herbiGlow Beauty Treatment Clinic

herbiGlow Beauty Treatment Clinic Beauty Treatment clinic

17/01/2024
සම්මුක පරීක්ෂණයකින් පසු ආධුනික  රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස අප ආයතනයට බඳවා ගන්නා අතර ඉන්පසු අප ආයතනයෙන් පවත්වන රූපලාවන්‍ය...
17/01/2024

සම්මුක පරීක්ෂණයකින් පසු ආධුනික රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස අප ආයතනයට බඳවා ගන්නා අතර ඉන්පසු අප ආයතනයෙන් පවත්වන රූපලාවන්‍ය උසස් ඩිප්ලෝමා පාඨමාලාව හා සම්බන්ධ කර විධිමත් පුහුණුවක් ලබා දීම සිදු කරයි.
පාඨමාලාව අවසානයේ අප ආයතන වල රැකියාව සඳහා ස්ථීරව බඳවා ගනී.

ප්‍රථමයෙන් ශිෂ්‍යාවන් 10 දෙනෙකු පමණක් බඳවා ගන්නා බැවින් හැකි ඉක්මනින් අපව අමතා සම්මුඛ පරීක්ෂණය සඳහා වේලාව වෙන්කරවා ගන්න.

🌷Diploma in Advance Aesthetic Cosmetology (රූපලාවන්‍ය උසස් ඩිප්ලෝමා පාඨමාලාව)

🌻අප අරමුණ වන්නේ සාම්ප්‍රදායික රූපලාවන්‍ය පාඨමාලා වලින් එපිට තාක්ෂණික නැඹුරුව හා වෛද්‍ය විද්‍යාත්මක භාවිතයන් පිළිබඳ පුළුල් අවබෝධයක් සහිත රූපලාවන්‍ය ශිල්පීන් බිහිකිරීම වේ.

🌻වයස අවුරුදු 18 - 30

🌻පාඨමාලා කාලය මාස 4 (ප්‍රායෝගික පුහුණුව සහිතව)

🌷පාඨමාලා අන්තර්ගතය
☘Introduction
☘Skin and hair anatomy
☘Skin analysis
☘Skin examination
☘Skin type
☘Hair cycle
☘Microdermabration
☘Derma planning
☘Acne facial
☘Vitamin facial
☘Scar management
☘Anti aging and skin rejuvenation
☘Pigmentation therapy
☘Microneedling
☘MNRF
☘Face and body countering
☘Mesotherapy
☘Wart removal
☘PRP treatment
☘Beauty salon management techniques
☘marketing strategy for salon

Course coordinator
Dr. B.M.C.N. Bandara
Contact no
0718672395

Herbi glow Skin Academy
No 179
Kandy Road,
Gettuwana.,
Kurunegala.

Address

Kurunegala

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94718672395

Website

Alerts

Be the first to know and let us send you an email when herbiGlow Beauty Treatment Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share