීට අමතර, තොරතුරු සඳහා
වෛද්‍ය. සේනාරත්න්න 0772482202 අමතන්න.

🔆06/07/2025 දින ආරම්භ කිරීමට නියමිත Certificate in Acupuncture  පාඨමාලාව  සඳහා තව ආසන සීමිත ප්‍රමාණයක් ඉතිරිව ඇත. මෙතෙක්...
22/05/2025

🔆06/07/2025 දින ආරම්භ කිරීමට නියමිත Certificate in Acupuncture පාඨමාලාව සඳහා තව ආසන සීමිත ප්‍රමාණයක් ඉතිරිව ඇත.
මෙතෙක් ඇතුළත් වීමේ ගාස්තු ගෙවා (2000/=) ලියාපදිංචි වී නොමැති අය සිටී නම් ඉක්මනින් ලියාපදිංචි වන්න.
🔆 මේ වන විට APTI ආයතනයේ වෙනත් පාඨමාලා සිදු කරන සිසුන්ගෙන් මෙම පාඨමාලාව සඳහා අය කරනු ලබන ලියාපදිංචි ගාස්තුව, Acupuncture පාඨමාලාව අවසානයේ වාරිකයෙන් අඩු කරනු ඇත.
🔆ලියාපදිංචි ගාස්තු 2000/= ආයතනයේ කාර්යාලයට හෝ අයදුම් පත්‍රයේ ඇති ගිණුම් අංකයට ගෙවීම සිදුකළ හැක.
🔆බැංකුවට හෝ Online මගින් කරන ගෙවීම් වල රිසිට්පත් ඡායාරූප ගතකර 0703088333 WhatsApp අංකයට ඔබේ නම, පාඨමාලාවේ නම සඳහන් කර යොමුු කරන්න.

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when SMC Ayurveda Panchakarma Training Institute - APTI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to SMC Ayurveda Panchakarma Training Institute - APTI:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram